• Advertise
  • About
  • Contact Us
Thursday, April 2, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට! කප්පම් නඩුවෙන් පසු නැවතත් දැලට?

November 12, 2025
in News
0
හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට! කප්පම් නඩුවෙන් පසු නැවතත් දැලට?
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

READ ALSO

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදී හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාර්තා වන ආකාරයට, ඔහු අද කොමිසම හමුවට පැමිණීමට පෙර, අත්අඩංගුවට ගැනීමේ අපේක්ෂාවෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ ආරක්ෂක අංශ කණ්ඩායමක් පසුගියදා මෙම හිටපු අමාත්‍යවරයාගේ ගම්පහ පිහිටි නිවසට ගොස් ඇති බවටද තොරතුරු වාර්තා විය. කෙසේ වෙතත්, අද ඔහු අත්අඩංගුවට පත්වූ අල්ලස් කාරණාව පිළිබඳව කොමිසම තවමත් නිල වශයෙන් පැහැදිලි කර නැහැ. ප්‍රසන්න රණතුංග මහතා මීට පෙර බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අදාළව ව්‍යාපාරික යුවළකට තර්ජනය කර රුපියල් මිලියන 64ක කප්පම් මුදලක් ලබා ගත් බවට චෝදනා එල්ල වුණා. එම නඩු විභාගයෙන් අනතුරුව 2022 ජූනි 06 වන දින මහාධිකරණය විසින් ඔහු වැරදිකරු කරමින්, වසර හයක අත්හිටවූ සිර දඬුවමක් සහ රුපියල් මිලියන 25ක දඩ මුදලක් නියම කරනු ලැබුවා. මහාධිකරණ තීන්දුවට එරෙහිව රණතුංග මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළද, පසුගිය 10 වන දින ඔහු එම අභියාචනය ඉල්ලා අස්කර ගැනීම කතාබහට ලක්වුණා. මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීම තුළින් ඔහු වරද පිළිගැනීමක් සිදුව ඇති බවට අර්ථකථනය වූ අතර, පසුව නියම වූ රුපියල් මිලියන 25ක දඩ මුදල කොටස් වශයෙන් ගෙවීම සඳහා අභියාචනාධිකරණය ඔහුට කල් ලබා දීමටද පියවර ගෙන තිබුණා. මේ සියලු සිදුවීම් මධ්‍යයේ, අද දිනයේ ඔහු නැවත වරක් අල්ලස් කොමිසමේ දැලට හසුවීම දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහකට ලක්ව තිබෙනවා.

Tags: ArrestBribery CommissionCorruptionPrasanna RanatungaSri Lankan Politics

Related Posts

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!
National

ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

December 1, 2025
ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!
News

ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

December 1, 2025
Next Post
ජනප්‍රිය නිළි එමිලි විලිස්ට සිදුවූ අවාසනාවන්ත ඉරණම!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

Miss Japan ලෙසින් ජයගත් තරුණියගේ කිරුළ අහිමි වෙයිද?

January 24, 2024
Athavan Radio වෙතින් නවතම APP එකක්

Athavan Radio වෙතින් නවතම APP එකක්

January 20, 2024

Avslöja hemligheterna bakom vinster Hur Unknown förvandlar din kasinoupplevelse

March 5, 2026
වහලය උඩ සිට අකුරු කර ‘ලංකාවේ ඉහළින් සමත් වූ’ ඈත පිටිසර දරුවාගේ දුක්බර කතාව

August 31, 2022

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Forex News
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Public
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • Avslöja hemligheterna bakom vinnande strategier på online casinon
  • Nagy nyeremények a kaszinókban Tippek a szerencséd maximális kihasználásához az Unknown-nal
  • Practicile de joc responsabil Ghid pentru o experiență de gambling sănătoasă
  • Unlock the secrets of casino success with Unknown
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .