• Advertise
  • About
  • Contact Us
Saturday, November 8, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    අඟුරුවාතොට වෙල්යායේ අභිරහස් මරණය: තරුණ පියෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කරලා!

    අම්බලන්ගොඩ භීතියට පත්කළ වෙඩි තැබීම! ‘කරන්දෙණිය සුද්දාගේ’ මස්සිනා ඝාතනය වෙයි!

    අම්බලන්ගොඩ දෙවනත් කළ වෙඩි ප්‍රහාරය: මෝදර දේවාල සභාපති ජීවිතක්ෂයට!

    “SDIGගේ නංගි” කියා පොලිසියට අභියෝග කළ කාන්තාවට අන්තිමට වූ දේ!

    ගණේමුල්ල සංජීව ඝාතනයේ රහස හෙළිවේ: සෙව්වන්දි පලාගිය PickMe රථ ගැන අධිකරණ නියෝගයක්!

    පාසල් සිසුවියකට අතවර කළ ගුරුවරයාට නීතියේ රැහැනින් දඬුවම්!

  • Hot Gossip
    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

    භාරත්ට අලුත් පෙම්වතියක්! එෂා දියෝල් ආදරය ගැන කියන පුදුම කතාව!

    සයියාරා පෙම්වතිය න්‍යායා හි දැඩි චරිතයකට: අනීත් පද්දාගේ ලොකුම අභියෝගය!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Hot Gossip

මගේ ජීවිතේට කැළලක් වෙන දේවල් කළේ ආදරය කරපු මිනිස්සු මිසක් තරහකාරයින් නෙමේ – නතාෂා පෙරේරා

April 10, 2023
in Hot Gossip
0
මගේ ජීවිතේට කැළලක් වෙන දේවල් කළේ ආදරය කරපු මිනිස්සු මිසක් තරහකාරයින් නෙමේ – නතාෂා පෙරේරා
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

තරුණ රංගන ශිල්පිනියක් වගේම නිරුපිකාවක් වෙන නතාෂා පෙරේරා කලින් කලට පුවත් මවන චරිතයක් වුණා.

මෑතකදීම ඇය ගැන ආරංචි වුණු අලුත්ම තොරතුර වුනේ, නතාෂා දික්කසාද වෙන්න යනවා කියන එක.

READ ALSO

Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

මේ වෙනකොට නතාෂා ඇයගේ සැමියාවන ප්‍රිහාන් සමග ජිවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ.

දෙදෙනා අතර ඇතිවුණු සමහර ප්‍රශ්නත් එක්ක තමා ගොඩක් දෙනෙක් මේ දෙදෙනා දික්කසාද වෙන්න යනවා කියලා කිව්වේ.

පවුල් ජිවිතයක පොඩි ආරවුල් ඇති වෙන එක බත් මුට්ටිය ඉදෙනකල් විතරයි කියලත් කතාවක් තියෙනවනේ.

කොහොම වුනත් මේ හැම ප්‍රශ්නයකටම නතාෂා මෑතකදී උත්තර දීලා තිබුණා.

ඇයගේ ජීවිතයට එකතු වුණු බොහෝ දෙනෙක් ඇයව රිදවන එක වගේම ඇයට කැළලක් වන දේවල් කරපු බව ප්‍රකාශ කළා.

විවිධ හේතු නිසා මේ වෙනකොට ඇයත් එක්ක සම්බන්ධතා නොපවත්වන පිරිසගෙන් කිසිඳු ගැටළුවක් ඇති නොවුන බවයි ඇය කියන්නේ.

නතාෂා කියන විදිහට මේ වෙනකොට ඇයගේ සැමියාවන ප්‍රිහාන් එක්ක සතුටින් එකට ජීවත්වෙනවා. දෙදෙනාම එකතු වෙලා අලුතින් වැඩකටයුතු කිහිපයක්ම ආරම්භ කරලා තිබෙනවා කියලා තමා ඇය කියන්නේ.

Related Posts

Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!
Hot Gossip

November 6, 2025
සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.
Hot Gossip

සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

October 28, 2025
ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?
Hot Gossip

ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

October 28, 2025
ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!
Hot Gossip

ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

October 27, 2025
පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!
Hot Gossip

පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

October 23, 2025
“පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?
Hot Gossip

“පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

October 22, 2025
Next Post
නාමල් රාජපක්ෂ සිය උපන්දිනය සමරයි

නාමල් රාජපක්ෂ සිය උපන්දිනය සමරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

මේලි සහ නෝරිගේ සතුට…

January 26, 2024
සංගීත්ට සුබ උපන්දිනයක්

සංගීත්ට සුබ උපන්දිනයක්

December 8, 2023
ලංකාවෙ පළමු වතාවට Open Cinema Theater අත්දැකීම

ලංකාවෙ පළමු වතාවට Open Cinema Theater අත්දැකීම

August 20, 2022
හම්බන්තොට කුරුළු උද්‍යානයේ සැඟවූ රු. මිලියන 200ක නීති විරෝධී යතුරුපැදි තොගයක් සොයාගැනෙයි!

July 12, 2025

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • D.B. කූපර්: වසර 50කට පසුත් නොවිසඳුණු අභිරහසක නවතම හෙළිදරව්ව!
  • AI වීඩියෝවල අලුත්ම පෙරළිය! OpenAI හි Sora දැන් Android වලටත්!
  • අඟුරුවාතොට වෙල්යායේ අභිරහස් මරණය: තරුණ පියෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කරලා!
  • ලංකාවේ අභිමානය රැකෙන, දළදා මාළිගාවේ නව දියවඩන නිලමේ තෝරා ගැනීමේ නිලවරණය අද!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .