• Advertise
  • About
  • Contact Us
Monday, August 25, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    කඳාන නගරය කැළඹූ නිරුවත් පාපැදි සවාරිය: සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දසුන් සමඟ පොලීසිය පුළුල් විමර්ශනයක

    කොස්ගොඩදී 23 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

    2025 අගෝස්තු 2 දාට ඇත්තටම ලෝකය අඳුරු වේවිද?

    වැල්ලවත්තේ ‘සම්බාහන මධ්‍යස්ථාන’ මුවාවෙන් සිදුවූ නීති විරෝධී ක්‍රියාවක් පොලිස් අත්අඩංගුවට

    දෙහිවලින් දැවැන්ත ආහාර වැටලීමක්: නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයන් ත්‍රිත්වයකට නඩු!

    ‘කෝපිකඩේ’ අධ්‍යක්ෂ සුදම් චන්දිම දයාරත්න අභිරහස් ලෙස මියයයි!

  • Hot Gossip

    “නාඩගම්කාරයෝ” ටීම් එකේ “ජහුටා” පෝස්ටරේ දැක්කද? මේ සැරේ තරු කැල මෙන්න!

    මුළු ලෝකෙම ඇඬවූ ‘ජෙසිකා’ගේ මරණය, ඇත්තටම බොරුවක්ද? Orca වීඩියෝවේ ඔබ නොදත් ඇත්ත කතාව!

    නාඩගම්කාරයෝ මතකද? ස්වර්ණවාහිනියෙන් එන ‘අලුත් නාඩගම’ ඒකෙ දෙවෙනි කොටසද?

    නැවතුණු පාරට පණ දුන් රියැදුරු වීරයා සහ බදුල්ලේ යකඩ යෝධයා

    ගෙදරයි, වාහනෙයි, ෆේස්බුක් පේජ් එකයි ඔට්ටුයි! ඉරාජ්, රැට්ටාට Live ගහගන්න ප්‍රසිද්ධියේ අභියෝග කරයි.

    ‘පිරිමි ළමයි’ ලබන කොටස උණුසුම් වෙයි: දසුනි සෙනෙත්මාගේ චරිතයත් ප්‍රේක්ෂකයින්ට ප්‍රශ්නයක්!

    සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

    සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

    අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

    ආදරය ජයගත් රොෂාන් – තිළිණි ආදර කතාවේ සොඳුරු සටහනක්!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Hot Gossip

නිල් චිත්‍රපට නිළිය නිසා ට්‍රම්ප් සිරගෙට?

March 20, 2023
in Hot Gossip
0
නිල් චිත්‍රපට නිළිය නිසා ට්‍රම්ප් සිරගෙට?
0
SHARES
48
VIEWS
Share on FacebookShare on Twitter

තමන්ව අඟහරුවාදා (21) අත්අඩංගුවට ගැනීමට සුදානමක් පවතින බව ඇමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

මිට දින කිහිපයකට පෙර ඔහු මේ පුවත වාර්තා කල අතර අද දිනද එම පුවත අලුත් කරමින් ඔහු ප්‍රකාශයක් ලබා දී තිබුණා.

READ ALSO

“නාඩගම්කාරයෝ” ටීම් එකේ “ජහුටා” පෝස්ටරේ දැක්කද? මේ සැරේ තරු කැල මෙන්න!

මුළු ලෝකෙම ඇඬවූ ‘ජෙසිකා’ගේ මරණය, ඇත්තටම බොරුවක්ද? Orca වීඩියෝවේ ඔබ නොදත් ඇත්ත කතාව!

මෙම සිදුවීමට හේතුව වී ඇත්තේ නිල් චිත්‍රපට නිළියක් සමග ට්‍රම්ප් පැවත් වූ සම්බන්ධයක්.

ඔහුගේ එම ඇසුර පිළිබඳව සමාජය දැනගත් විට මැතිවරණ කටයුතුවලට එය බලපෑමක් එල්ල කරාවි යන බය නිසා ට්‍රම්ප් අල්ලස් ලබා දී ඇති බවටයි ඔහුට චෝදනා එල්ලවන්නේ.

ඇමෙරිකානු නීතියට අනුව එය අපරාධමය වරදක් වනවා. යම් හෙයකින් මේ කරුණ හේතුවෙන් එරට අධිකරණය ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා ගොනු කළහොත් එය හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙකුට එරෙහිව පනවන පළමු අපරාධ නඩුව වන බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

ඇමරිකාවේ නිල් චිත්‍රපට නිළියක ලෙස ප්‍රකට නමක් දිනූ ස්ටෝර්මි ඩැනියෙල්ස් ජනපති ට්‍රම්ප් සමග සමීප සබඳතා පවත්වන බවට කටකතා පැතිරුනේ ට්‍රම්ප් ජනපති ධූරයට තරග වදින වකවානුවේයි.

ඒ දිනවල ඇගේ අත්සන යෙදූ ප්‍රකාශයක් අන්තර්ජාලය පුරා පළව තිබුනේ ඇය එවැනි සබඳතාවයක් ට්‍රම්ප් සමග නොපැවැත්වූ බව කියමින්.

නමුත් මෙම සංසිද්ධිය නැවතත් කරළියට ගැනීමට ඇමරිකාවේ ප්‍රකට රූපවාහිනී වැඩසටහනක් වන “Jimmy Kimmel Live” කටයුතු කළේ එම වැඩසටහනට ස්ටෝර්මි ඩැනියෙල්ස් ද සහභාගී සහභාගි කරගනිමින්.

Related Posts

Hot Gossip

“නාඩගම්කාරයෝ” ටීම් එකේ “ජහුටා” පෝස්ටරේ දැක්කද? මේ සැරේ තරු කැල මෙන්න!

August 15, 2025
මුළු ලෝකෙම ඇඬවූ ‘ජෙසිකා’ගේ මරණය, ඇත්තටම බොරුවක්ද? Orca වීඩියෝවේ ඔබ නොදත් ඇත්ත කතාව!
Hot Gossip

මුළු ලෝකෙම ඇඬවූ ‘ජෙසිකා’ගේ මරණය, ඇත්තටම බොරුවක්ද? Orca වීඩියෝවේ ඔබ නොදත් ඇත්ත කතාව!

August 14, 2025
නාඩගම්කාරයෝ මතකද? ස්වර්ණවාහිනියෙන් එන ‘අලුත් නාඩගම’ ඒකෙ දෙවෙනි කොටසද?
Hot Gossip

නාඩගම්කාරයෝ මතකද? ස්වර්ණවාහිනියෙන් එන ‘අලුත් නාඩගම’ ඒකෙ දෙවෙනි කොටසද?

August 12, 2025
නැවතුණු පාරට පණ දුන් රියැදුරු වීරයා සහ බදුල්ලේ යකඩ යෝධයා
Hot Gossip

නැවතුණු පාරට පණ දුන් රියැදුරු වීරයා සහ බදුල්ලේ යකඩ යෝධයා

August 8, 2025
ගෙදරයි, වාහනෙයි, ෆේස්බුක් පේජ් එකයි ඔට්ටුයි! ඉරාජ්, රැට්ටාට Live ගහගන්න ප්‍රසිද්ධියේ අභියෝග කරයි.
Celebrities

ගෙදරයි, වාහනෙයි, ෆේස්බුක් පේජ් එකයි ඔට්ටුයි! ඉරාජ්, රැට්ටාට Live ගහගන්න ප්‍රසිද්ධියේ අභියෝග කරයි.

July 30, 2025
‘පිරිමි ළමයි’ ලබන කොටස උණුසුම් වෙයි: දසුනි සෙනෙත්මාගේ චරිතයත් ප්‍රේක්ෂකයින්ට ප්‍රශ්නයක්!
Hot Gossip

‘පිරිමි ළමයි’ ලබන කොටස උණුසුම් වෙයි: දසුනි සෙනෙත්මාගේ චරිතයත් ප්‍රේක්ෂකයින්ට ප්‍රශ්නයක්!

July 25, 2025
Next Post
අමෙරිකාවේ සුව විඳින ගයේෂා

අමෙරිකාවේ සුව විඳින ගයේෂා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් වැලිවලින් අපූරු නිර්මාණ කරන යාපනයේ ජනතාව

August 26, 2022
තාරුක ගුණරත්නගේ නවසීලන්ත ජීවිතය

තාරුක ගුණරත්නගේ නවසීලන්ත ජීවිතය

March 27, 2023
දෙමෝදර ආරුක්කු නවය පාලම රන්වන් එළියෙන් බැබළෙයි: සංචාරක ආකර්ෂණය වැඩිකරන නව ව්‍යාපෘතියක්!

July 15, 2025
සාරියට කවුද වැඩියෙන්ම ලස්සන? ‘පිරිමි ළමයි’ තරුවල Photoshoot War එක!

සාරියට කවුද වැඩියෙන්ම ලස්සන? ‘පිරිමි ළමයි’ තරුවල Photoshoot War එක!

August 12, 2025

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • එකම දවසේ ඉපදිලා, එකම දවසේ මැරුණු තරුණියන් දෙදෙනෙක්! අවුරුදු 157ක් පුරා දිවෙන අද්භූත මිනීමැරුම් අභිරහස.
  • හිරගෙදර රෝහලේදී රනිල් බලන්න සජිත් රහසේම යයි!
  • රොනාල්ඩෝ රහසින්ම බැඳලාද? ජෝර්ජිනා එක්ක ගත්ත Wedding Photo එකේ නොදත් ඇත්ත කතාව!
  • (no title)
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .