WhatsApp වෙතින් නවතම විශේෂාංග දෙකක්: පරිශීලක පෞද්ගලිකත්වය සුරක්ෂිත කරන ‘Username Keys’ සහ iOS සඳහා Meta AI හඬ සංවාද
ලොව පුරා ජනප්‍රිය සන්නිවේදන යෙදුමක් වන WhatsApp, සිය ඇන්ඩ්‍රොයිඩ් (Android) භාවිතා කරන්නන් සඳහා පෞද්ගලිකත්ව ආරක්ෂාව ඉහළ නංවන නව විශේෂාංගයක් හඳුන්වා ...