• Advertise
  • About
  • Contact Us
Wednesday, September 10, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    පවුල් ආරවුලක් දුරදිග ගිහින්! පොලිස් නිලධාරියෙකුගේ බිරිඳ, අවුරුද්දක දරුවත් සමග කොල්ලුපිටියෙන් මුහුදට පනී! දරුවාට සිදුවූ දේ අභිරහසක්.

    ඇල්ලේ මහා ඛේදවාචකය!

    ඇල්ලේ මහා ඛේදවාචකය!

    ‘යකඩ යකා’ එක්ක හැප්පිලා, එකම පවුලේ තුන්දෙනෙක් හාස්කමකින් ජීවිතේ බේරගනී! මුළු රටම කම්පා කළ අනතුරේ ඇඟ හිරිවැටෙන කතාව!

    බීගෙන ඇවිත්, හෙදියකටත් ගහලා! පානදුර රෝහලේදී හෙදියකට අත උස්සපු පාහරයෙක්!

    කුලියාපිටියේ බිහිසුණු අනතුරක්: සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට.

    කඳාන නගරය කැළඹූ නිරුවත් පාපැදි සවාරිය: සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දසුන් සමඟ පොලීසිය පුළුල් විමර්ශනයක

  • Hot Gossip
    ලොකුම විරසකය අවසන්ද? ‘පිරිමි ළමයි’ කතාවෙන් අයින් කරපු උද්දික, අධ්‍යක්ෂක එක්ක යළි මිතුරු වෙයි? Comeback එකක් ගැන ලොකු කතාවක්!

    “නාඩගම්කාරයෝ” ටීම් එකේ “ජහුටා” පෝස්ටරේ දැක්කද? මේ සැරේ තරු කැල මෙන්න!

    මුළු ලෝකෙම ඇඬවූ ‘ජෙසිකා’ගේ මරණය, ඇත්තටම බොරුවක්ද? Orca වීඩියෝවේ ඔබ නොදත් ඇත්ත කතාව!

    නාඩගම්කාරයෝ මතකද? ස්වර්ණවාහිනියෙන් එන ‘අලුත් නාඩගම’ ඒකෙ දෙවෙනි කොටසද?

    නැවතුණු පාරට පණ දුන් රියැදුරු වීරයා සහ බදුල්ලේ යකඩ යෝධයා

    ගෙදරයි, වාහනෙයි, ෆේස්බුක් පේජ් එකයි ඔට්ටුයි! ඉරාජ්, රැට්ටාට Live ගහගන්න ප්‍රසිද්ධියේ අභියෝග කරයි.

    ‘පිරිමි ළමයි’ ලබන කොටස උණුසුම් වෙයි: දසුනි සෙනෙත්මාගේ චරිතයත් ප්‍රේක්ෂකයින්ට ප්‍රශ්නයක්!

    සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

    සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

    අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Travel

දෙමෝදර ආරුක්කු නවය පාලම රන්වන් එළියෙන් බැබළෙයි: සංචාරක ආකර්ෂණය වැඩිකරන නව ව්‍යාපෘතියක්!

July 15, 2025
in Travel
0
දෙමෝදර ආරුක්කු නවය පාලම රන්වන් එළියෙන් බැබළෙයි: සංචාරක ආකර්ෂණය වැඩිකරන නව ව්‍යාපෘතියක්!
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

විදෙස් සංචාරක ආකර්ෂණය නොඅඩුව දිනාගත්, උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි ඓතිහාසික දෙමෝදර ආරුක්කු නවය පාලම සහ ඊට යාබද බිංගෙය, විදුලි බල්බවලින් ආලෝකවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල එක්ව පියවර ගෙන තිබෙනවා. මෙය, මෙරට සංචාරක කර්මාන්තයට නව ප්‍රබෝධයක් එක්කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාර්ගෝපදේශකත්වය යටතේ, ‘warm white’ පැහැයේ විදුලි බුබුලුවලින් ආරුක්කු නවය පාලම සහ බිංගෙය ආලෝකවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරී ඉංජිනේරු ධනුෂ්ක දිසානායක මහතා ප්‍රකාශ කළා.

READ ALSO

නුවරඑළිය: “පුංචි එංගලන්තයේ” සුන්දරත්වය සොයා යන ගමනක්!

සිංහරාජ වැසි වනාන්තරය: මෙම නිවාඩු සමයේදී සොබාදහමේ අසිරිය විඳින්න!

බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකරන ලද, වසර 104ක් පැරණි මෙම ආරුක්කු නවය පාලම සහ බිංගෙයෙහි කෞතුක වටිනාකම රැකෙන පරිදි තම අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය සිදුකෙරෙන බව ඉංජිනේරු දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා. දැනට ‘warm white’ පැහැයේ විදුලි බල්බ හැත්තෑවක් පමණ යොදාගෙන ආලෝකවත් කර ඇති අතර, ඊයේ (ජූලි 13) ඒ පිළිබඳව පෙරහුරුවක් ද පවත්වා තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ සියලු කටයුතු අවසන් කර, ලබන අගෝස්තු මාසයේදී මෙය නිල වශයෙන් විවෘත කිරීමට නියමිතයි. මෙය දේශීය හා විදේශීය සංචාරකයින්ට රාත්‍රී කාලයේදීත් මෙම සුන්දර ස්ථානයේ අසිරිය විඳ ගැනීමට අවස්ථාවක් සලසා දෙනු ඇත.

Tags: GossipgossipkinghotgossipNewssri lanka

Related Posts

නුවරඑළිය: “පුංචි එංගලන්තයේ” සුන්දරත්වය සොයා යන ගමනක්!
Travel

July 25, 2025
සිංහරාජ වැසි වනාන්තරය: මෙම නිවාඩු සමයේදී සොබාදහමේ අසිරිය විඳින්න!
Travel

සිංහරාජ වැසි වනාන්තරය: මෙම නිවාඩු සමයේදී සොබාදහමේ අසිරිය විඳින්න!

July 21, 2025
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සුබ ආරංචි: ජූලි මාසයේ ආරම්භයත් සමඟම සංචාරකයන්ගේ ගලා ඒම ඉහළට!

July 12, 2025
මල් ඔන්චිල්ලා ගයද්දි හනාට මල් වැස්සක්!
Celebrities

මල් ඔන්චිල්ලා ගයද්දි හනාට මල් වැස්සක්!

July 11, 2025
මේ දවස්වල යන්න හොඳම රට – ස්විට්සර්ලන්තය!
Travel

මේ දවස්වල යන්න හොඳම රට – ස්විට්සර්ලන්තය!

July 10, 2025
දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී
Celebrities

දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

April 29, 2024
Next Post
භාතිය හස්තිරාජයා අවසන් ගමන් යයි

භාතිය හස්තිරාජයා අවසන් ගමන් යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

September 21, 2024

අශේන්ටත් මංගල සීනු

January 26, 2024
වේවැල්දෙණියේ කෙසෙල් ගහට මුවා වූ රෝමියෝට ගම්මු දුන් ආදර සංග්‍රහය

July 30, 2025
කවුරුත් දන්නා සුරූපිනිය ඕස්ට්‍රේලියාවේ ගිහින් කරපු ඇඳුම් විලාසිතාව

August 23, 2022

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • පවුල් ආරවුලක් දුරදිග ගිහින්! පොලිස් නිලධාරියෙකුගේ බිරිඳ, අවුරුද්දක දරුවත් සමග කොල්ලුපිටියෙන් මුහුදට පනී! දරුවාට සිදුවූ දේ අභිරහසක්.
  • Batmanටයි, Supermanටයි AI වලින් ගේමක්! Midjourney එකට Warner Bros. ලොකු නඩුවක් දායි!
  • ඇල්ලේ මහා ඛේදවාචකය!
  • මොකක්ද මේ ‘Blood Moon’?
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .