• Advertise
  • About
  • Contact Us
Friday, July 11, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    උතුරු ඉන්දියාවේ භූ කම්පනයක්

    උතුරු ඉන්දියාවේ භූ කම්පනයක්

    T20 ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඒම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවයි – නායක චරිත් අසලංක

    සැත්කමකට එකතු කළ මුදල් සහ රන් ආභරණ සොරාගත් ලේලිය මට්ටක්කුලියෙන් අත්අඩංගුවට!

    ඇෆ්ගනිස්තානයේ 6 හැවිරිදි දැරියක් 45 හැවිරිදි පුද්ගලයෙකුට විවාහ කර දෙයි

    ගල්නෑව ව්‍යාජ පොලිස් නිල ඇඳුමින් අපරාධ කළ කල්ලියේ තවත් සාමාජිකයෙකු අත්අඩංගුවට

    කතරගම ඇසළ පෙරහැරේ අවසන් දිනය අදයි!

    කතරගම ඇසළ පෙරහැරේ අවසන් දිනය අදයි!

  • Hot Gossip
    ආදරය ජයගත් රොෂාන් – තිළිණි ආදර කතාවේ සොඳුරු සටහනක්!

    ඉන්දීය නිළි හංසිකා මොට්වානි ශ්‍රී ලංකාවට

    තරින්දි සහ චතුරගේ “මඟුල් ගෙදර” Photo Shoot එකක් විතරලු!

    සචින් – දුෂේනි ප්‍රේම කතාවට තිත?

    සචින් – දුෂේනි ප්‍රේම කතාවට තිත?

    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Entertainment

චාල්ස් රජු ඉදිරියේ ගැයුණු සිංහල ගීතය

March 15, 2023
in Entertainment, Hot Gossip
0
චාල්ස් රජු ඉදිරියේ ගැයුණු සිංහල ගීතය
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේදී “වායෝ” සංගීත කන්ඩායමේ “අනාගතයේ” ගීතය ඊයේ (14) දින චාල්ස් රජු ඉදිරිපිටදී ගායනාකර තිබුණා.

ඊයේ දිනට යෙදී තිබුණු 2023 පොදුරාජ්‍ය මණ්ඩලීය දිනය වෙනුවෙන් රටවල් රැසක පිරිසක් වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයට පැමිණ සිටි අතර තම රට නියෝජනය වන පරිදි කලාත්මක අංග රැසක් ඉදිරිපත් කර තිබෙනවා.

READ ALSO

ආදරය ජයගත් රොෂාන් – තිළිණි ආදර කතාවේ සොඳුරු සටහනක්!

ඉන්දීය නිළි හංසිකා මොට්වානි ශ්‍රී ලංකාවට

මේ අපූරු පුවත ගැන ලංකාවේ ප්‍රවීණ කලාකරුවෙක්වන සංගීත් වික්‍රමසිංහ මහතා මුහුණු පොත ඔස්සේ පණිවිඩයක් පලකර තිබුණා.

ඒ තම වැඩිමහල් පුතා වන සනුක පද රචනා කර සංගීතවත් කල ගීතයක් ලෙසයි.

නමුත් ඊට සුළු වේලාවකට පසු සනුක ඔහුගේ මුහුණු පොත ඔස්සේ එම පුවතම පල කරනවා. නමුත් නිවැරදිකිරීමක් සමග.

එම ගීතයේ පද රචනය “සංගීත් වික්‍රමසිංහ වන මාගේ පියා සමග මම” ලෙස ඔහු නිවැරදි කිරීමක් කර තිබුණා.

තාත්තා කෙනෙක් විදිහට තම පුතාට සම්පූර්ණ ඇගයීම ලබා දීම වෙනුවෙන් ඔහු එලෙස සටහන් කරන්නට ඇති. කෙසේ නමුත් ඒ දෙදෙනාටම අපගෙන් සුබ පැතුම්.

එංගලන්ත රජු ඉදිරියේ ගීතය ගායනා කර තිබෙන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දෙපලක් මෙන්ම බටහිර ගායකයින් දෙපලක් වන රොශානි අබේ සහ නුවන් පෙරේරා.

Related Posts

ආදරය ජයගත් රොෂාන් – තිළිණි ආදර කතාවේ සොඳුරු සටහනක්!
Celebrities

July 10, 2025
ඉන්දීය නිළි හංසිකා මොට්වානි ශ්‍රී ලංකාවට
Celebrities

ඉන්දීය නිළි හංසිකා මොට්වානි ශ්‍රී ලංකාවට

July 10, 2025
තරින්දි සහ චතුරගේ “මඟුල් ගෙදර” Photo Shoot එකක් විතරලු!
Celebrities

තරින්දි සහ චතුරගේ “මඟුල් ගෙදර” Photo Shoot එකක් විතරලු!

July 10, 2025
සචින් – දුෂේනි ප්‍රේම කතාවට තිත?
Celebrities

සචින් – දුෂේනි ප්‍රේම කතාවට තිත?

July 10, 2025
සජිතට විශේෂ දවසක්
Celebrities

සජිතට විශේෂ දවසක්

June 23, 2024
Celebrities

සටන පාවා දුන්න හසිත

June 20, 2024
Next Post
ලොව කලඹමින් zombie වෛරසය සොයාගනී

ලොව කලඹමින් zombie වෛරසය සොයාගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

යුරෝපා සංගමයේ ඉහළම මානව හිමිකම් ත්‍යාගය Mahsa Aminiට

October 20, 2023
Tesla වාහනවලට Chatbot සේවාවක් – Elon Musk කියයි!

July 11, 2025
ශෙරිල් ඩෙකර්ගේ හදවත ඇති තැන

ශෙරිල් ඩෙකර්ගේ හදවත ඇති තැන

March 22, 2023
කාවින්ද්‍යා අධිකාරි යුග දිවියට

කාවින්ද්‍යා අධිකාරි යුග දිවියට

October 20, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • World

Recent Posts

  • ලස්සන වෙන්න පිපිඤ්ඤා – මුළුතැන්ගෙයි රහස!
  • Tesla වාහනවලට Chatbot සේවාවක් – Elon Musk කියයි!
  • ප්‍රමිතියෙන් තොර එන්නත් ගනුදෙනුව: කෙහෙළිය ඇතුළු 12 දෙනෙකුට අධිචෝදනා භාරදෙයි!
  • ලස්සන ඉන්න ඕන නම් කෝමාරිකා අනිවාර්‍යයි
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .