• Advertise
  • About
  • Contact Us
Monday, December 15, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Hot Gossip

චතුරිකාට මුල මතක් කර දුන් ස්වර්ණවාහිනීය

January 9, 2024
in Hot Gossip, News
0
චතුරිකාට මුල මතක් කර දුන් ස්වර්ණවාහිනීය
0
SHARES
104
VIEWS
Share on FacebookShare on Twitter

චතුරිකා පීරිස් කියන්නේ මෙරට සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇයගේ රංගන හැකියාවට බොහෝ දෙනෙක් ආදරය කරනවා.

READ ALSO

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

ඒ වගේම අවස්ථා කිහිපයකදීම සම්මානයට ද පාත්‍ර වුණ රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස් කියන්නේ.

ඇයගේ කලා ජීවිතයේ අලුත්ම සිදුවීමක් ඊයේ සිදුවුණා.

ඒ තමයි ස්වර්ණවාහිනී Live at 8 ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස ප්‍රේක්ෂකයින් අතරට පැමිණීම.

ඉතිං චතුරිකාට බොහෝ පිරිසකගෙන් ඒ සඳහා සුබ පැතුම් ලැබිලා තියෙනවා.

හැබැයි තවත් පිරිසක් ඊට අකමැත්ත පළ කරමින් අදහස් පළ කරලා තිබුණා.

හැබැයි චතුරිකා පීරිස් කියන්නේ ප්‍රවෘත්ති නිවේදනයට නම් අලුත් කෙනෙක් නෙමෙයි.

ඇය සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කරන්නේම ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසින්.

ඒ ජාතික රුපවාහිනීය ඔස්සේ.

කොහොමවුණත් සත් පුරවැසියෝ ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වෙන ලැබුණු ආරාධනයත් එක්ක එවකට තිබුණ රෙගුලාසි නිසා චතුරිකා නිවේදිකා භූමිකාව තනතුර අත් හරිනවා.

ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස නැවතත් ප්‍රේක්ෂකයින් අතරට පැමිණි චතුරිකාට ලැබුණු සුබ පැතුම් අතරේ විශේෂ සුබ පැතුමකුත් තිබුණා.

ඒ වෙන කාගෙන්වත් සැමියා වන ගයාන්ගෙන්.

Related Posts

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!
National

ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

December 1, 2025
ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!
News

ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

December 1, 2025
Next Post
සමිතාට සුබ උපන්දිනයක්

සමිතාට සුබ උපන්දිනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

නුවරඑළියේ භින්නෝන්මාද රෝගී පුතාට වෛද්‍ය වාර්තාවකින් අසාධාරණයක්? පියාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!

October 10, 2025
කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් සර්ප ජාවාරම්කාරියගේ කතාව!

September 12, 2025
තංගල්ලේ අභිරහස් මරණ 3ක් සහ කෝටි 988ක මත්ද්‍රව්‍ය ජාවාරමේ කතාව!

September 23, 2025

මහේෂි ආයිත් Wedding එකක් අරගෙන

November 24, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!
  • ඔබේ සෞඛ්‍ය තොරතුරු Chat GPT අතට? Apple Health සහ Chat GPT අතර රහසිගත සම්බන්ධයක්!
  • ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
  • වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .