• Advertise
  • About
  • Contact Us
Friday, April 3, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home World

ඊශ්‍රායලයේ රස්සාවට ගිහින් වැඩ නොකර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ජීවිත අහිමි කරගත් ලාංකිකයන්!

September 20, 2025
in World
0
ඊශ්‍රායලයේ රස්සාවට ගිහින් වැඩ නොකර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ජීවිත අහිමි කරගත් ලාංකිකයන්!
0
SHARES
23
VIEWS
Share on FacebookShare on Twitter

READ ALSO

පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!

Samantha Ruth Prabhu රහසින්ම විවාහ වෙයි!

සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපය පුරා දැඩි කතාබහකට ලක්වූ, ඊශ්‍රායලයේ ඉදිකිරීම් සේවයට ගොස් රැකියාවට නොගොස් විවිධ ස්ථානවල සැරිසැරූ ශ්‍රී ලාංකිකයා නැවත මෙරටට පිටත් කර හැරීමට කටයුතු කර ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ. ඔහුගේ මානසික හා ශාරීරික තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධන අංශයේ නිලධාරිනියක් ද ඔහු සමඟ කොළඹ බලා පිටත්ව ගොස් ඇත. ඊයේ (19) උදෑසන ඔහු ටෙල්අවිව් ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූ බව සඳහන්. පසුගිය දින කිහිපය තුළ ඔහුට රැකවරණය දුන් සියලු දෙනාට තානාපතිවරයා සිය ස්තුතිය පුද කර ඇත. මේ අතර, ඊශ්‍රායලයට පැමිණ මත්ද්‍රව්‍ය භාවිතයෙන් පීඩාවට පත් තවත් ශ්‍රී ලාංකිකයෙකු ද මෙරටට එවා ඇති අතර, ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගත වී තිබූ බැවින් තානාපති කාර්යාලය මගින් නොමිලේ තාවකාලික ගුවන් ගමන් බලපත්‍රයක් ලබා දී තිබේ. මෙම වසර තුළ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා ගැටලුවලට මුහුණ දී මෙරටට එවා ඇති පුද්ගලයන් සංඛ්‍යාව 07ක් වන අතර, ඔවුන් අතර එක් කාන්තාවක් ද සිටී. ඊට අමතරව, මත්පැන් පානය කර නාන කාමරයේ ලිස්සා වැටීමෙන් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයෙකු ද සති දෙකකට පෙර ශ්‍රී ලංකාවට පිටත් කර එවා ඇත. ඊශ්‍රායලයේදී දිවි නසාගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි බව වාර්තා වේ. මේ හේතූන් නිසා මත්පැන් හා මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවන් ඊශ්‍රායලයේ රැකියාවලට නොයවන ලෙස තානාපතිවරයා දැඩි ලෙස ඉල්ලා සිටියි.

Tags: Drug AbuseIsraelMigrant WorkersRepatriationsri lanka

Related Posts

පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!
World

December 4, 2025
Samantha Ruth Prabhu රහසින්ම විවාහ වෙයි!
World

Samantha Ruth Prabhu රහසින්ම විවාහ වෙයි!

December 2, 2025
ෂාරුක් ඛාන්ගේ පියා වැනි වූ ධර්මේන්ද්‍රගේ වියෝව: බොලිවුඩයම කඳුළින්!

November 25, 2025
පාවිච්චි කළ රොකට් 500ක් අභ්‍යවකාශයට යැවූ SpaceX ගේ රහස!

November 23, 2025
D.B. කූපර්: වසර 50කට පසුත් නොවිසඳුණු අභිරහසක නවතම හෙළිදරව්ව!

November 7, 2025
අත්හැර දමා ගිය අභිරහස් ‘Mary Celeste’ නෞකාවේ සත්‍ය කතාව!

November 6, 2025
Next Post
iPhone 17 උණෙන් ඉන්දියාවේ මුළු නගරම පිස්සු වැටෙයි!  ලංකාවේ මිලත් මෙන්න!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

November 6, 2025
මහත්තයා රට ගියාට මහේෂි ලංකාවේ

මහත්තයා රට ගියාට මහේෂි ලංකාවේ

November 25, 2023
මම බලාපොරොත්තු වුණු ආදරය ගයාත්‍රිගේ ආදරය නොවෙන්න ඇති

March 22, 2023
ඇමරිකානු හමුදාවට අලුත්ම සන්නිවේදන ජාලයක්! SpaceX විසින් චන්ද්‍රිකා 21ක්

September 12, 2025

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Forex News
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Public
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • Avslöja hemligheterna bakom vinnande strategier på online casinon
  • Nagy nyeremények a kaszinókban Tippek a szerencséd maximális kihasználásához az Unknown-nal
  • Practicile de joc responsabil Ghid pentru o experiență de gambling sănătoasă
  • Unlock the secrets of casino success with Unknown
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .