• Advertise
  • About
  • Contact Us
Saturday, May 30, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home World

එයාර් ඉන්දියා ගුවන් අනතුරේ මූලික වාර්තාව නිකුත් වෙයි: ඉන්ධන ස්විච ක්‍රියාවිරහිත වීමෙන් 260කට මරු!

July 12, 2025
in World
0
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ මූලික වාර්තාව නිකුත් වෙයි: ඉන්ධන ස්විච ක්‍රියාවිරහිත වීමෙන් 260කට මරු!
0
SHARES
18
VIEWS
Share on FacebookShare on Twitter

පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවූ එයාර් ඉන්දියා ගුවන් අනතුර සම්බන්ධයෙන් මූලික වාර්තාව නිකුත් වී තිබෙනවා. මෙම වාර්තාව අනුව, අනතුරට පෙර යානයේ ඉන්ධන ස්විචය ක්‍රියා විරහිත වීම යානය කඩා වැටීමට මූලික හේතුව වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අහමදාබාද් සිට ලන්ඩන් බලා පිටත් වූ ඉන්දියන් ගුවන් සමාගමට අයත් බෝයිං 787 වර්ගයේ මෙම යානය කඩා වැටීමට ලක් වූයේ පසුගිය මාසයේදීයි

READ ALSO

පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!

Samantha Ruth Prabhu රහසින්ම විවාහ වෙයි!

වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම අවස්ථාව වන විට නියමුවන් දෙදෙනා අතර ව්‍යාකූල තත්ත්වයක් පෙන්නුම් කර ඇති බවයි. ඔවුන්ගේ හඬ පටවලට අනුව, එක් නියමුවකු අනෙක් නියමුවාගෙන් මෙම ක්‍රියාව (ස්විචය ක්‍රියාවිරහිත වීම) තමන් අතින් සිදු වූවක්ද යන්න විමසා ඇති බව සඳහන්. ඊට ප්‍රතිචාර දක්වමින් අනෙක් නියමුවා එසේ නොමැති බව ප්‍රකාශ කර තිබුණු බව ද අදාළ වාර්තවේ ඇතුළත්.

කෙසේ වෙතත්, ගුවන් ක්ෂේත්‍රයේ විශේෂඥයින් සඳහන් කළේ, ආරක්ෂිත අගුල හේතුවෙන් ඉන්ධන ස්විච දෙකම ක්‍රියා විරහිත වීම අතිශය දුර්ලභ සිදුවීමක් බවයි.

මෙම අනතුරට හේතු වූ සම්පූර්ණ තත්ත්වය පිළිබඳව ඉදිරි විමර්ශනවලින් අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Tags: GossipgossipkinghotgossipNews

Related Posts

පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!
World

December 4, 2025
Samantha Ruth Prabhu රහසින්ම විවාහ වෙයි!
World

Samantha Ruth Prabhu රහසින්ම විවාහ වෙයි!

December 2, 2025
ෂාරුක් ඛාන්ගේ පියා වැනි වූ ධර්මේන්ද්‍රගේ වියෝව: බොලිවුඩයම කඳුළින්!

November 25, 2025
පාවිච්චි කළ රොකට් 500ක් අභ්‍යවකාශයට යැවූ SpaceX ගේ රහස!

November 23, 2025
D.B. කූපර්: වසර 50කට පසුත් නොවිසඳුණු අභිරහසක නවතම හෙළිදරව්ව!

November 7, 2025
අත්හැර දමා ගිය අභිරහස් ‘Mary Celeste’ නෞකාවේ සත්‍ය කතාව!

November 6, 2025
Next Post
දුම්රියේ හොර ගමන්: රහස් WhatsApp ජාලය සහ දෙපාර්තමේන්තුවට අහිමි වන ලක්ෂ ගණනින් ආදායම!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

චීනයේ ලාබාලතම ගගනගාමීන් තිදෙනා අභ්‍යවකාශයට

November 4, 2023
Miss Japan ලෙසින් ජයගත් තරුණියගේ කිරුළ අහිමි වෙයිද?

January 24, 2024
රුවන් – ෂෙරිල්ගේ නොවෙනස් වන ආදරය

රුවන් – ෂෙරිල්ගේ නොවෙනස් වන ආදරය

December 2, 2023
වසර ගණනකට පසු මලිත් නැවත ලංකාවට

වසර ගණනකට පසු මලිත් නැවත ලංකාවට

March 29, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • FezBet login – jak odebrać bonus powitalny i spełnić warunki obstawiania
  • TESTOVIY POST 02.05
  • මිසිස් වර්ල්ඩ් කිරුළට ශ්‍රී ලංකාවට අභිමානයක්: සබීනා යූසුෆ් තෙවන ස්ථානය දිනයි!
  • පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .