• Advertise
  • About
  • Contact Us
Tuesday, February 24, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

සමුගත් සොඳුරු හිතවතා ජැක්සන් ගැන එඩ්වඩ් ජයකොඩි තැබූ සටහන

October 12, 2023
in News
0
සමුගත් සොඳුරු හිතවතා ජැක්සන් ගැන එඩ්වඩ් ජයකොඩි තැබූ සටහන
0
SHARES
31
VIEWS
Share on FacebookShare on Twitter

සොඳුරු මතක ඉතිරි කරමින් සමුගත් ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව මතකයන් අවදි කරමින් එඩ්වඩ් ජයකොඩි මහතා ඕස්ට්‍රේලියාවේ සිට ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා

එම සටහන පහතින් කියවිය හැකියි

READ ALSO

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

ජැක්සන් සහ මා හමුවුණු හැමවිටම අප එකිනෙකා ගේ ආමන්ත්‍රණය හරිම ආශ්වාදයක් ගෙනදුන්නා.
ඔහු මා ඇමතූයේ E.Jayakody වශයෙනි.
මා ඔහු ඇමතූයේ යේ J.Anthony නමිනි.
මචං J.Anthony.
උඹ ස්වර්ගස්ථ වුණු පුවත කණ වැකුණාම මටත් චරිතාටත් දැනුණු දැඩි සංවේදනාව සංවේගය මෙතෙකැයි කියා තක්සේරු කරන්න අපහසුයි.
අත-පයේ ඇඟිලි ගණනටත් අඩු සුළුතරයක් හැරෙන්නට
මුලු රටම උඹට ආදරෙයි මචං.
මුළින්ම එඩ්වඩ් – ජැක්සන් හමුව වේදිකා නාට්‍ය ලෝකයේ.
එහිදී අප මාර මාර දේවල් කළා.
දෙපානෝ හා මධුර ජවනිකා ද
අයිවර් ඩෙනිස් ගුරු පියාණන්ගේ විවිධ පටිගත කිරීම් සහ සංගීතාංග ද
ඒ අතරින් විශේෂයි.
උඹ ගැන බොහෝ හැදෑරීමක් කරන්න මට අවස්ථාව ලැබුණේ වෙනම තැනක.
ඒ වසර ගණනාවක් පුරා
උඹත් – මාත් – යශෝදාත්
විනිශ්චය මණ්ඩලයේ රැඳුණු රණවිරු රියල් ස්ටාර් රූපවාහිනී රියැලිටියේ ගෙවූ කාලය.
උඹේ දැනුම හැසිරවීම
උඹේ කියැවීම විහිදුවාලීම
රණවිරුවන් හා රට ගැන උඹේ සාධනීය ආකල්ප
මේ සියල්ලක් ගැනම මං උඹෙන් ඉගෙන ගත්තේ නොනිල සිසුවෙක් විදියට.
චරිතාත් මාත් මේ වනවිට ඔස්ට්‍රේලියාවේ.
උඹ ළඟට දිව එන්න බැහැ වෙනදා වගේ.
උඹ මැරුණා කියල තවමත් මට හිතෙන්නෙ නැහැ.
එහෙම හිතුවොත් අපට අහිමිවෙන්නෙ
1
කියවා නිම කළ නොහැකි මහා පුස්තකාලයක්.
2
උගන්වා නිම කළ නොහැකි මහා ඉතිහාසයක්.
3
රසවිඳ නිමා කළ නොහැකි කලා හා සංස්කෘතික මහා පරිච්ඡේදයක්.
උඹට සුබ ගමන්
J.Anthony මචෝ.
මං
E.Jayakody.
(චරිතා ගේ ආදරයද සමග)

Related Posts

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!
National

ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

December 1, 2025
ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!
News

ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

December 1, 2025
Next Post
අප්පච්ච්චිගේ භාරකාරයාට අත්සන් කරලා තියෙන්නේ අපි දන්නේ නැති කෙනෙක්, අදටත් රෝහල් ටිකට් එකේ ඒ කෙනාගේ අත්සන තියෙනවා.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

දූෂණය කර මරා දැමූ බවට ‘සැක කරන’ කාන්තාවකගේ මළ සිරුරක්

August 2, 2022
ලස්සන location එකක රුක්ෂානා කරපු photo shoot එක

February 10, 2023
රඟපෑම පැත්තකින් තියලා, තලපති විජයිගෙන් ලංකාවට ලොකු චෝදනාවක්! අපේ කච්චතීව් දූපත ඉන්දියාවට පවරාගන්නලු!

August 26, 2025
ලොකුම විරසකය අවසන්ද? ‘පිරිමි ළමයි’ කතාවෙන් අයින් කරපු උද්දික, අධ්‍යක්ෂක එක්ක යළි මිතුරු වෙයි? Comeback එකක් ගැන ලොකු කතාවක්!

September 3, 2025

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • මිසිස් වර්ල්ඩ් කිරුළට ශ්‍රී ලංකාවට අභිමානයක්: සබීනා යූසුෆ් තෙවන ස්ථානය දිනයි!
  • පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!
  • ඔබේ සෞඛ්‍ය තොරතුරු Chat GPT අතට? Apple Health සහ Chat GPT අතර රහසිගත සම්බන්ධයක්!
  • ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

casibom marsbahis - marsbahis giriş Marsbahis casibom casibom betcio jojobet ultrabet betsmove jojobet holiganbet elexbet milanobet pusulabet artemisbet artemisbet zirvebet zirvebet zirvebet pusulabet vaycasino Tipobet holiganbet galabet jojobet imajbet casibom jojobet marsbahis betsmove giriş pashagaming timebet jojobet holiganbet holiganbet marsbahis ultrabet betcio jojobet marsbahis casibom casibom casibom marsbahis
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .