• Advertise
  • About
  • Contact Us
Friday, March 6, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
in National, News
0
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
0
SHARES
22
VIEWS
Share on FacebookShare on Twitter

READ ALSO

මිසිස් වර්ල්ඩ් කිරුළට ශ්‍රී ලංකාවට අභිමානයක්: සබීනා යූසුෆ් තෙවන ස්ථානය දිනයි!

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වසර 19ක් පුරා ක්‍රියාත්මක වූ නිල වෙබ් අඩවිය නවීන අවශ්‍යතා සපුරාලමින්, විශේෂාංග රැසකින් සමන්විතව 2025 නොවැම්බර් 27 වන දින ගරු කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දියත් කෙරිණි. මෙම අවස්ථාවට ගරු නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලි මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියද සහභාගී විය. 2006 වසරේදී ප්‍රථම වරට නිර්මාණය කර දියත් කරන ලද ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය, එතැන් සිට දෙවරක් යාවත්කාලීන කර ඇති අතර, මෙය නිල පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තුන්වන ප්‍රධාන ප්‍රතිනිර්මාණය ලෙස සනිටුහන් වේ. ගරු කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ මගපෙන්වීම යටතේ සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ හා ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ අධීක්ෂණය යටතේ, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) පූර්ණ සහයෝගය ඇතිව, Techgeeks (Pvt) Ltd ආයතනය සමඟ එක්ව පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් මෙම වෙබ් අඩවිය ප්‍රතිසංස්කරණය කරන ලදී. නව පාර්ලිමේන්තු වෙබ් අඩවිය නවීන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි, පහසු ප්‍රවේශයක් ලබා දෙමින් සහ අමතර විශේෂාංග රැසක් ඇතුළත් කර සංවර්ධනය කර ඇත. වෙබ් අඩවියේ ඇති “මගේ පාර්ලිමේන්තුව” ද්වාරය (My Parliament portal) හරහා සෑම පුරවැසියෙකුටම දැන් පාර්ලිමේන්තුව සහ එහි මන්ත්‍රීවරුන් සමඟ සෘජුව සම්බන්ධ වීමට හැකියාව ලැබේ. වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් මහජනතාවට පාර්ලිමේන්තුව විසින් සපයනු ලබන සේවාවන් පහසුවෙන් ලබා ගත හැක. මීට අමතරව, පාර්ලිමේන්තුව සමඟ කටයුතු කරන රාජ්‍ය සේවකයින්ටද මෙම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය හරහා ඔවුන්ගේ නිල කටයුතු පහසු කර ගත හැකිය. පාර්ලිමේන්තු වෙබ් අඩවිය ජාතික තරඟවලදී වසර ගණනාවක් පුරා “හොඳම රාජ්‍ය වෙබ් අඩවිය” සහ “හොඳම බහුභාෂා වෙබ් අඩවිය” ලෙස පිළිගෙන ඇති, සම්මානලාභී රාජ්‍ය වෙබ් අඩවියකි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වෙබ් අඩවිය ඉදිරියේදී තවදුරටත් වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇත. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එන්.බී.යූ. නාවගමුව මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම Techgeeks (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ කසුන් ගමගේ මහතා සහ සමාගමේ නිලධාරීන් ද සහභාගී වූහ.

Displaying 0409ec49-76ea-4cbe-88b2-68ba9ace8ed8.jpg
Displaying 12398edb-d8a9-4389-9616-9be6dd78f32c.jpg
Displaying 4c431613-ee5a-43a3-9c33-0fc644d994d2.jpg
Displaying 9fd58f89-9597-4ae9-ab59-b3e3b06246ce.jpg
Displaying 89379fec-4516-4be9-959b-5a708e658686.jpg
Tags: DigitalTransformationGovernmentWebsiteParliamentOfSriLankaPublicEngagementSriLankaParliament

Related Posts

මිසිස් වර්ල්ඩ් කිරුළට ශ්‍රී ලංකාවට අභිමානයක්: සබීනා යූසුෆ් තෙවන ස්ථානය දිනයි!
National

January 30, 2026
ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
දිට්වා සුළි කුණාටුවේ මහා විනාශය: ලක්ෂ 2  කට අධික දරුවන්ගේ ජීවිත අවදානමේ!
National

දිට්වා සුළි කුණාටුවේ මහා විනාශය: ලක්ෂ 2 කට අධික දරුවන්ගේ ජීවිත අවදානමේ!

December 2, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!
National

ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

December 1, 2025
Next Post
කරීනා කපූර්ගේ ‘මම අම්මා කෙනෙක් විතරයි’ පෝස්ට් එකෙන් සයිෆ්ට දුන් පණිවිඩය!

කරීනා කපූර්ගේ 'මම අම්මා කෙනෙක් විතරයි' පෝස්ට් එකෙන් සයිෆ්ට දුන් පණිවිඩය!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

ලස්සන වෙන්න පිපිඤ්ඤා – මුළුතැන්ගෙයි රහස!

July 11, 2025
“මට තෙල් ටිකක් විතරයි තියෙන්නේ!” අහසේදී අතුරුදහන් වූ ගැහැනු වීරවරිය! ඇමීලියා එයාර්හාර්ට්ගේ අවතාර ගමන.

August 28, 2025
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සුබ ආරංචි: ජූලි මාසයේ ආරම්භයත් සමඟම සංචාරකයන්ගේ ගලා ඒම ඉහළට!

July 12, 2025
‘කෝපිකඩේ’ අධ්‍යක්ෂ සුදම් චන්දිම දයාරත්න අභිරහස් ලෙස මියයයි!

July 22, 2025

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Forex News
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Public
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • Avslöja hemligheterna bakom vinnande strategier på online casinon
  • Nagy nyeremények a kaszinókban Tippek a szerencséd maximális kihasználásához az Unknown-nal
  • Practicile de joc responsabil Ghid pentru o experiență de gambling sănătoasă
  • Unlock the secrets of casino success with Unknown
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

Marsbahis casibom casibom betcio jojobet ultrabet betsmove jojobet holiganbet elexbet milanobet pusulabet artemisbet artemisbet zirvebet zirvebet zirvebet pusulabet vaycasino Tipobet holiganbet galabet jojobet imajbet casibom jojobet marsbahis betsmove giriş pashagaming timebet jojobet holiganbet holiganbet marsbahis ultrabet betcio jojobet marsbahis casibom casibom casibom marsbahis marsbahis betcio betcio casibom casibom marsbahis marsbahis casibom giriş jojobet betebet
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .