Gossip

අවුරුද්දක් තිස්සේ ලෙඩ ඇඳේ ඉන්න ඉෂාන්ට උපකාර කරන්න ලසිත් මාලිංග කැමැත්ත පලකරයි

lasith malinga

අම්බලන්ගොඩ ගලගොඩ නව ඡනපදයේ පදිංචිව වයස අවුරුදු 18ක් වන ඉෂාන් කුමාරට Ishan Kumara අත්වෙලා තියෙන ඉරණම ගැන  Gossip King අපි ඔයාලව ඊයේ (25) දැනුවත් කළා.

2015 වසරේ ඡූලී මාසේ දවසක තරුණියක් දිහා බලපු සිද්ධියකට පුද්ගලයින් හතරදෙනෙක් එකතුවෙලා පොල්ලකින් හිසට පහරදීම නිසා අවුරුද්දකට වැඩි කාලයක් ඉෂාන් ඉන්නේ ලෙඩ ඇඳේ.

ඉෂාන්ව සුව කරගන්න එයාගේ අම්මයි තාත්තයි දෙන්නම හුගක් දුක් මහන්සිවෙනවා. ඒත් එයාලට හුගක් මුදල් අඩුපාඩුත් තියෙනවා කියලා ඊයේ (25) එයාලා අපිට කිව්වා.

ඉතිං ඔන්න Gossip King පල කරපු මේ පුවත දැකපු ලසිත් මාලිංග ඉෂාන් කුමාරට උදව් උපකාර කරන්න කැමැත්ත පල කළා.

මේ පිළිබදව අපි ඔයාල ඉදිරියේදී දැනුවත් කරන්න සූදානම්…..

 

මේ ගැන මීට කළින් Gossip King පල කළ පුවත පහතින් බලන්න….

තරුණියක් දිහා බැලූ ඉෂාන් අවුරුද්දක් තිස්සේ ඇඳේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.