• Advertise
  • About
  • Contact Us
Friday, June 12, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉතිහාසය වෙනස් වෙයිද?

December 15, 2023
in News
0
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉතිහාසය වෙනස් වෙයිද?
0
SHARES
29
VIEWS
Share on FacebookShare on Twitter

දිනපතා දහස් ගණනක රෝගී දරුදැරියන්ට සත්කාර කටයුතු සිදුකරන බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල දකුණු ආසියාවේ විශාලතම ළමා රෝහලයි.

READ ALSO

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

අදින් වසර 128කට පෙර රිජ්වේ ආර්යාව විසින් මේ රෝහල ආරම්භ කළ බව පැවසුවද පසුගියදා රෝහල් භූමියේ සැඟව තිබූ ඓතිහාසික මූලාශ්‍රයක් හමුවීමත් සමඟ එහි ඉතිහාසය ගැන යළි සිතා බලන්න සිදුවෙලා.

අපේ රටේ ආණ්ඩුකාරවරයෙකවූ ශ්‍රීමත් ජෝසෆ් වෙස්ට් රිජ්වේ මහතාගේ බිරිඳ වූ ලීනා රිජ්වේ ආර්යාව මුල් කර ගනිමින් රිජ්වේ ආර්යා ළමා රෝහල බිහිවුණු බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ.

එහෙත් පසුගිය දවසක රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ඩෙංගු මර්දන වැඩසටහන නිරත වෙමින් සිටියදී පස් අතර සැඟව තිබූ සමරු ඵලකයක් ඔවුන්ගේ නෙත ගැටෙන්නේ අහම්බෙන්.

ඒ සිහිවටන ඵලකය සඳහන් වන විදියට නම් වර්ෂ 1895 ජනවාරි 18 වැනිදා මේ රෝහලට මුල්ගල තබා තිබෙන්නේ රිජ්වේ ආණ්ඩුකාරවරයාට පෙර මෙරට රාජකාරි කළ සර් ආතර් හැව්ලොක් ආණ්ඩුකාරවරයායි.

හැව්ලොක් ආර්යාවගේ මූලිකත්වයෙන් මුල් ගල තැබූ මේ රෝහල නම් කර තිබුණේ හැව්ලොක් ආර්යාවගේ මාතෘ හා ළමා රෝහල යනුවෙන්.

අනතුරුව මේ රෝහල මහත් කැමැත්තකින් නඩත්තු කළ ලීනා රිජ්වේ ආර්යාව 1909 යේදී දරුවන් වෙනුවෙන් විතරක් වෙන් කළ තවත් ගොඩනැගිල්ලක් රෝහල් පරිශ්‍රයේ ඉදිකළා.

වසර 114ක් පැරණි එම ගොඩනැගිල්ල තවමත් ප්‍රතිකාර ලබන රෝගී ජනතාවට සෙවණ දෙනවා.

Related Posts

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!
National

ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

December 1, 2025
ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!
News

ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

December 1, 2025
Next Post
ජෝර්ජියානු චිත්‍රපට අධ්‍යක්ෂක Otar Iosseliani ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

A December to Remember සුන්දර රාත්‍රිය විඳගන්න ඔබ සූදානම්ද?

December 25, 2023
ඉරාජ්ගේ ඉතාලි මෙහෙයුම: JVP පාක්ෂිකයෙක් නිසා Facebook පෝස්ට් එකත් මකයි!

October 21, 2025
අනතුරට ලක්වූ සනත් නිශාන්ත ගමන් කළ ජීප් රථය

December 29, 2023
ලොව වයස්ගතම සුනඛයා වන Bobi මරුට – වයස අවුරුදු 31යි

October 25, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • FezBet login – jak odebrać bonus powitalny i spełnić warunki obstawiania
  • TESTOVIY POST 02.05
  • මිසිස් වර්ල්ඩ් කිරුළට ශ්‍රී ලංකාවට අභිමානයක්: සබීනා යූසුෆ් තෙවන ස්ථානය දිනයි!
  • පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .