• Advertise
  • About
  • Contact Us
Friday, April 10, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

ගල්නෑව ව්‍යාජ පොලිස් නිල ඇඳුමින් අපරාධ කළ කල්ලියේ තවත් සාමාජිකයෙකු අත්අඩංගුවට

July 10, 2025
in News
0
ගල්නෑව ව්‍යාජ පොලිස් නිල ඇඳුමින් අපරාධ කළ කල්ලියේ තවත් සාමාජිකයෙකු අත්අඩංගුවට
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

ගල්නෑව – පත්තිනිගම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී අපරාධයක් සිදු කිරීමට තැත් කළ, වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිල ඇඳුම්වලට සමාන ඇඳුම්වලින් සැරසුණු කණ්ඩායමකට අයත් තවත් සාමාජිකයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සන්තකයේ තිබී වෑන් රථයක් ද සමගිනි. ගල්නෑව පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ කුරුණෑගල – මාවතගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

READ ALSO

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

ගල්නෑව පොලිස් විශේෂ කාර්යාංශයේ සහ කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරු අනුව, සැකකරු සහ අදාළ වෑන් රථය මාවතගම පිහිටි සැකකරුගේ නිවසේදී සොයා ගනු ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගත් 06 වන සැකකරු මොහු වන අතර, මෙම වෑන් රථය ද සිද්ධියට සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති තුන්වැනි වාහනය වේ.

පොලිස් හා විශේෂ කාර්ය බලකා නිල ඇඳුම්වලින් සැරසුණු මෙම සංවිධානාත්මක කල්ලිය මෙහෙයවා ඇති බව කියන අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවට ඇතැම් අවස්ථාවලදී සැකකරු මෙම වෑන් රථයෙන් ගමන් පහසුකම් සපයා ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සිදු වූ දින සැකකරුවන් වෙස්වලා ගත් බව කියන ගල්නෑව – බුල්නෑව ප්‍රදේශයේ පිහිටි නිවසක් වෙත ද සැකකරු මෙම වෑන් රථයෙන් පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරු අද (ජූලි 10) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මින් පෙර පොලිස් අත්අඩංගුවට ගෙන ගැනුණු කාන්තාවක් ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු පසුගියදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

Tags: gossipkinghotgossipNews

Related Posts

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!
National

ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

December 1, 2025
ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!
News

ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

December 1, 2025
Next Post
Google ආදායමට අභියෝගයක්

Google ආදායමට අභියෝගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

නෙහාරා පීරිස්: රංගන ප්‍රතිභාවෙන් ප්‍රේක්ෂක හදවත් දිනූ රූපවාහිනී තාරකාව!

July 28, 2025
ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

October 28, 2025
කිසිදා නොජීවත් වූ, එහෙත් කිසිදා නොමැරෙන මිනිසා : ෂර්ලොක් හෝම්ස්

August 1, 2025
විශ්ව – එරන්දිගේ 10 වන විවාහ සංවත්සරය

විශ්ව – එරන්දිගේ 10 වන විවාහ සංවත්සරය

December 11, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Forex News
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Public
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • Avslöja hemligheterna bakom vinnande strategier på online casinon
  • Nagy nyeremények a kaszinókban Tippek a szerencséd maximális kihasználásához az Unknown-nal
  • Practicile de joc responsabil Ghid pentru o experiență de gambling sănătoasă
  • Unlock the secrets of casino success with Unknown
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .