• Advertise
  • About
  • Contact Us
Tuesday, February 24, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

ඇල්ල බස් අනතුරේ තීරණාත්මක සාක්ෂි නැතිවෙයිද? ලක්ෂ 880ක රේන්ජ් රෝවර් එකේ කැමරා පටිගත කරලා නෑලු!

September 19, 2025
in News
0
ඇල්ල බස් අනතුරේ තීරණාත්මක සාක්ෂි නැතිවෙයිද? ලක්ෂ 880ක රේන්ජ් රෝවර් එකේ කැමරා පටිගත කරලා නෑලු!
0
SHARES
18
VIEWS
Share on FacebookShare on Twitter

READ ALSO

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී දහසය දෙනෙකුගේ ජීවිත බිලිගත් ඛේදනීය බස් අනතුර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට නවතම සහ තරමක් කම්පන සහගත තොරතුරක් අනාවරණය වී තිබෙනවා. අනතුරට පෙර බස් රථය ගැටුණු, රුපියල් ලක්ෂ 880ක් වටිනා සුඛෝපභෝගී රේන්ජ් රෝවර් ජීප් රථයේ සවිකර ඇති කැමරා පද්ධතියේ කිසිදු දර්ශනයක් පටිගත කිරීමේ හැකියාවක් නොමැති බවට එම රථයේ මෙරට අලෙවි නියෝජිත සමාගම විසින් ඇල්ල පොලීසියට ලිඛිතව දැනුම් දී ඇත.මෙම අනතුර සිදුවූ ආකාරය පිළිබඳව තීරණාත්මක සාක්ෂි රැසක් අනාවරණය කර ගැනීමට පොලීසිය දැඩි උත්සාහයක නිරත වූ අතර, ඒ සඳහා අධිකරණ නියෝගයක් ලබා ගනිමින් මෙම සුඛෝපභෝගී ජීප් රථයේ කැමරා දර්ශන පරීක්ෂා කිරීමට අපේක්ෂා කළේය. එහෙත්, අලෙවි සමාගම පෙන්වා දී ඇත්තේ අදාළ රථයේ සජීවීව ක්‍රියාත්මක වන කැමරා හතර, රියදුරුගේ පහසුව සඳහා පමණක් ක්‍රියාත්මක වන ඒවා බවත්, ඒවා මගින් වාහනය පැදවීමට අවශ්‍ය සජීවී රූප ලබාදුන්නද, කිසිදු පටිගත කිරීමක් සිදු නොවන බවත්ය. තාක්ෂණිකව මෙය සනාථ කර තිබේ.එම සමාගමට අනුව, මෙවැනි අධි සුඛෝපභෝගී රථවල දර්ශන පටිගත කිරීමේ මෘදුකාංගය ස්ථාපනය කරනු ලබන්නේ වාහන හිමිකරුගේ විශේෂ ඉල්ලීමකට අනුව පමණක් වන අතර, මෙම ජීප් රථයේ හිමිකරු එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බවත්, බොහෝ පාරිභෝගිකයන් මෙම පහසුකම ඉල්ලා නොසිටින බවත් සමාගම වැඩිදුරටත් පොලීසියට දන්වා ඇත.මේ අතර, බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍රසේකර මහතා විසින් රුපියල් කෝටි 8ක බැඳුම්කරයක් මත මෙම ජීප් රථය එහි ලියාපදිංචි හිමිකරු වෙත මුදා හැරීමට නියෝග කර තිබේ. කෙසේවෙතත්, විමර්ශන අවසන් වන තෙක් වාහනය විකිණීම, එහි හිමිකාරීත්වය පැවරීම හෝ වර්ණය වෙනස් කිරීම සපුරා තහනම් කරමින් හිමිකරුට දැඩි කොන්දේසි පනවා ඇත.

Tags: Bus Crashella accidentInvestigationRange RoverSri Lanka News

Related Posts

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!
National

ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

December 1, 2025
ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!
News

ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

December 1, 2025
Next Post
මීරිගම දෙදරු මවට අත්වූ ඛේදවාචකය: විදෙස්ගතව සිට පැමිණි සැමියා පොලිසියට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

ආශා එදිරිසිංහ සහ දර්ශන් තවරාජ් විවාහ වෙයි (PHOTOS)

February 2, 2023
දැකුම්කළු උමාලි……..

දැකුම්කළු උමාලි……..

December 15, 2023
ගලිගමුවෙන් දරුණු බස් අනතුරක්: මගීන් 27ක් රෝහල් ගත කරයි!

July 21, 2025
පාවිච්චි කළ රොකට් 500ක් අභ්‍යවකාශයට යැවූ SpaceX ගේ රහස!

November 23, 2025

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • මිසිස් වර්ල්ඩ් කිරුළට ශ්‍රී ලංකාවට අභිමානයක්: සබීනා යූසුෆ් තෙවන ස්ථානය දිනයි!
  • පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!
  • ඔබේ සෞඛ්‍ය තොරතුරු Chat GPT අතට? Apple Health සහ Chat GPT අතර රහසිගත සම්බන්ධයක්!
  • ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

casibom marsbahis - marsbahis giriş Marsbahis casibom casibom betcio jojobet ultrabet betsmove jojobet holiganbet elexbet milanobet pusulabet artemisbet artemisbet zirvebet zirvebet zirvebet pusulabet vaycasino Tipobet holiganbet galabet jojobet imajbet casibom jojobet marsbahis betsmove giriş pashagaming timebet jojobet holiganbet holiganbet marsbahis ultrabet betcio jojobet marsbahis casibom casibom casibom marsbahis
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .