• Advertise
  • About
  • Contact Us
Friday, April 10, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Uncategorized

අසල්වැසි ස්ත්‍රිය නානවා බැලූ නිසා ඇති වූ ආරවුලකින් ඇසිඩ් ප්‍රහාරයක්

July 11, 2025
in Uncategorized
0
අසල්වැසි ස්ත්‍රිය නානවා බැලූ නිසා ඇති වූ ආරවුලකින් ඇසිඩ් ප්‍රහාරයක්
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

අසල්වැසි කාන්තාවක් ස්නානය කරනු දෙස බලා සිටියේ යැයි කියන සිදුවීමක් මුල් කරගෙන ඇතිවූ ආරවුලක් උග්‍ර අතට හැරීමෙන් පුද්ගලයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාව මත අඹුසැමි යුවළක් ලබන ජූලි මස 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ. අදාළ සැකකාර අඹුසැමි යුවළ අගලවත්ත, පිඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ පුත්‍රයා විසින් සැකකාරිය ස්නානය කරන අයුරු ඔවුන්ගේ නිවසේ ජනේලයකින් හොර රහසේ බැලීමක් මුල් කරගෙන මෙම ආරවුල හටගෙන ඇති බවයි. දෙපාර්ශ්වය අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවකින් අනතුරුව මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වී තිබේ.

READ ALSO

Dr Myra Ahmad, MD Mochi Wellness

Predatory Personal Security Techniques Jeopardize People in america Health and the fresh Discount Predatory Personal Security Methods Threaten Us citizens Health and the newest Economy United states Combined Financial Committee

පසුගිය 08 වන දින රාත්‍රී 7.05ට පමණ මෙම ප්‍රහාරය සිදුවී ඇති අතර, ඉන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථමයෙන් පිඹුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

සිදුවීමෙන් පසු සිය මුහුණ සහ පපුව ජලයෙන් සෝදාගත් තුවාලකරු, තමන්ට ඇසිඩ් ප්‍රහාරය එල්ල කළේ මන්දැයි විමසීම සඳහා එදිනම මධ්‍යම රාත්‍රී 12.20ට පමණ සැකකරුවන්ගේ නිවසට ගොස් තිබේ. එම අවස්ථාවේදී සැකකාර අඹුසැමි යුවළ විසින් ඔහුට දෙවන වරටත් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිස් වාර්තා මගින් අනාවරණය වේ.

අගලවත්ත පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා මහතාගේ උපදෙස් මත මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කෙරේ.

Related Posts

Uncategorized

Dr Myra Ahmad, MD Mochi Wellness

March 3, 2026
Uncategorized

Predatory Personal Security Techniques Jeopardize People in america Health and the fresh Discount Predatory Personal Security Methods Threaten Us citizens Health and the newest Economy United states Combined Financial Committee

March 3, 2026
අමල් පෙරේරාගේ පුතු නදීමාල් යුග දිවියට! කවුද මේ ලස්සන මනාලිය, ලෂිනි?
Celebrities

අමල් පෙරේරාගේ පුතු නදීමාල් යුග දිවියට! කවුද මේ ලස්සන මනාලිය, ලෂිනි?

August 20, 2025
ලාංකික අධ්‍යාපනය ඩිජිටල් කිරීමට TikTok සමාගමෙන් සහය
National

ලාංකික අධ්‍යාපනය ඩිජිටල් කිරීමට TikTok සමාගමෙන් සහය

July 17, 2025
එළඹෙන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්
Uncategorized

එළඹෙන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

September 21, 2024
විවාහ වෙලා අවුරුදු 41ක්ලු
Uncategorized

විවාහ වෙලා අවුරුදු 41ක්ලු

May 21, 2024
Next Post
Samsung ගෙන් අලුත්ම “Tri-Fold” ෆෝන් එකක් !

Samsung ගෙන් අලුත්ම "Tri-Fold" ෆෝන් එකක් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

සිංහල සිනමාවේ සදා නොමැකෙන තරුව විජයගේ ජීවිත කතාව සිනමාවට

January 5, 2024
Zoom වෙඩින් එකේ Unmute වූ නැන්දා

Zoom වෙඩින් එකේ Unmute වූ නැන්දා

July 31, 2025
ලොවම ආදරය කළ ගායිකා කොනී ෆ්‍රැන්සිස් ජීවිතයෙන් සමුගනී!

July 18, 2025
දිල්කි උරේෂා ආදරණිය පෙම්වතා සමග ගත් ඡායාරුප එකතුව

August 21, 2022

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Forex News
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Public
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • Avslöja hemligheterna bakom vinnande strategier på online casinon
  • Nagy nyeremények a kaszinókban Tippek a szerencséd maximális kihasználásához az Unknown-nal
  • Practicile de joc responsabil Ghid pentru o experiență de gambling sănătoasă
  • Unlock the secrets of casino success with Unknown
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .