• Advertise
  • About
  • Contact Us
Saturday, November 8, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    අඟුරුවාතොට වෙල්යායේ අභිරහස් මරණය: තරුණ පියෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කරලා!

    අම්බලන්ගොඩ භීතියට පත්කළ වෙඩි තැබීම! ‘කරන්දෙණිය සුද්දාගේ’ මස්සිනා ඝාතනය වෙයි!

    අම්බලන්ගොඩ දෙවනත් කළ වෙඩි ප්‍රහාරය: මෝදර දේවාල සභාපති ජීවිතක්ෂයට!

    “SDIGගේ නංගි” කියා පොලිසියට අභියෝග කළ කාන්තාවට අන්තිමට වූ දේ!

    ගණේමුල්ල සංජීව ඝාතනයේ රහස හෙළිවේ: සෙව්වන්දි පලාගිය PickMe රථ ගැන අධිකරණ නියෝගයක්!

    පාසල් සිසුවියකට අතවර කළ ගුරුවරයාට නීතියේ රැහැනින් දඬුවම්!

  • Hot Gossip
    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

    භාරත්ට අලුත් පෙම්වතියක්! එෂා දියෝල් ආදරය ගැන කියන පුදුම කතාව!

    සයියාරා පෙම්වතිය න්‍යායා හි දැඩි චරිතයකට: අනීත් පද්දාගේ ලොකුම අභියෝගය!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

සැත්කමකට එකතු කළ මුදල් සහ රන් ආභරණ සොරාගත් ලේලිය මට්ටක්කුලියෙන් අත්අඩංගුවට!

July 10, 2025
in News
0
සැත්කමකට එකතු කළ මුදල් සහ රන් ආභරණ සොරාගත් ලේලිය මට්ටක්කුලියෙන් අත්අඩංගුවට!
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

තම රෝගී තත්ත්වයක් සඳහා සිදුකිරීමට නියමිත සැත්කමක් වෙනුවෙන් කාන්තාවක් විසින් එකතු කරගෙන තිබූ රුපියල් ලක්ෂ 6කට අධික මුදලක්, විදෙස් මුදල් මෙන්ම රන් භාණ්ඩ තොගයක් එම නිවසේම පුද්ගලයෙකු විසින් සොරාගැනීමේ පුවතක් මට්ටක්කුලිය ප්‍රදේශයෙන් වාර්තා වේ.මෙම සොරකම සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නිවෙස්හිමි කාන්තාවගේ වැඩිමහල් සහෝදරියගේ පුත්‍රයාගේ බිරිඳ වීම විශේෂත්වයකි.

මට්ටක්කුලිය, කාක දූපත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්, තම නිවසේ තිබූ රන් භාණ්ඩ සහ දෙස් විදෙස් මුදල් අස්ථාන ගතව ඇති බව පවසමින් මට්ටක්කුලිය පොලිසියට පැමිණිලි කර තිබුණි. මහල් දෙකකින් සමන්විත මෙම නිවසේ බිම් මහලේ කාමරයක අල්මාරියේ දමා තිබූ මුදල් සොරාගෙන ඇති බවටයි නිවෙස් හිමි කාන්තාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

READ ALSO

අඟුරුවාතොට වෙල්යායේ අභිරහස් මරණය: තරුණ පියෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කරලා!

අම්බලන්ගොඩ භීතියට පත්කළ වෙඩි තැබීම! ‘කරන්දෙණිය සුද්දාගේ’ මස්සිනා ඝාතනය වෙයි!

ඒ අනුව, මට්ටක්කුලිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් පැමිණ නිවසේ සිදු කළ පරීක්ෂාවේදී, මුදල් තබා තිබූ අල්මාරියේ දොරගුලු ඇතුළත සිට කඩා ඇති ආකාරය පිළිබඳව සැක මතුවී ඇත. අදාළ දොරගුලු කඩා ඇත්තේ නිවස ඇතුළත සිටි අයෙකු විසින් බවට නිරීක්ෂණය වීමත් සමඟ, පොලීසිය නිවසේ අනෙකුත් කාමර ද සෝදිසියට ලක් කර තිබේ. එහිදී, නිවසේ උඩු මහලේ කාමරයක කාන්තා අත්බෑගයක දමා තිබියදී, සොරකම් කර සඟවා තිබූ අදාළ මුදල් සහ රන් භාණ්ඩ සොයාගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ, අදාළ සැකකාරිය සහ ඇගේ සැමියා වසර 14කට ආසන්න කාලයක් තිස්සේ එම නිවසේ පදිංචිව සිට ඇති බවයි.

මෙලෙස සොරාගෙන තිබූ මෙරට මුදල්වල වටිනාකම රුපියල් 655,000ක් වන අතර, සොරකම් කර තිබූ විදෙස් මුදල් අතර ඇමෙරිකානු ඩොලර් සියයේ නෝට්ටු 15ක් ඇතුළු විදෙස් මුදල් මෙන්ම රන් පවුම් 18ක් ද තිබූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය

මට්ටක්කුලිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: GossipgossipkinghotgossipNews

Related Posts

අඟුරුවාතොට වෙල්යායේ අභිරහස් මරණය: තරුණ පියෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කරලා!
News

November 7, 2025
අම්බලන්ගොඩ භීතියට පත්කළ වෙඩි තැබීම! ‘කරන්දෙණිය සුද්දාගේ’ මස්සිනා ඝාතනය වෙයි!
News

අම්බලන්ගොඩ භීතියට පත්කළ වෙඩි තැබීම! ‘කරන්දෙණිය සුද්දාගේ’ මස්සිනා ඝාතනය වෙයි!

November 4, 2025
අම්බලන්ගොඩ දෙවනත් කළ වෙඩි ප්‍රහාරය: මෝදර දේවාල සභාපති ජීවිතක්ෂයට!
News

අම්බලන්ගොඩ දෙවනත් කළ වෙඩි ප්‍රහාරය: මෝදර දේවාල සභාපති ජීවිතක්ෂයට!

November 4, 2025
News

“SDIGගේ නංගි” කියා පොලිසියට අභියෝග කළ කාන්තාවට අන්තිමට වූ දේ!

November 3, 2025
News

ගණේමුල්ල සංජීව ඝාතනයේ රහස හෙළිවේ: සෙව්වන්දි පලාගිය PickMe රථ ගැන අධිකරණ නියෝගයක්!

October 31, 2025
පාසල් සිසුවියකට අතවර කළ ගුරුවරයාට නීතියේ රැහැනින් දඬුවම්!
News

පාසල් සිසුවියකට අතවර කළ ගුරුවරයාට නීතියේ රැහැනින් දඬුවම්!

October 30, 2025
Next Post
T20 ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඒම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවයි – නායක චරිත් අසලංක

T20 ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඒම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවයි - නායක චරිත් අසලංක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට මායාකාරී දඬුවමක්? කුමන්ත්‍රණයේ සුලමුල මෙන්න!

September 12, 2025
චීනයේ පාසලක් ලොව වසරේ ගොඩනැගිල්ල ලෙස නම් කරයි (PHOTOS)

December 2, 2023
ඇලඩින් කතාවේ ජැස්මින් කුමරිය වුණ රෂිප්‍රභා

December 28, 2023
කොළඹ නගරාධිපති නිල නිවස ‘සිරිනිවාස’ මහජන යහපත යොදා ගැනීමට තීරණය කෙරේ

July 11, 2025

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • D.B. කූපර්: වසර 50කට පසුත් නොවිසඳුණු අභිරහසක නවතම හෙළිදරව්ව!
  • AI වීඩියෝවල අලුත්ම පෙරළිය! OpenAI හි Sora දැන් Android වලටත්!
  • අඟුරුවාතොට වෙල්යායේ අභිරහස් මරණය: තරුණ පියෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කරලා!
  • ලංකාවේ අභිමානය රැකෙන, දළදා මාළිගාවේ නව දියවඩන නිලමේ තෝරා ගැනීමේ නිලවරණය අද!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .