• Advertise
  • About
  • Contact Us
Tuesday, March 17, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

නේපාලයේ සුපිරි නිවසක සැඟවී සිටි ‘ගණේමුල්ලේ සංජීව’ ඝාතනයේ සුරූපී මෙහෙයුම්කාරිය කොටුකරගත් හැටි!

October 15, 2025
in News
0
නේපාලයේ සුපිරි නිවසක සැඟවී සිටි ‘ගණේමුල්ලේ සංජීව’ ඝාතනයේ සුරූපී මෙහෙයුම්කාරිය කොටුකරගත් හැටි!
0
SHARES
104
VIEWS
Share on FacebookShare on Twitter

READ ALSO

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

ගණේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැලසුම්කාරිය ලෙස සැලකෙන, පාතාලයේ සුරූපී මෙහෙයුම්කාරිය වූ ඉෂාරා සෙව්වන්දි, නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයේ සුඛෝපභෝගී නිවසක සැඟවී සිටියදී පෙරේදා (13) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇත. ඇය සමග තවත් පාතාල සාමාජිකයන් සිව් දෙනෙකු ද පොලිස් භාරයට ගැනුණි.පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා මහත්වරුන්ගේ දින තුනක විශේෂ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම සාර්ථක අත්අඩංගුවට ගැනීම සිදුවිය. නේපාල පොලීසියේ සහ ජාත්‍යන්තර පොලීසියේ පූර්ණ සහාය ඇතිව මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.කෙහෙල්බද්දර පද්මේගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටි ස්ථානය පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසු, ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම කත්මන්දු නගරයට ගොස්, ඇය සැඟවී සිටි සුපිරි නිවසටම යාබද නිවසේ නවාතැන් ගනිමින් සිය විමර්ශන ආරම්භ කර ඇත. මෙහෙයුමේදී මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉෂාරාගේ ප්‍රධාන සහායකයා වූ ‘ජේ.කේ. බායි’ නැමැත්තාය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් ඇය සිටි ස්ථානය නිශ්චිතව තහවුරු කරගත් පසු, නේපාල පොලීසියේ සහාය ද ඇතිව එම නිවස වටලා ඇයව අත්අඩංගුවට ගැනුණි.තමා අත්අඩංගුවට ගැනීමට පැමිණි සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා දුටු සැණින් තුෂ්නිම්භූත වූ ඉෂාරා සෙව්වන්දි “ඕලුගල සර්!” යැයි පවසා ඇති අතර, ඊට පිළිතුරු ලෙස ඕලුගල මහතා “ආ… කෙල්ලෙ කොහොමද?” යනුවෙන් විමසා ඇත. මාස හතක් තිස්සේ නේපාලයේ සිර වී සිටීමෙන් තමාට දැඩි අපහසුතා ඇති වූ බවත්, මෙසේ සිටිනවාට වඩා ලංකාවට යෑම සැපයක් යැයි සිතුණ ද, පොලිසියට හසු වේ යැයි බියෙන් නේපාලයේම රැඳී සිටි බවත් ඇය එහිදී ප්‍රකාශ කර තිබේ.විමර්ශනවලදී හෙළි වූයේ ජේ.කේ. බායි විසින් ඉෂාරා සෙව්වන්දිව බෝට්ටුවකින් ඉන්දියාවට රැගෙන ගොස්, සති දෙකක් එහි රඳවා තබාගෙන, පසුව දින හයක දුම්රිය ගමනකින් නේපාලයට ගෙනැවිත් ඇති බවය. නීති විරෝධී ලෙස අපරාධකරුවන් වෙනත් රටවලට පන්නා දැමීම සිය රැකියාව කරගත් ජේ.කේ. බායි, කත්මන්දු නුවරින් ඇයට කුලී නිවසක් ද ලබා දී ඇත.සංජීව ඝාතනයෙන් පසු දින කිහිපයක් කොළඹ අවට සැඟවී සිටි ඉෂාරා, පසුව මතුගම හා මිද්දෙණියට පලා ගොස් තිබේ. ජේ. කේ. බායි ඇය හා එක් වී ඇත්තේ මිද්දෙණියේදී වන අතර, එහිදී සම්පත් මනම්පේරි නමැති අපරාධකරුගේ සහාය ලැබුණේ ද යන්න ගැන පොලිසියට සැකයක් මතු වී ඇත.ප්‍රශ්න කිරීම්වලදී කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියට සම්බන්ධ තවත් අපරාධකරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් පිළිබඳ තොරතුරු හෙළි විය. කත්මන්දු නගරයේ සැඟවී සිටි එම තිදෙනා ද අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී කල්ලියේ ප්‍රධානියකු වන ‘ගම්පහ බබා’ තමන්ව නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 50ක අල්ලසක් දීමට උත්සාහ කළ ද, ඕලුගල මහතා එය ප්‍රතික්ෂේප කර සියලු දෙනාම අත්අඩංගුවට ගත්තේය.අත්අඩංගුවට ගත් අනෙක් කාන්තාව චාවකච්චේරියේ පදිංචි තක්ෂි නැමැත්තියක් බවත්, ඇය ඉෂාරා සෙව්වන්දිගේ රූපයට බෙහෙවින් සමාන බවත් හඳුනාගෙන ඇත. මෙම දෙමළ කාන්තාවගේ දත්ත සහ ඡායාරූප යොදා ගනිමින් ඉෂාරා සෙව්වන්දි නමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර, ඒ ඔස්සේ ඇයව යුරෝපයට පන්නා යැවීමට සැලසුම් කර තිබූ බව ද හෙළි විය. පද්මේ ඇතුළු කල්ලිය ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් වීමත් සමග එම සැලසුම් ව්‍යර්ථ වී ගොස් ඇත.අලුත්කඩේ අධිකරණයේදී ගණේමුල්ලේ සංජීව ඝාතනය කෙරුණේ කෙහෙල්බද්දර පද්මේගේ නියෝග මතය. හිටපු කොමාන්ඩෝ සෙබළෙකු වන කොමාන්ඩෝ සලිඳු නීතිඥවරයකු ලෙස වෙස් වලාගෙන වෙඩි තැබීම සිදු කළ අතර, ඉෂාරා සෙව්වන්දි ද නීතිඥවරියක ලෙස වෙස් වලාගෙන මෙහි මෙහෙයුම්කාරිය ලෙස කටයුතු කර තිබේ. ඝාතනයෙන් පසු කොමාන්ඩෝ සලිඳු පුත්තලමේදී පොලිසියට කොටු වුව ද, ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. මීට පෙර අවස්ථා කිහිපයකදීම සංජීව ඝාතනය කිරීමට ඇය සැලසුම් කර තිබූ බව ද අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය ඇතුළු පිරිස මේ වන විට නේපාල පොලීසිය භාරයේ රඳවා සිටී.

Tags: Ganemulla SanjeewaIshara SewwandiNepal ArrestPolice OperationUnderworld Sri Lanka

Related Posts

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!
National

ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

December 1, 2025
ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!
News

ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

December 1, 2025
Next Post
Windows 10 යුගය අවසන්! ඔබේ පරිගණකයට කුමක් සිදුවේද? 😱

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

Avslöja hemligheterna bakom vinster Hur Unknown förvandlar din kasinoupplevelse

March 5, 2026

Predatory Personal Security Techniques Jeopardize People in america Health and the fresh Discount Predatory Personal Security Methods Threaten Us citizens Health and the newest Economy United states Combined Financial Committee

March 3, 2026
ගයාන් සහ පූජානි යුගදිවියට?

ගයාන් සහ පූජානි යුගදිවියට?

March 1, 2023
තනිව ලොව වටා ගිය ලාබාලතම ගුවන් නියමුවා

තනිව ලොව වටා ගිය ලාබාලතම ගුවන් නියමුවා

August 26, 2022

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Forex News
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Public
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • Avslöja hemligheterna bakom vinnande strategier på online casinon
  • Nagy nyeremények a kaszinókban Tippek a szerencséd maximális kihasználásához az Unknown-nal
  • Practicile de joc responsabil Ghid pentru o experiență de gambling sănătoasă
  • Unlock the secrets of casino success with Unknown
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

jojobet ultrabet betsmove jojobet holiganbet elexbet milanobet pusulabet artemisbet artemisbet zirvebet zirvebet zirvebet pusulabet vaycasino Tipobet holiganbet galabet jojobet imajbet casibom jojobet marsbahis betsmove giriş pashagaming timebet jojobet holiganbet holiganbet marsbahis ultrabet betcio jojobet marsbahis casibom casibom casibom marsbahis marsbahis betcio betcio casibom casibom marsbahis marsbahis casibom giriş jojobet betebet
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .