• Advertise
  • About
  • Contact Us
Monday, February 16, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

හිතාගන්න බැරි ඉරණමක්! දුම්රියේ නින්ද ගිය විශ්‍රාමික නිලධාරියාට අත්වූ ඛේදවාචකය

September 20, 2025
in News
0
හිතාගන්න බැරි ඉරණමක්! දුම්රියේ නින්ද ගිය විශ්‍රාමික නිලධාරියාට අත්වූ ඛේදවාචකය
0
SHARES
29
VIEWS
Share on FacebookShare on Twitter

READ ALSO

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

පොතුහැර ප්‍රදේශයෙන් වාර්තා වන සංවේදී පුවතක් මේ වන විට රට පුරා කතාබහට ලක්ව තිබෙනවා. විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයෙකු වූ මාරබැද්දේ රත්නායක මුදියාන්සේලාගේ ඉන්ද්‍රපාල මහතාට (62) අත්වූ හිතාගන්නටත් බැරි ඛේදනීය ඉරණම නිසා ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම ප්‍රදේශවාසීන්ද දැඩි කම්පනයට පත්ව සිටිනවා.මහනුවර සිට කොළඹට දුම්රියෙන් ගොස් ආපසු පැමිණෙමින් සිටි ඉන්ද්‍රපාල මහතාට පොතුහැර දුම්රිය ස්ථානයේදී සිදුවූ මෙම අනතුර පිළිබඳව ඔහුගේ බිරිඳ වන එච්.එම්. මාලනී හේරත් මහත්මිය හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් කියා සිටියේ මෙවන් කතාවක්. “සැමියා සාමාන්‍යයෙන් හවස මහව දුම්රියෙන් ඇවිත් රෑ හත වෙනකොට ගෙදරට එනවා. එදත් ඒ දුම්රියෙන්ම එනවා කියලා තමයි ගියේ. ඒත් එදා දුම්රියේදී එයාට නින්ද ගිහින් තිබිලා. ඇහැරෙනකොට දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානයේ නවත්වලා නැවතත් ගමන ආරම්භ කරලා. ඒ නිසා කලබල වෙලා දුවන දුම්රියෙන් බහින්න ගිහින් තමයි මේ අනතුර වෙලා තියෙන්නේ.”මෙම අනතුරින් ඉන්ද්‍රපාල මහතාගේ දෙපා සම්පූර්ණයෙන්ම වෙන්වී බරපතළ තුවාල සිදුව තිබූ අතර, වහාම කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවට වාර්තා වනවා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ බරපතළ තුවාල හේතුවෙන් ඇතිවූ රක්ත කම්පන තත්ත්වයකින් මරණය සිදුව ඇති බවයි. ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරේ සේවය කර විශ්‍රාම ගොස් සිටි ඉන්ද්‍රපාල මහතා යටිහේන ගමේ කා අතරත් ජනප්‍රිය චරිතයක් වූ අතර, දෙදරු පියෙකු වූ ඔහුගේ අකල් මරණයෙන් මුළු ප්‍රදේශයම ශෝකයට පත්ව තිබෙනවා.

Tags: PotuheraRetired Police Officersri lankaTragedyTrain Accident

Related Posts

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!
National

ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

December 1, 2025
ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!
News

ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

December 1, 2025
Next Post
ඊශ්‍රායලයේ රස්සාවට ගිහින් වැඩ නොකර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ජීවිත අහිමි කරගත් ලාංකිකයන්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

දශක ගණනාවකට පසු නිල් තල්මසුන් නැවතත් ඉන්දියන් සාගරයේ

November 24, 2023
බිලියනපති බිල් ඇක්මන්ගේ ආදර උපදෙස් සමාජ ජාල කලඹයි!

November 23, 2025
ප්ලාස්ටික් නිසා පීඩාවට පත්වී ඇති Hermit කකුළුවන්

January 26, 2024
පොලීසියටත් විහිළු කළ, ලෝකයම අන්දමන්ද කළ සෝඩියැක් (Zodiac) ඝාතකයාගේ නොවිසඳුණු අභිරහස

August 26, 2025

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • මිසිස් වර්ල්ඩ් කිරුළට ශ්‍රී ලංකාවට අභිමානයක්: සබීනා යූසුෆ් තෙවන ස්ථානය දිනයි!
  • පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!
  • ඔබේ සෞඛ්‍ය තොරතුරු Chat GPT අතට? Apple Health සහ Chat GPT අතර රහසිගත සම්බන්ධයක්!
  • ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

hacklink market casibom marsbahis - marsbahis giriş Marsbahis casibom casibom galabet betcio jojobet
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .