• Advertise
  • About
  • Contact Us
Tuesday, February 24, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

සැත්කමකට එකතු කළ මුදල් සහ රන් ආභරණ සොරාගත් ලේලිය මට්ටක්කුලියෙන් අත්අඩංගුවට!

July 10, 2025
in News
0
සැත්කමකට එකතු කළ මුදල් සහ රන් ආභරණ සොරාගත් ලේලිය මට්ටක්කුලියෙන් අත්අඩංගුවට!
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

තම රෝගී තත්ත්වයක් සඳහා සිදුකිරීමට නියමිත සැත්කමක් වෙනුවෙන් කාන්තාවක් විසින් එකතු කරගෙන තිබූ රුපියල් ලක්ෂ 6කට අධික මුදලක්, විදෙස් මුදල් මෙන්ම රන් භාණ්ඩ තොගයක් එම නිවසේම පුද්ගලයෙකු විසින් සොරාගැනීමේ පුවතක් මට්ටක්කුලිය ප්‍රදේශයෙන් වාර්තා වේ.මෙම සොරකම සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නිවෙස්හිමි කාන්තාවගේ වැඩිමහල් සහෝදරියගේ පුත්‍රයාගේ බිරිඳ වීම විශේෂත්වයකි.

මට්ටක්කුලිය, කාක දූපත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්, තම නිවසේ තිබූ රන් භාණ්ඩ සහ දෙස් විදෙස් මුදල් අස්ථාන ගතව ඇති බව පවසමින් මට්ටක්කුලිය පොලිසියට පැමිණිලි කර තිබුණි. මහල් දෙකකින් සමන්විත මෙම නිවසේ බිම් මහලේ කාමරයක අල්මාරියේ දමා තිබූ මුදල් සොරාගෙන ඇති බවටයි නිවෙස් හිමි කාන්තාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

READ ALSO

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

ඒ අනුව, මට්ටක්කුලිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් පැමිණ නිවසේ සිදු කළ පරීක්ෂාවේදී, මුදල් තබා තිබූ අල්මාරියේ දොරගුලු ඇතුළත සිට කඩා ඇති ආකාරය පිළිබඳව සැක මතුවී ඇත. අදාළ දොරගුලු කඩා ඇත්තේ නිවස ඇතුළත සිටි අයෙකු විසින් බවට නිරීක්ෂණය වීමත් සමඟ, පොලීසිය නිවසේ අනෙකුත් කාමර ද සෝදිසියට ලක් කර තිබේ. එහිදී, නිවසේ උඩු මහලේ කාමරයක කාන්තා අත්බෑගයක දමා තිබියදී, සොරකම් කර සඟවා තිබූ අදාළ මුදල් සහ රන් භාණ්ඩ සොයාගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ, අදාළ සැකකාරිය සහ ඇගේ සැමියා වසර 14කට ආසන්න කාලයක් තිස්සේ එම නිවසේ පදිංචිව සිට ඇති බවයි.

මෙලෙස සොරාගෙන තිබූ මෙරට මුදල්වල වටිනාකම රුපියල් 655,000ක් වන අතර, සොරකම් කර තිබූ විදෙස් මුදල් අතර ඇමෙරිකානු ඩොලර් සියයේ නෝට්ටු 15ක් ඇතුළු විදෙස් මුදල් මෙන්ම රන් පවුම් 18ක් ද තිබූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය

මට්ටක්කුලිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: GossipgossipkinghotgossipNews

Related Posts

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!
National

ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

December 1, 2025
ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!
News

ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

December 1, 2025
Next Post
T20 ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඒම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවයි – නායක චරිත් අසලංක

T20 ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඒම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවයි - නායක චරිත් අසලංක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

October 27, 2025
Google එකට නඩු දාපු ආණ්ඩුවට වුණු දේ! Chrome එක බේරුණා, ඒත් පොඩි දඬුවමකුත් හම්බවුණා!

September 3, 2025
මාධවී අලුත් ඇරඹුමක

මාධවී අලුත් ඇරඹුමක

November 6, 2023
Khal Nayak චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළ Subhash Ghai ගේ විවාහ සංවත්සරය

October 26, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • මිසිස් වර්ල්ඩ් කිරුළට ශ්‍රී ලංකාවට අභිමානයක්: සබීනා යූසුෆ් තෙවන ස්ථානය දිනයි!
  • පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!
  • ඔබේ සෞඛ්‍ය තොරතුරු Chat GPT අතට? Apple Health සහ Chat GPT අතර රහසිගත සම්බන්ධයක්!
  • ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

casibom marsbahis - marsbahis giriş Marsbahis casibom casibom betcio jojobet ultrabet betsmove jojobet holiganbet elexbet milanobet pusulabet artemisbet artemisbet zirvebet zirvebet zirvebet pusulabet vaycasino Tipobet holiganbet galabet jojobet imajbet casibom jojobet marsbahis betsmove giriş pashagaming timebet jojobet holiganbet holiganbet marsbahis ultrabet betcio jojobet marsbahis casibom casibom casibom marsbahis
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .