• Advertise
  • About
  • Contact Us
Monday, December 8, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Hot Gossip

පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

October 23, 2025
in Hot Gossip
0
පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!
0
SHARES
25
VIEWS
Share on FacebookShare on Twitter

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ පැවැත්වූ සබඳතා මුල් කරගනිමින්, ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පෙරේදා (21) ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. CID දැනුම් දීමකට අනුව ඊයේ පෙරවරුවේ අදාළ අංශය හමුවේ පෙනී සිටි ඇයගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව පිටතට පැමිණි පියුමි හංසමාලි, වෙනදා මෙන් නොව මාධ්‍ය මඟහරිමින් පිටව යාමට උත්සාහ කළා. මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඇය පැමිණියේ පැමිණිල්ලක් සිදු කිරීමට බව පැවසුවත්, නීතිඥයෙකු නොමැතිව පැමිණීම සහ ඇගේ හැසිරීම බොහෝ දෙනෙකුගේ සැකයට භාජනය වී තිබෙනවා.

READ ALSO

කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

CID විමර්ශනවලට අනුව, මේ වන විට රැඳවුම් භාරයේ සිටින ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ ජංගම දුරකතනය විශ්ලේෂණය කිරීමේදී පුදුම හිතෙන කරුණු රැසක් අනාවරණය වී ඇත. ඔහු මෙරට රංගන සහ නිරූපණ ශිල්පිනියන් පස් දෙනෙකු පමණ සමඟ සබඳතා පවත්වා ඇති බවට තොරතුරු හෙළිවී තිබෙනවා. එමෙන්ම, මෙම ශිල්පිනියන් ඩුබායිහි සංචාරය කළ අවස්ථාවලදී පද්මේ සමඟ රැඳී සිටිමින් ලබාගත් ඡායාරූප කිහිපයක්ද ඔහුගේ දුරකථනයේ තිබී සොයාගෙන ඇති අතර, පියුමි හංසමාලි සහ පද්මේ අතර සිදුවූ දුරකථන සංවාද පිළිබඳ දත්තද CID සතුව පවතින බව සඳහන්.

අදාළ ඡායාරූපවල සිටින අනෙකුත් රංගන සහ නිරූපණ ශිල්පිනියන්ගෙන්ද ඉදිරි දිනවලදී ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි. මෙයට අමතරව, පියුමි හංසමාලි මහත්මියගේ හදිසි ධනවත් වීම සම්බන්ධයෙන් සහ ඇගේ බැංකු ගිණුම් 20ක් හරහා රුපියල් කෝටි 400ක පමණ මුදලක් සංසරණය වීම පිළිබඳව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ද විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

මේ සිදුවීම් මධ්‍යයේ, පියුමි හංසමාලි සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ, තමන් 2022 වසරේ ඩුබායිහි පැවති උත්සවයකදී පද්මේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් හමුවූ බවත්, ඔහු තම සම ආලේපන නිෂ්පාදන මිලදී ගැනීමට කැමැත්ත පළ කළ බවත්ය. තමන් කිසිදු නීති විරෝධී මුදලක් ලබාගෙන නොමැති බවත්, තමන් තනියම නැගී සිටි ‘යකඩ ගැහැනියක්’ බවත් ඇය එම සටහන මගින් තරයේ කියා සිටියා.

Tags: CIDKehelbadde PadmeMoney LaunderingPiumi HansamaliSri Lankan Celebrities

Related Posts

කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!
Hot Gossip

November 24, 2025
බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!
Hot Gossip

බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

November 18, 2025
Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!
Hot Gossip

Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

November 6, 2025
සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.
Hot Gossip

සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

October 28, 2025
ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?
Hot Gossip

ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

October 28, 2025
ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!
Hot Gossip

ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

October 27, 2025
Next Post
ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

නයන වාසුලගේ වියෝවෙන් පසු කේ. සුජීවාගේ සංවේදී සටහන

July 10, 2025
හැමෝම ආස බටර් චිකන්වලට නඩු

හැමෝම ආස බටර් චිකන්වලට නඩු

January 26, 2024
සිය අලුත උපන් දියණිය ගැන පියා තැබූ සටහන

සිය අලුත උපන් දියණිය ගැන පියා තැබූ සටහන

March 29, 2023
ප්‍රථම වරට සිය රටේ දිය මත අධිවේගී දුම්රිය ඇරඹූ චීනය

September 30, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!
  • ඔබේ සෞඛ්‍ය තොරතුරු Chat GPT අතට? Apple Health සහ Chat GPT අතර රහසිගත සම්බන්ධයක්!
  • ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
  • වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .