• Advertise
  • About
  • Contact Us
Thursday, August 28, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    කුලියාපිටියේ බිහිසුණු අනතුරක්: සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට.

    කඳාන නගරය කැළඹූ නිරුවත් පාපැදි සවාරිය: සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දසුන් සමඟ පොලීසිය පුළුල් විමර්ශනයක

    කොස්ගොඩදී 23 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

    2025 අගෝස්තු 2 දාට ඇත්තටම ලෝකය අඳුරු වේවිද?

    වැල්ලවත්තේ ‘සම්බාහන මධ්‍යස්ථාන’ මුවාවෙන් සිදුවූ නීති විරෝධී ක්‍රියාවක් පොලිස් අත්අඩංගුවට

    දෙහිවලින් දැවැන්ත ආහාර වැටලීමක්: නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයන් ත්‍රිත්වයකට නඩු!

  • Hot Gossip

    “නාඩගම්කාරයෝ” ටීම් එකේ “ජහුටා” පෝස්ටරේ දැක්කද? මේ සැරේ තරු කැල මෙන්න!

    මුළු ලෝකෙම ඇඬවූ ‘ජෙසිකා’ගේ මරණය, ඇත්තටම බොරුවක්ද? Orca වීඩියෝවේ ඔබ නොදත් ඇත්ත කතාව!

    නාඩගම්කාරයෝ මතකද? ස්වර්ණවාහිනියෙන් එන ‘අලුත් නාඩගම’ ඒකෙ දෙවෙනි කොටසද?

    නැවතුණු පාරට පණ දුන් රියැදුරු වීරයා සහ බදුල්ලේ යකඩ යෝධයා

    ගෙදරයි, වාහනෙයි, ෆේස්බුක් පේජ් එකයි ඔට්ටුයි! ඉරාජ්, රැට්ටාට Live ගහගන්න ප්‍රසිද්ධියේ අභියෝග කරයි.

    ‘පිරිමි ළමයි’ ලබන කොටස උණුසුම් වෙයි: දසුනි සෙනෙත්මාගේ චරිතයත් ප්‍රේක්ෂකයින්ට ප්‍රශ්නයක්!

    සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

    සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

    අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

    ආදරය ජයගත් රොෂාන් – තිළිණි ආදර කතාවේ සොඳුරු සටහනක්!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

මහනුවර රෝහල් පරිශ්‍රයේදී පුද්ගලයෙක්ට මරු කැඳවූ අනතුරක්!

July 13, 2025
in News
0
මහනුවර රෝහල් පරිශ්‍රයේදී පුද්ගලයෙක්ට මරු කැඳවූ අනතුරක්!
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

මහනුවර මහ රෝහල් පරිශ්‍රයේ ඉදිකිරීමක පින්තාරු කටයුතුවල නිරතව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකු එහි තෙවැනි මහලෙන් ඇද වැටීමෙන් ඊයේ (ජූලි 12) සවස් භාගයේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ හාරිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු සේවයේ නිරතව සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

READ ALSO

කුලියාපිටියේ බිහිසුණු අනතුරක්: සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට.

කඳාන නගරය කැළඹූ නිරුවත් පාපැදි සවාරිය: සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දසුන් සමඟ පොලීසිය පුළුල් විමර්ශනයක

අනතුරින් බරපල තුවාල ලැබූ මෙම පුද්ගලයා වහාම මහනුවර මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ නමුත්, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ මහනුවර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මියගිය පුද්ගලයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Tags: Gossipgossipkinghotgossipsri lanka

Related Posts

කුලියාපිටියේ බිහිසුණු අනතුරක්: සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට.
News

August 27, 2025
කඳාන නගරය කැළඹූ නිරුවත් පාපැදි සවාරිය: සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දසුන් සමඟ පොලීසිය පුළුල් විමර්ශනයක
News

කඳාන නගරය කැළඹූ නිරුවත් පාපැදි සවාරිය: සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දසුන් සමඟ පොලීසිය පුළුල් විමර්ශනයක

August 5, 2025
කොස්ගොඩදී 23 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ
News

කොස්ගොඩදී 23 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

July 31, 2025
2025 අගෝස්තු 2 දාට ඇත්තටම ලෝකය අඳුරු වේවිද?
News

2025 අගෝස්තු 2 දාට ඇත්තටම ලෝකය අඳුරු වේවිද?

July 30, 2025
වැල්ලවත්තේ ‘සම්බාහන මධ්‍යස්ථාන’ මුවාවෙන් සිදුවූ නීති විරෝධී ක්‍රියාවක් පොලිස් අත්අඩංගුවට
News

වැල්ලවත්තේ ‘සම්බාහන මධ්‍යස්ථාන’ මුවාවෙන් සිදුවූ නීති විරෝධී ක්‍රියාවක් පොලිස් අත්අඩංගුවට

July 22, 2025
දෙහිවලින් දැවැන්ත ආහාර වැටලීමක්: නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයන් ත්‍රිත්වයකට නඩු!
News

දෙහිවලින් දැවැන්ත ආහාර වැටලීමක්: නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයන් ත්‍රිත්වයකට නඩු!

July 22, 2025
Next Post
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

නේපාලයේ සුනඛ දිනය ගැන ඔබ දැන සිටියා ද ?

නේපාලයේ සුනඛ දිනය ගැන ඔබ දැන සිටියා ද ?

November 17, 2023
දියවැඩියාව නිට්ටාවටම සුවකරන කෝමාරිකා

දියවැඩියාව නිට්ටාවටම සුවකරන කෝමාරිකා

August 2, 2022
කුමාර ධර්මසේනට උසාවියෙන් කැඳවීමක්

කුමාර ධර්මසේනට උසාවියෙන් කැඳවීමක්

October 4, 2023
පවුලේ අය සමග දුර්ගා පූජාවට සහභාගි වූ ඉන්දීය නිළි කාජල්

October 23, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • ලෝකයේ දක්ෂම අයටවත් අදටත් කියවන්න බැරි, අද්භූතම පොත! පිටසක්වලයින්ගේ පොතක්ද? නැත්නම්…
  • මිනිසුන් 239ක් සමග අහසේදී අතුරුදහන් වූ MH370 යානය! වසර 11කට පසුවත්, ලෝකයේ ලොකුම අභිරහස.
  • රනිල්ගේ හදවතේ බරපතල අවදානමක්! කිරීටක ධමනි 4න් 3ක්ම අවහිර වෙලා! දේශපාලන පීඩනයට හදවතත් ඔරොත්තු නොදේද?
  • තත්පර 72ක් පුරා විශ්වය අපට කෑ ගැසූ ඒ බිහිසුණු රාත්‍රිය! ඒ ‘Wow!’ සංඥාව පිටසක්වල ජීවීන්ගෙන් ආපු අනතුරු ඇඟවීමක්ද?
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .