• Advertise
  • About
  • Contact Us
Thursday, November 13, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට! කප්පම් නඩුවෙන් පසු නැවතත් දැලට?

    විභාගය ලියන්න ආපු සිසුවා මහපාරේ සිහිසුන්ව ඇද වැටේ: කුරිරු සොරකමකින් සිහින බිඳ වැටේ!

    අඟුරුවාතොට වෙල්යායේ අභිරහස් මරණය: තරුණ පියෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කරලා!

    අම්බලන්ගොඩ භීතියට පත්කළ වෙඩි තැබීම! ‘කරන්දෙණිය සුද්දාගේ’ මස්සිනා ඝාතනය වෙයි!

    අම්බලන්ගොඩ දෙවනත් කළ වෙඩි ප්‍රහාරය: මෝදර දේවාල සභාපති ජීවිතක්ෂයට!

    “SDIGගේ නංගි” කියා පොලිසියට අභියෝග කළ කාන්තාවට අන්තිමට වූ දේ!

  • Hot Gossip
    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

    භාරත්ට අලුත් පෙම්වතියක්! එෂා දියෝල් ආදරය ගැන කියන පුදුම කතාව!

    සයියාරා පෙම්වතිය න්‍යායා හි දැඩි චරිතයකට: අනීත් පද්දාගේ ලොකුම අභියෝගය!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

Windows 10 යුගය අවසන්! ඔබේ පරිගණකයට කුමක් සිදුවේද? 😱

October 15, 2025
in News
0
Windows 10 යුගය අවසන්! ඔබේ පරිගණකයට කුමක් සිදුවේද? 😱
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

දැන් හැමෝම කතා කරන, ඔබේ පරිගණකයත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වන පුවතක් තමයි Microsoft ආයතනය Windows 10 මෙහෙයුම් පද්ධතියට ලබා දුන් නිල සහයෝගය ඊයේ (14) සිට සම්පූර්ණයෙන්ම අවසන් කිරීම. වසර 10කට ආසන්න කාලයක් අපේ පරිගණකවලට ජීවය දුන් Windows 10, අදින් පසු නොමිලේ කිසිදු Security, Feature හෝ Bug Fixes Update එකක් ලබා දෙන්නේ නැහැ. 💔

Forbes වෙබ් අඩවිය වාර්තා කරන්නේ ලෝකයේ ආයතන ගණනාවක පරිගණකවලින් 41%ක් තවමත් Windows 10 භාවිතා කරන බවයි. මේ තත්ත්වය නිසා අනාගතයේදී ඔවුන්ට විශාල ආරක්ෂක තර්ජනවලට මුහුණ දීමට සිදුවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. ඇත්තටම මේක බරපතළ තත්ත්වයක් නේද?

READ ALSO

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට! කප්පම් නඩුවෙන් පසු නැවතත් දැලට?

විභාගය ලියන්න ආපු සිසුවා මහපාරේ සිහිසුන්ව ඇද වැටේ: කුරිරු සොරකමකින් සිහින බිඳ වැටේ!

ඒත් Microsoft ආයතනය Windows 10 භාවිතා කරන්නන් වෙනුවෙන් පොඩි අවස්ථාවක් ලබා දීලා තියනවා. ඒ තමයි Extended Security Update (ESU) පහසුකම. මේකෙන් අපිට තවත් වසරක කාලයක්, ඒ කියන්නේ 2026 ඔක්තෝබර් 13 වෙනිදා වෙනකම් ආරක්ෂක යාවත්කාලීන (Security Updates) ලබාගන්න පුළුවන්. හැබැයි මේක නොමිලේ නම් ලැබෙන්නේ නැහැ! ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 30ක් (රුපියල් 9000/= පමණ) ගෙවලා තමයි මේ පහසුකම ලබාගන්න වෙන්නේ. ඒ වගේම මේකෙන් ලැබෙන්නේ ආරක්ෂක යාවත්කාලීන විතරයි, අලුත් Features නම් ලැබෙන්නේ නැහැ.

ඔබේ පරිගණකයට මේ ESU පහසුකම ලබාගන්න පුළුවන්ද කියලා දැනගන්න, Settings > Update & Security වෙත ගිහින් ‘Enroll Now’ කියන Option එක තියෙනවද කියලා බලන්න පුළුවන්. ඒත් ඔයාගේ Windows 10 එක Latest Update එකේ තියෙන්න ඕන වගේම, Crack හෝ Modified Version එකක් නම් මේ පහසුකම ලබාගන්න බැරිවෙයි.

කලබල වෙන්න එපා! අදින් පස්සේ ඔබේ Windows 10 පරිගණකය පාවිච්චි කරන්න බැරි වෙනවා කියන එක නෙවෙයි මේකේ තේරුම. අපි තවමත් Windows 7, 8 පාවිච්චි කරනවා වගේම, Windows 10ත් ඉදිරියට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි කිසිම Update එකක් නැති නිසා Security Threats වලට තියෙන අවදානම වැඩි වෙනවා. අලුතින් එන Software ගොඩක් Windows 11 වලට විතරක් Support කරන්නත් ඉඩ තියෙනවා. ඒකට හොඳ Antivirus එකක් භාවිතා කරන එක හොඳම විසඳුමක් වෙන්න පුළුවන්.

Tags: Computer SecurityMicrosoftOperating Systemtech newsWindows 10

Related Posts

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට! කප්පම් නඩුවෙන් පසු නැවතත් දැලට?
News

November 12, 2025
විභාගය ලියන්න ආපු සිසුවා මහපාරේ සිහිසුන්ව ඇද වැටේ: කුරිරු සොරකමකින් සිහින බිඳ වැටේ!
News

විභාගය ලියන්න ආපු සිසුවා මහපාරේ සිහිසුන්ව ඇද වැටේ: කුරිරු සොරකමකින් සිහින බිඳ වැටේ!

November 11, 2025
අඟුරුවාතොට වෙල්යායේ අභිරහස් මරණය: තරුණ පියෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කරලා!
News

අඟුරුවාතොට වෙල්යායේ අභිරහස් මරණය: තරුණ පියෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කරලා!

November 7, 2025
අම්බලන්ගොඩ භීතියට පත්කළ වෙඩි තැබීම! ‘කරන්දෙණිය සුද්දාගේ’ මස්සිනා ඝාතනය වෙයි!
News

අම්බලන්ගොඩ භීතියට පත්කළ වෙඩි තැබීම! ‘කරන්දෙණිය සුද්දාගේ’ මස්සිනා ඝාතනය වෙයි!

November 4, 2025
අම්බලන්ගොඩ දෙවනත් කළ වෙඩි ප්‍රහාරය: මෝදර දේවාල සභාපති ජීවිතක්ෂයට!
News

අම්බලන්ගොඩ දෙවනත් කළ වෙඩි ප්‍රහාරය: මෝදර දේවාල සභාපති ජීවිතක්ෂයට!

November 4, 2025
News

“SDIGගේ නංගි” කියා පොලිසියට අභියෝග කළ කාන්තාවට අන්තිමට වූ දේ!

November 3, 2025
Next Post
කොළඹ නගරයේ ප්‍රමුඛ පෙළේ පාසලක බිහිසුණු අපයෝජන සිද්ධිය: විදුහල්පතිට චෝදනා!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

ක්‍රිකට් පිටියේ තරුවට කම්පනීය පුවතක්! දුනිත් වෙල්ලාලගේගේ පියා සදහටම සමුගනී

September 19, 2025
දරුවන්ගේ ආරක්ෂාවට වඩා ඉදිකිරීම්කරුවන්ගේ ලාභය වැදගත් වුණාද? වැලි ප්‍රවාහන නීතියට අලුත් සංශෝධන!

September 18, 2025
iOS 26 Beta 6 නිකුත් කෙරේ: අලුත් Ringtones, වේගවත් Animations ඇතුළු වෙනස්කම් රැසක්

August 13, 2025
ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

September 21, 2024

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • ජනප්‍රිය නිළි එමිලි විලිස්ට සිදුවූ අවාසනාවන්ත ඉරණම!
  • හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට! කප්පම් නඩුවෙන් පසු නැවතත් දැලට?
  • විභාගය ලියන්න ආපු සිසුවා මහපාරේ සිහිසුන්ව ඇද වැටේ: කුරිරු සොරකමකින් සිහින බිඳ වැටේ!
  • D.B. කූපර්: වසර 50කට පසුත් නොවිසඳුණු අභිරහසක නවතම හෙළිදරව්ව!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .