• Advertise
  • About
  • Contact Us
Saturday, July 12, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    මන්නාරමේ හද කම්පා කළ අනතුර: රෝහල් ඇඳේ සිට පුතුට අවසන් ගෞරව දැක්වූ පියා!

    ශ්‍රී ලංකාවට නව ඇමරිකානු තානාපතිවරයෙක්: එරික් මේයර් පත්වෙයි!

    හම්බන්තොට කුරුළු උද්‍යානයේ සැඟවූ රු. මිලියන 200ක නීති විරෝධී යතුරුපැදි තොගයක් සොයාගැනෙයි!

    පාසල් සිසුන්ගේ දැක්ම පුළුල් කරන ‘Vision’ වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන්

    කොස්ගොඩ වෙඩි තැබීමේ සුලමුල හෙළිවෙයි: ‘ෂාන් මල්ලි’ගේ මෙහෙයවීමක් ගැන සැකයක්!

    වවුනියාවේ උණුසුම් තත්ත්වයක්: පොලිස් හඹායාමක් මාරාන්තික අනතුරකින් කෙළවර වෙයි!

  • Hot Gossip
    සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

    සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

    අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

    ආදරය ජයගත් රොෂාන් – තිළිණි ආදර කතාවේ සොඳුරු සටහනක්!

    ඉන්දීය නිළි හංසිකා මොට්වානි ශ්‍රී ලංකාවට

    තරින්දි සහ චතුරගේ “මඟුල් ගෙදර” Photo Shoot එකක් විතරලු!

    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Celebrities

ආරණ්‍යයා කියන විදියට එයා දැන් හැම තැනම ඉන්නවා

November 10, 2023
in Celebrities
0
ආරණ්‍යයා කියන විදියට එයා දැන් හැම තැනම ඉන්නවා
0
SHARES
95
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී හරියටම මාසයක් ගත වෙලා.

READ ALSO

ගීත්මා – හේෂාන් ඇත්තටම පෙම්වතුන්ද? රසික සිත් ඇවිලූ රහස මෙන්න!

සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

ඒත් ඔහු ගැන තියෙන මතකයේ නම් අඩුවක් වෙලා නැහැ.

ඉතිං ජැක්සන් ඇන්තනී මහතාගේ පුත් අඛිල ධනුද්ධර අපූරු සටහනක් සිය Facebook ගිණුමේ සටහන් කරලා තිබුණා.

හැබැයි ඒ ඔහුගේ මව වන ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි මුණසිංහ ගැනයි.

අම්මා ඉස්සර පොඩි දේටත් අඬනවා,අප්පච්චි විහිලුත් කරනවා අපිත් කියනවා එපා කියල ඒත අඩනවා, හැබැයි දැන්නම් ඒක ටිකක් වෙනස්. ජීවිත අත්දැකීම් අපිව වෙනස් කරනවා🌸🌸🌸
අදට මාසයයි🌸🙏🏻🌸
මාසෙකට කලින් සිද්ද වෙච්ච සිද්ධිය ගැන මං තාමා හරියට හිතලා නෑ… මගේ සිතුවිල්ල “අපි කොහොම හරි අප්පච්චිව හොදකරගෙන ගෙදර ගේමු” වගේ එකක්🙂
ඒ සිතුවිල්ලට Suport කරන්න මගේ දුව(Aranya) ලොකු දෙයක් කරනවා 👍එයාට අනුව සීයාතාත්තා ජේසු ලගට බෙහෙත් ගන්න ගිහින්🙂💊🩺
අම්මා අද උදේත් පාන්දර ඇහැරලා වැඩ “මට හිතෙන්නෙම අප්පච්චිගේ උදේ Soup එක ලෑස්ති කරනවා කියලා”
තුන් වේලට සුප් නැති උනාට අම්මාත් තාමා වැඩ ඉවර නෑ අප්පච්චි ඉන්න තැනක සතුටින් තියන්න පූජා,ධර්ම කටයුතු🌸🙏🏻🌸…
ඒ වගේම මේ පහුගිය මාසේ අපි වෙනුවෙන් දුක් වුනු සියලු දෙනාටම ස්තුතියි 🙏🏻 මොකද අප්පච්චි කොහේහරි ඉදන් ඒ ආදරේ දැකලා සතුටු වෙනවා…😍. ආරණ්‍යයා කියන විදියට එයා දැන් හැම තැනම ඉන්නවා ❤️❤️❤️

Related Posts

ගීත්මා – හේෂාන් ඇත්තටම පෙම්වතුන්ද? රසික සිත් ඇවිලූ රහස මෙන්න!
Celebrities

July 12, 2025
සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්
Celebrities

සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

July 11, 2025
මල් ඔන්චිල්ලා ගයද්දි හනාට මල් වැස්සක්!
Celebrities

මල් ඔන්චිල්ලා ගයද්දි හනාට මල් වැස්සක්!

July 11, 2025
අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?
Celebrities

අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

July 11, 2025
ආදරය ජයගත් රොෂාන් – තිළිණි ආදර කතාවේ සොඳුරු සටහනක්!
Celebrities

ආදරය ජයගත් රොෂාන් – තිළිණි ආදර කතාවේ සොඳුරු සටහනක්!

July 10, 2025
ඉන්දීය නිළි හංසිකා මොට්වානි ශ්‍රී ලංකාවට
Celebrities

ඉන්දීය නිළි හංසිකා මොට්වානි ශ්‍රී ලංකාවට

July 10, 2025
Next Post

ඉක්මනින් එනවා… නයෝමි රට හැරදා ගිහින්ද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

ලාංකේය සිනමාවේ “හැඩකාර යෞවනයා කලං”අද දැයෙන් සමුගනී

April 3, 2023
උමංදාවට ගිය හිටපු ජනපති මහින්ද…

උමංදාවට ගිය හිටපු ජනපති මහින්ද…

November 29, 2023

සටන පාවා දුන්න හසිත

June 20, 2024
එක් රැයකින් කෝටිපතියෙකු වූ මාළු වෙළෙන්දා

November 16, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • මන්නාරමේ හද කම්පා කළ අනතුර: රෝහල් ඇඳේ සිට පුතුට අවසන් ගෞරව දැක්වූ පියා!
  • ඔබ නොදත් දෙහි වල විශ්මිත ගුණ
  • ශ්‍රී ලංකාවට නව ඇමරිකානු තානාපතිවරයෙක්: එරික් මේයර් පත්වෙයි!
  • හම්බන්තොට කුරුළු උද්‍යානයේ සැඟවූ රු. මිලියන 200ක නීති විරෝධී යතුරුපැදි තොගයක් සොයාගැනෙයි!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .