• Advertise
  • About
  • Contact Us
Friday, July 11, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    නුවරඑළිය ගිය විනෝද චාරිකාව අනතුරකින් අවසන්: මාතර තරුණයින් 8 දෙනෙකුට තුවාල

    අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

    කොළඹ නගරාධිපති නිල නිවස ‘සිරිනිවාස’ මහජන යහපත යොදා ගැනීමට තීරණය කෙරේ

    සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙලා! දැන්ම බලන්න!

    උතුරු ඉන්දියාවේ භූ කම්පනයක්

    උතුරු ඉන්දියාවේ භූ කම්පනයක්

    T20 ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඒම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවයි – නායක චරිත් අසලංක

  • Hot Gossip
    සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

    ආදරය ජයගත් රොෂාන් – තිළිණි ආදර කතාවේ සොඳුරු සටහනක්!

    ඉන්දීය නිළි හංසිකා මොට්වානි ශ්‍රී ලංකාවට

    තරින්දි සහ චතුරගේ “මඟුල් ගෙදර” Photo Shoot එකක් විතරලු!

    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

කවීට උදාවුණු වසන්තය

November 21, 2023
in News
0
කවීට උදාවුණු වසන්තය
0
SHARES
38
VIEWS
Share on FacebookShare on Twitter

ළඟදි විවාහ දිවියට එළඹුන කවින්ද්‍යා අධිකාරි ෆේස්බුක් එකේ අපූරු සටහනක් තබලා

ඇය එම සටහනේ කියලා තිබුණේ “ඉඩෝරය හැමදාටම තියෙන්නෙ නෑ… වසන්තය ඉක්මනටම උදා වෙනවා”, ගොඩක් අය හැමවෙලේ ම වගේ මට මේ දේ කිව්වා…කියලයි

READ ALSO

නුවරඑළිය ගිය විනෝද චාරිකාව අනතුරකින් අවසන්: මාතර තරුණයින් 8 දෙනෙකුට තුවාල

අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

“ඉඩෝරය හැමදාටම තියෙන්නෙ නෑ… වසන්තය ඉක්මනටම උදා වෙනවා”, ගොඩක් අය හැමවෙලේ ම වගේ මට මේ දේ කිව්වා…

හැබැයි මට ඒ කවුරුත් විශ්වාස කරන්න තරම් හිතක් ඒ කාලෙ ඉඳන් ම තිබුනෙ නෑ…

කල් යන්න යන්න, ප්‍රශ්න එන්න එන්න, හිතේ ශක්තිය නම් වැඩි උනා කියලා දැනුනා…. ඒත්, ඒ කොහොම උනත් වසන්තයක් ගැන නම් හීනෙකින් වත් බලාපොරොත්තු උනේ නෑ….

හැබැයි මම “විශ්වය” (universe) ගැන හුඟාක් විශ්වාස කරපු කෙනෙක්… හිත යට චූටි කොනක හැම තිස්සෙම පුංචි ම පුංචි බලාපොරොත්තුවක් තිබුනා දවසක කෙනෙක් ඇවිත් ඒ “වසන්තය” මට ලඟා කරයි කියලා…

අන්තිමේ දි එයා ආවා තාවකාලිව නෙමේ, සදාකාලික වසන්තයක් ලෙස මගේ ලඟ ඉන්න….

ගොඩක් අයට හිතන්න පුලුවන්, “ඔයෙ කොච්චර කිව්වත් ඉඩෝරය ලඟ ලඟම ආයෙ එන්න බැරි නෑ”, කියලා…

ඔව්, ඒක ඇත්ත මොකද අපි කරපු සහ කරන පිං/පව් අනුව නෙ අපිට ජීවිතයේ දේවල් ලැබෙන්නේ…

හැබැයි, මම විශ්වාස කරනවා “හිත ශක්තිමත්” දෙන්නෙක් මුණගැහුනාට පස්සේ ඉඩෝරයත් වසන්තය ලෙස භාර ගෙන ඉදිරියට යන්න ශක්තිය තව තවත් ලැබෙනවා කියලා…

හිතේ ශක්තිය දියුනු කිරීම, අත අරින්න එපා මොන ප්‍රශ්නෙ ආවත්, දවසක හැමදේටම “කාලය” උත්තර දෙනවාම යි…

“හිටියොත් හොඳට හැදී, දෙවියොත් නමට වඳී”, කියන්නේ නිකං නෙමේ.… 🙏🏼🧿🙌🏼❤️🌸

-කවී-

ඇගේ ජීවිතේට උදාවුණු වසන්තය වසන්තයක්ම වේවා කියලයි අපිත් සුබ පැතුම් එක් කරන්නේ

Related Posts

නුවරඑළිය ගිය විනෝද චාරිකාව අනතුරකින් අවසන්: මාතර තරුණයින් 8 දෙනෙකුට තුවාල
News

July 11, 2025
අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?
Celebrities

අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

July 11, 2025
කොළඹ නගරාධිපති නිල නිවස ‘සිරිනිවාස’ මහජන යහපත යොදා ගැනීමට තීරණය කෙරේ
News

කොළඹ නගරාධිපති නිල නිවස ‘සිරිනිවාස’ මහජන යහපත යොදා ගැනීමට තීරණය කෙරේ

July 11, 2025
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙලා! දැන්ම බලන්න!
News

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙලා! දැන්ම බලන්න!

July 11, 2025
උතුරු ඉන්දියාවේ භූ කම්පනයක්
News

උතුරු ඉන්දියාවේ භූ කම්පනයක්

July 10, 2025
T20 ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඒම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවයි – නායක චරිත් අසලංක
National

Next Post
සමනළි ෆොන්සේකාට සුබ උපන්දිනයක්

සමනළි ෆොන්සේකාට සුබ උපන්දිනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

වේදිකාව පාළුයි – ඉක්මනින් සනීප වෙලා එන්න

December 22, 2023
සජිතට විශේෂ දවසක්

සජිතට විශේෂ දවසක්

June 23, 2024
බොබ් මාලිගේ මුණුපුරාට ඇදුම නිසා අත්වූ ඉරණම(PHOTOS)

බොබ් මාලිගේ මුණුපුරාට ඇදුම නිසා අත්වූ ඉරණම(PHOTOS)

December 28, 2022

මහේෂි ආයිත් Wedding එකක් අරගෙන

November 24, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • World

Recent Posts

  • සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්
  • නුවරඑළිය ගිය විනෝද චාරිකාව අනතුරකින් අවසන්: මාතර තරුණයින් 8 දෙනෙකුට තුවාල
  • මල් ඔන්චිල්ලා ගයද්දි හනාට මල් වැස්සක්!
  • අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .