• Advertise
  • About
  • Contact Us
Tuesday, February 24, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

OpenAI හි ප්‍රධාන තාක්ෂණ නිලධාරිනි වන Mira Murati කවුද?

November 18, 2023
in News
0
OpenAI හි ප්‍රධාන තාක්ෂණ නිලධාරිනි වන Mira Murati කවුද?
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

වර්තමානය වනවිට OpenAI හි ප්‍රධාන තාක්ෂණ නිලධාරිනිය ලෙසින් කටයුතු කරන්නේ 34 හැවිරිදි Mira Murati වන කාන්තාවයි. .

2022 මැයි මාසයේදී ප්‍රධාන තාක්ෂණ නිලධාරිනි තත්ත්වයට ඇයව උසස් කර ඇති අතර OpenAI හි මෙවලම් පරීක්ෂා කිරීමට මූලික වී තිබෙනවා.

READ ALSO

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

Mira ඉංජිනේරු කණ්ඩායම සමග එක්වී ChatGPT අනුවාදයන් කාලෝචිත ලෙස සංවර්ධනය කිරීම සහතික කිරීමට කටයුතු කර ඇති අතර OpenAI හි තාක්‍ෂණය ආයෝජකයෙකු සහ හවුල්කරුවෙකු වන Microsoft සමග ඇති සම්බන්ධතාවය කළමනාකරණය කිරීමටද කටයුතු කළ බවයි සඳහන් වන්නේ.

එමෙන්ම වොෂින්ටනයේ සහ යුරෝපයේ OpenAIහි කෘත්‍රිම බුද්ධි ප්‍රතිපත්තිය හැඩගැස්වීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමටද ඇය සමත් වී තිබෙනවා.

AI පර්යේෂණවල දියුණුව, විශේෂයෙන්ම භාෂා සැකසුම් සහ පරිගණක දැක්ම අවබෝධ කර ගැනීම දශකයක් පුරා සිදුවෙමින් පවතින අතර, බොහෝ දියුණුව තාක්ෂණික දැවැන්තයන්ගේ රහසිගත ව්‍යාපෘති තුළට සීමා වී තිබෙනවා.

Microsoft’s හි ප්‍රධාන විධායක නිලධාරිනි Satya Nadella පවසන්නේ Mira Murati හට තාක්ෂණික විශේෂඥතාව, වාණිජ ඥානය සහ මෙහෙවරේ වැදගත්කම පිළිබඳ ගැඹුරු ඇගයීමක් සහිත කණ්ඩායම් එක්රැස් කිරීමට නිරූපිත හැකියාවක් ඇති බවයි.

Mira Murati Albania ඉපදී ඇති අතර හැදී වැඩි ඇත්තේ කැනඩාවේදියි.

ඇය Dartmouth විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලය තුළ hybrid race car නිෂ්පාදනය කිරීම මගින් ඇයගේ යාන්ත්‍රික ඉංජිනේරු කුසලතා ප්‍රදර්ශනය කර තිබෙනවා.

වාර්තා වන අන්දමට ඇයගේ දෙමාපියන් ඉන්දීය සම්භවයක් සහිත අයයි

ඇය aerospace, automotive, virtual reality (VR) සහ augmented reality (AR) හි සේවය කර ඇති අතර පසුව ජ්‍යෙෂ්ඨ නිෂ්පාදන කළමනාකරුවෙකු ලෙස Elon Muskගේ Tesla සමාගම සමග සම්බන්ධ වී තිබෙනවා.

ඉන්පසු Mira Murati 2018 දී OpenAI හා සම්බන්ධ වී ඇති අතර මෙතෙක් බිහිව ඇති විශේෂ වූ හැකියාවලින් පිරිපුන් හොඳම තාක්ෂණ ඉන්ජිනේරුවන්ගෙන් එක අයෙකු ලෙසයි විදෙස් මාධ්‍ය Mira Murati හඳුන්වන්නේ.

Related Posts

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!
National

ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

December 1, 2025
ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!
News

ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

December 1, 2025
Next Post
මහින්ද සීයාට මුණුපුරන්ගෙන් ආ සුබ පැතුම

මහින්ද සීයාට මුණුපුරන්ගෙන් ආ සුබ පැතුම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

ලොව හොඳම දීර්ඝායුෂ ශාක පත්‍රය වන මුරුංගා කොළවල අදහාගත නොහැකි ගුණ

August 3, 2022
එමිරේට්ස් හි ප්‍රතිසංස්කරණය කළ බෝයිං 777 ගුවන් යානය කොළඹට

July 15, 2025
තරින්දි සහ චතුරගේ “මඟුල් ගෙදර” Photo Shoot එකක් විතරලු!

July 10, 2025
ලොව කලඹමින් zombie වෛරසය සොයාගනී

ලොව කලඹමින් zombie වෛරසය සොයාගනී

March 16, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • මිසිස් වර්ල්ඩ් කිරුළට ශ්‍රී ලංකාවට අභිමානයක්: සබීනා යූසුෆ් තෙවන ස්ථානය දිනයි!
  • පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!
  • ඔබේ සෞඛ්‍ය තොරතුරු Chat GPT අතට? Apple Health සහ Chat GPT අතර රහසිගත සම්බන්ධයක්!
  • ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

casibom marsbahis - marsbahis giriş Marsbahis casibom casibom betcio jojobet ultrabet betsmove jojobet holiganbet elexbet milanobet pusulabet artemisbet artemisbet zirvebet zirvebet zirvebet pusulabet vaycasino Tipobet holiganbet galabet jojobet imajbet casibom jojobet marsbahis betsmove giriş pashagaming timebet jojobet holiganbet holiganbet marsbahis ultrabet betcio jojobet marsbahis casibom casibom casibom marsbahis marsbahis betcio betcio
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .