ලෝක චොකලට් දිනය අදට යෙදී ඇති අතර මෙම දිනය වඩාත් රසවත් හා මිහිරි නිවාඩුවක් ලෙස සලකනු ලබනවා.
ඒ අනුව පළමු ලෝක චොකලට් දිනය සමරනු ලැබුවේ 2009 වසරේදීයි
ප්‍රථම වතාවට ප්‍රංශයේ දී සමරනු ලැබූ චොක්ලට් දිනය වර්තාමානය වන විට යුරෝපය ඇතුළු රටවල් රැසක සැමරිම් සිදු වන බව සඳහන්.
සාම්ප්‍රදායිකව චොකලට් දිනය ලෝකයේ සියලුම ප්‍රධාන රසකැවිලි කර්මාන්තශාලා සඳහා නිවාඩු දිනයක් වනවා
කෙසේ වෙතත් දිනකට බිලියන 1 ක ජනතාවක් චොකලට් ආහාරයට ගන්නා අතර චොකලට් මගින් මිනිසාට හිමිවන සෞඛ්‍යමය ප්රතිලාභ රැසක් පවතිනවා