• Advertise
  • About
  • Contact Us
Wednesday, November 5, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    අම්බලන්ගොඩ භීතියට පත්කළ වෙඩි තැබීම! ‘කරන්දෙණිය සුද්දාගේ’ මස්සිනා ඝාතනය වෙයි!

    අම්බලන්ගොඩ දෙවනත් කළ වෙඩි ප්‍රහාරය: මෝදර දේවාල සභාපති ජීවිතක්ෂයට!

    “SDIGගේ නංගි” කියා පොලිසියට අභියෝග කළ කාන්තාවට අන්තිමට වූ දේ!

    ගණේමුල්ල සංජීව ඝාතනයේ රහස හෙළිවේ: සෙව්වන්දි පලාගිය PickMe රථ ගැන අධිකරණ නියෝගයක්!

    පාසල් සිසුවියකට අතවර කළ ගුරුවරයාට නීතියේ රැහැනින් දඬුවම්!

    අධිවේගයේ මාරක අනතුරක්: රියදුරුට නින්ද යාමෙන් එක් අයෙකු මරුට!

  • Hot Gossip
    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

    භාරත්ට අලුත් පෙම්වතියක්! එෂා දියෝල් ආදරය ගැන කියන පුදුම කතාව!

    සයියාරා පෙම්වතිය න්‍යායා හි දැඩි චරිතයකට: අනීත් පද්දාගේ ලොකුම අභියෝගය!

    ලොකුම විරසකය අවසන්ද? ‘පිරිමි ළමයි’ කතාවෙන් අයින් කරපු උද්දික, අධ්‍යක්ෂක එක්ක යළි මිතුරු වෙයි? Comeback එකක් ගැන ලොකු කතාවක්!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

අම්බලන්ගොඩ භීතියට පත්කළ වෙඩි තැබීම! ‘කරන්දෙණිය සුද්දාගේ’ මස්සිනා ඝාතනය වෙයි!

November 4, 2025
in News
0

SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter

READ ALSO

අම්බලන්ගොඩ දෙවනත් කළ වෙඩි ප්‍රහාරය: මෝදර දේවාල සභාපති ජීවිතක්ෂයට!

“SDIGගේ නංගි” කියා පොලිසියට අභියෝග කළ කාන්තාවට අන්තිමට වූ දේ!

අද (4) පෙරවරුවේ අම්බලන්ගොඩ නගරයම භීතියට පත් කරමින් සිදුවූ දරුණු වෙඩි තැබීමකින් දෙදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අම්බලන්ගොඩ නගර සභා පුස්තකාලය ආසන්නයේදී, යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ධීවර ව්‍යාපාරිකයෙකු වන වරුසවිතාන මිරන්ත (55) මහතාට, මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇති බව පොලිසිය වාර්තා කරයි. වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ මිරන්ත මහතා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, ඔහුගේ පපුවට වෙඩි උණ්ඩ තුනක් වැදී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. සිද්ධිය වන අවස්ථාවේ ඔහු අසල බැංකුවක සිට අම්බලන්ගොඩ ධීවර වරාය බලා යමින් සිටි බවට තොරතුරු වාර්තා වේ. මියගිය මිරන්ත මහතා, අම්බලන්ගොඩ ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රා දෙකක හිමිකරුවෙකු වන අතර, දේශපාලනික වශයෙන්ද ක්‍රියාකාරී චරිතයක් වී තිබේ. ඔහු අම්බලන්ගොඩ මෝදර දේවාලයේ දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙසත්, අම්බලංගොඩ සමූපකාර මහා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත් කටයුතු කර ඇත. කෙසේ වෙතත්, මෙම ඝාතනයට සම්බන්ධව සිදුකරන පොලිස් පරීක්ෂණවලදී ඉතා වැදගත් තොරතුරක් අනාවරණය වී තිබේ. ඒ, මියගිය මිරන්ත මහතා, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ‘කරන්දෙණිය සුද්දා’ නොහොත් සොබනාහන්දි ජයලත් නැමැත්තාගේ වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයා හෙවත් මස්සිනා වීමයි. වෙඩි තැබීම සඳහා පැමිණි සැකකරුවන් ගමන් කළ මෝටර් රථය පසුව කරන්දෙණිය, එගොඩවිල මංසන්ධියේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. 9mm වර්ගයේ ගිනි අවියක් මේ ඝාතනයට භාවිත කර ඇති බවටද තහවුරු වී තිබේ. මෙම ඝාතනය පිටුපස ඇති සැබෑ හේතුව කුමක්ද යන්න පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

Tags: AmbalangodaKarandeniya SuddaShootingSri Lanka CrimeUnderworld

Related Posts

අම්බලන්ගොඩ දෙවනත් කළ වෙඩි ප්‍රහාරය: මෝදර දේවාල සභාපති ජීවිතක්ෂයට!
News

අම්බලන්ගොඩ දෙවනත් කළ වෙඩි ප්‍රහාරය: මෝදර දේවාල සභාපති ජීවිතක්ෂයට!

November 4, 2025
News

“SDIGගේ නංගි” කියා පොලිසියට අභියෝග කළ කාන්තාවට අන්තිමට වූ දේ!

November 3, 2025
News

ගණේමුල්ල සංජීව ඝාතනයේ රහස හෙළිවේ: සෙව්වන්දි පලාගිය PickMe රථ ගැන අධිකරණ නියෝගයක්!

October 31, 2025
පාසල් සිසුවියකට අතවර කළ ගුරුවරයාට නීතියේ රැහැනින් දඬුවම්!
News

පාසල් සිසුවියකට අතවර කළ ගුරුවරයාට නීතියේ රැහැනින් දඬුවම්!

October 30, 2025
අධිවේගයේ මාරක අනතුරක්: රියදුරුට නින්ද යාමෙන් එක් අයෙකු මරුට!
News

අධිවේගයේ මාරක අනතුරක්: රියදුරුට නින්ද යාමෙන් එක් අයෙකු මරුට!

October 28, 2025
මිදිගම ලසාගේ ඛේදනීය අවසානය! වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට.

October 22, 2025
Next Post
පියුමි හංසමාලිගේ හෙන විතරක් නො ගහපු ජීවිතය සහ ‘Piumi Skin’ සාර්ථකත්වය!

පියුමි හංසමාලිගේ හෙන විතරක් නො ගහපු ජීවිතය සහ 'Piumi Skin' සාර්ථකත්වය!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

බෑණා තියුණු ආයුධයකින් ‘කපා’ මාමණ්ඩියව ඝාතනය කරයි

August 2, 2022
අයියෝ මම මහත වැඩියි – මගේ බඩ වැඩියි – ඔබත් මේ විදිහට හිතන කෙනෙක්නම් අනිවාර්යෙන්ම මේ ලිපිය කියවන්න

“ඔබ මගේ ආදර්ශය පමණක් නොව මගේ ක්‍රීඩාවේ දෙවියා විය. මම ක්‍රීඩකයෙක් විදියට ඔබට ණය ගැතියි”

October 2, 2023
පොත් ලිවීමේ වරදට අනතුරකට මුහුණ පෑ සල්මන් රුෂ්ඩි – එක් ඇසක් අන්ධ කළ පිහි ඇනුම සම්බන්ධයෙන් සමරු සටහනක් ප්‍රකාශයට

October 12, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • පියුමි හංසමාලිගේ හෙන විතරක් නො ගහපු ජීවිතය සහ ‘Piumi Skin’ සාර්ථකත්වය!
  • අම්බලන්ගොඩ භීතියට පත්කළ වෙඩි තැබීම! ‘කරන්දෙණිය සුද්දාගේ’ මස්සිනා ඝාතනය වෙයි!
  • ෆේස්බුක් වීඩියෝ අප්ලෝඩ් අවුලක්! මාධ්‍ය ආයතනත් අසරණ වෙලා?
  • ඇපල් ෆෑන්ස්ලාට සුබ ආරංචියක්! iOS 26.1 එකේ අලුත්ම ෆීචර්ස් මෙන්න!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .