• Advertise
  • About
  • Contact Us
Monday, May 25, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Celebrities

මගේ අම්මයි තාත්තයි එදා වගේම අදත් මේ ගමනේදී මගේ ලගින් ඉන්නවා

January 19, 2024
in Celebrities, Hot Gossip, News
0
මගේ අම්මයි තාත්තයි එදා වගේම අදත් මේ ගමනේදී මගේ ලගින් ඉන්නවා
0
SHARES
68
VIEWS
Share on FacebookShare on Twitter

ජනප්‍රිය රංගන ශිල්පිනි සෙනාලි ෆොන්සේකාගේ ආදරණීය මව පසුගියදා අභාවප්‍රාප්ත වුණා.

ඒ විතරක් නෙමෙයි .

READ ALSO

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

මීට සිව් වසරකට පෙර ඇයගේ ආදරණීය පියාණන් ද කොවිඩ් ආසාදනය වීමෙන් අභාවප්‍රාප්ත වුණා .

ඉතිං තම මව සහ පියාගේ වියෝවත් එක්ක සෙනාලි කොහොම හිත හදාගෙන ඉන්නද?

කොහොමවුණත් සෙනාලි කියන්නේ අම්මයි තාත්තයි මාව දකින්න අසාවුනූ, ඒගොල්ලන්ගේ හීන කැප කරලා මාව ගෙනියන්න හදපු තැනට කොහොමහරි යනවා කියලා.

ඉතිං සෙනාලි ආදරණීය සිය මව සහ පියාගේ වියෝව ගැන මෙලෙස සංවේදී සටහනක් තබා තිබුණා .

අම්මා යන්න ගිහින් දවස් 10ක්, තත්තා ගිහින් අවුරුදු 4ක්, එත් මට තාමත් එයාලා මගේ ලග වගේ… පහු ගිය දවස් 7 ගොඩක් අය මගේ ලගින් හිටියා, මගේ දුක බෙදාගත්‍තා, අම්මට නිවන් සුව පැතුවා, මං අසරන වෙලා ඉන්නකොට මට වචනෙකින් හරි හයියක් උනා… අම්මාගේ මලගෙදර, බනගෙදර, දානේගෙදර ඇවිත් ගොඩාක් දෙනා මාත් එක්ක හිටියා, මොහොතකට හරි පරන මතකයන් වලින් මගේ මූනට හීනාවක් ගෙන්න උත්සහ ගත්තා, හිතට හයියක් දුන්නා… ඒ මං මූනූ දන්න, නොදන්න, වචනයකින්, සිතුවිල්ලකින් මගේ දුක බෙදාගත්ත ඕගොල්ලෝ හැමෝටම පිං

ජිවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්, මේ අවුරුදු ගානට පාඩම් ගොඩාක්… දවස් 7කින් පස්සේ තනි උනාම එක ගොඩාක් දැනෙනවා, හැබැයි දැන් මට තියෙන්නේ එකම ඉලක්කයයි… අම්මයි තාත්තයි මාව දකින්න අසාවුනූ, ඒගොල්ලන්ගේ හීන කැප කරලා මාව ගෙනියන්න හදපු තැනට කොහොමහරි යන එක… ජිවිතේ ඉදිරියට කරන්න දෙවල් බොහොමයි, යා යුතු මග දුරයි, හැබැයි මං දන්නවා මගේ අම්මයි තාත්තයි එදා වගේම අදත් මේ ගමනේදී මගේ ලගින් ඉන්නවා කියලා ❤️

Related Posts

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

ආපදා මැද නිහඬ වූ කලා සංගම්වලට අජිත් මුතුකුමාරනගෙන් සැර පහරක්!
Celebrities

December 2, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
කරීනා කපූර්ගේ ‘මම අම්මා කෙනෙක් විතරයි’ පෝස්ට් එකෙන් සයිෆ්ට දුන් පණිවිඩය!
Celebrities

කරීනා කපූර්ගේ ‘මම අම්මා කෙනෙක් විතරයි’ පෝස්ට් එකෙන් සයිෆ්ට දුන් පණිවිඩය!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
Next Post
අපේ Anniversary තෑග්ග ඒ සතුට උනා

අපේ Anniversary තෑග්ග ඒ සතුට උනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

“නාඩගම්කාරයෝ” ටීම් එකේ “ජහුටා” පෝස්ටරේ දැක්කද? මේ සැරේ තරු කැල මෙන්න!

August 15, 2025
කඳාන නගරය කැළඹූ නිරුවත් පාපැදි සවාරිය: සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දසුන් සමඟ පොලීසිය පුළුල් විමර්ශනයක

August 5, 2025
ප්‍රථම වරට සිය රටේ දිය මත අධිවේගී දුම්රිය ඇරඹූ චීනය

September 30, 2023
ජනක ඉවත් කරන්න විපක්ෂයේ 15ක් උදවු කරයි ද ?

May 23, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • FezBet login – jak odebrać bonus powitalny i spełnić warunki obstawiania
  • TESTOVIY POST 02.05
  • මිසිස් වර්ල්ඩ් කිරුළට ශ්‍රී ලංකාවට අභිමානයක්: සබීනා යූසුෆ් තෙවන ස්ථානය දිනයි!
  • පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .