ලොකුම විරසකය අවසන්ද? ‘පිරිමි ළමයි’ කතාවෙන් අයින් කරපු උද්දික, අධ්‍යක්ෂක එක්ක යළි මිතුරු වෙයි? Comeback එකක් ගැන ලොකු කතාවක්!
"පිරිමි ළමයි" ටෙලිනාට්‍යය නරඹන ඔයාලට, මීට මාස දෙකකට විතර කලින්, කතාවේ ප්‍රබල චරිතයක් රඟපෑ, ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්නව එකපාරටම දකින්න ...
			












			
















