මේ දවස්වල තිබුණු මඟුල් ගෙවල් අතරින් තරින්දි සහ චතුරගේ වෙඩින් එක ගැන තමයි හැමෝම වැඩිපුරම කතා වුණේ, මතකද? හැමෝම හිටියේ හරිම ආසාවෙන් මේ ගැන!
ඒත් අද ඒ “ලස්සන දවස” ගැන ඇහුණේ සම්පූර්ණයෙන්ම වෙනස්ම ආරංචියක්!
තරින්දි කියන විදිහට නම්, ඒක එයාලගේ ඇත්තම මඟුල් ගෙදර නෙවෙයිලු!
ඇය ෆේස්බුක් එකට සටහනක් දාලා කියලා තියෙන්නේ, ඒක ෆොටෝ ෂූට් එකක් කියලා තමයි!
