• Advertise
  • About
  • Contact Us
Tuesday, February 24, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

ලොව විශාලතම අයිස් කුට්ටිය චලනය වෙයි?

November 25, 2023
in News
0
ලොව විශාලතම අයිස් කුට්ටිය චලනය වෙයි?
0
SHARES
80
VIEWS
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍යයේ අගනුවර මෙන් දෙගුණයකටත් වඩා විශාල ලෙස සැලකෙන ලොව විශාලතම අයිස් කුට්ටිය චලනය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

READ ALSO

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

මෙම අයිස් කුට්ටිය ඇන්ටාක්ටිකාවේ මුහුදු පත්ලේ තිබු අතර දශක ගණනාවකට පසු මෙලෙස චලනය වීම ආරම්භ වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම විශාල අයිස් කුට්ටිය 1986 දී Filchner-Ronne අයිස් තට්ටුවෙන් කැඩී ගොස් ඇන්ටාක්ටික් හි වෙඩෙල් මුහුදු පත්ලේ තැන්පත් වී තිබෙනවා.

A23a ලෙස නම් කර ඇති මෙම අයිස් කුට්ටිය ඝන මීටර් 400 පමණ වන අතර වර්ග කිලෝමීටර් 4,000ක් වනවා.

නමුත් දැන් දශක තුනකට පමණ පසු අයිස් තට්ටුවේ ස්වභාවික වර්ධන චක්‍රයේ කොටසක් ලෙස මුහුදු පත්ලේ ග්‍රහණය නැතිවන තරමට අයිස් කුට්ටිය දියවී ගොස් ඇති අතර දැන් එය චලනය වීමට පටන් ගෙන ඇති බවයි බ්‍රිතාන්‍යයේ ඇන්ටාක්ටික් හි විද්‍යාඥයන් වන Ella Gilbert සහ Oliver Marsh පෙන්වා දෙන්නේ.

A23a 1980 ගණන්වල සිට “විශාලතම අයිස් කුට්ටිය” නොහොත් ”largest current iceberg” යන නාමය කිහිප වතාවක්ම හිමිකරගෙන තිබෙනවා.

සාගර තරංග මගින් අයිස් කුට්ටිය නැගෙනහිර දෙසට චලනය වන අතර, එහි වර්තමාන වේගය අනුව දිනකට කිලෝමීටර් පහක් දුරකට චලනය වනවා.

දේශගුණික විපර්යාස ඇන්ටාක්ටිකාවේ අයිස්වල බොහෝ වෙනස්කම් ඇති කරන අතර මහාද්වීපයට සෑම වසරකම විශාල අයිස් ප්‍රමාණයක් අහිමි වන බවයි විද්‍යාඥයන් වන Ella Gilbert සහ Oliver Marsh වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related Posts

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!
National

ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

December 1, 2025
ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!
News

ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

December 1, 2025
Next Post
විවාහ ගිවිස ගත් ඩිලුෂි හංසිකා

විවාහ ගිවිස ගත් ඩිලුෂි හංසිකා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

AI බුබුල පුපුරයිද? Google ප්‍රධානියාගෙන් ලෝකයටම බරපතළ අනතුරු ඇඟවීමක්!

November 20, 2025
අමෙරිකානුවන්ටත් වඩා වැඩියෙන් කෝපි බොන චීන්නු

December 15, 2023
iPhone 17 උණෙන් ඉන්දියාවේ මුළු නගරම පිස්සු වැටෙයි!  ලංකාවේ මිලත් මෙන්න!

September 20, 2025
දිනූ හැම දේ පැරදුනත් මා .. දිනා දෙන්නම් ඔබේ පැතුමන් ..

November 8, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • මිසිස් වර්ල්ඩ් කිරුළට ශ්‍රී ලංකාවට අභිමානයක්: සබීනා යූසුෆ් තෙවන ස්ථානය දිනයි!
  • පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!
  • ඔබේ සෞඛ්‍ය තොරතුරු Chat GPT අතට? Apple Health සහ Chat GPT අතර රහසිගත සම්බන්ධයක්!
  • ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

casibom marsbahis - marsbahis giriş Marsbahis casibom casibom betcio jojobet ultrabet betsmove jojobet holiganbet elexbet milanobet pusulabet artemisbet artemisbet zirvebet zirvebet zirvebet pusulabet vaycasino Tipobet holiganbet galabet jojobet imajbet casibom jojobet marsbahis betsmove giriş pashagaming timebet jojobet holiganbet holiganbet marsbahis ultrabet betcio jojobet marsbahis casibom casibom casibom marsbahis
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .