• Advertise
  • About
  • Contact Us
Monday, August 25, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    කඳාන නගරය කැළඹූ නිරුවත් පාපැදි සවාරිය: සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දසුන් සමඟ පොලීසිය පුළුල් විමර්ශනයක

    කොස්ගොඩදී 23 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

    2025 අගෝස්තු 2 දාට ඇත්තටම ලෝකය අඳුරු වේවිද?

    වැල්ලවත්තේ ‘සම්බාහන මධ්‍යස්ථාන’ මුවාවෙන් සිදුවූ නීති විරෝධී ක්‍රියාවක් පොලිස් අත්අඩංගුවට

    දෙහිවලින් දැවැන්ත ආහාර වැටලීමක්: නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයන් ත්‍රිත්වයකට නඩු!

    ‘කෝපිකඩේ’ අධ්‍යක්ෂ සුදම් චන්දිම දයාරත්න අභිරහස් ලෙස මියයයි!

  • Hot Gossip

    “නාඩගම්කාරයෝ” ටීම් එකේ “ජහුටා” පෝස්ටරේ දැක්කද? මේ සැරේ තරු කැල මෙන්න!

    මුළු ලෝකෙම ඇඬවූ ‘ජෙසිකා’ගේ මරණය, ඇත්තටම බොරුවක්ද? Orca වීඩියෝවේ ඔබ නොදත් ඇත්ත කතාව!

    නාඩගම්කාරයෝ මතකද? ස්වර්ණවාහිනියෙන් එන ‘අලුත් නාඩගම’ ඒකෙ දෙවෙනි කොටසද?

    නැවතුණු පාරට පණ දුන් රියැදුරු වීරයා සහ බදුල්ලේ යකඩ යෝධයා

    ගෙදරයි, වාහනෙයි, ෆේස්බුක් පේජ් එකයි ඔට්ටුයි! ඉරාජ්, රැට්ටාට Live ගහගන්න ප්‍රසිද්ධියේ අභියෝග කරයි.

    ‘පිරිමි ළමයි’ ලබන කොටස උණුසුම් වෙයි: දසුනි සෙනෙත්මාගේ චරිතයත් ප්‍රේක්ෂකයින්ට ප්‍රශ්නයක්!

    සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

    සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

    අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

    ආදරය ජයගත් රොෂාන් – තිළිණි ආදර කතාවේ සොඳුරු සටහනක්!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Entertainment

ස්වර්ණවාහිනී 27 වන අභිමානවත් සැමරුම (VIDEO)

March 16, 2024
in Entertainment, Hot Gossip
0
ස්වර්ණවාහිනී 27 වන අභිමානවත් සැමරුම (VIDEO)
0
SHARES
20
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ටෙලිවිෂන් වංශකතාවේ නවතම පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ඇරඹුණු ශ්‍රී ලාංකේය අභිමානය රැගත් ස්වර්ණවාහිනීය අද සිය 27 වන සංවත්සරය සමරනු ලබනවා.

1997 මාර්තු මස 16 වන දින ඇරඹි ස්වර්ණවාහිනීය ප්‍රේක්ෂක රසවින්දනය උදෙසා එදා සිට අද දක්වාම දේශීයත්වයට ගරු කරමින් ගෙන ආ වැඩසටහන්, ප්‍රේක්ෂක මනසේ ස්වර්ණමය සිත්තම් මවන්නට සමත් වුණා.

READ ALSO

‘ජහුටා’ කතාවේ ඉන්නේ සරාද, සරාගේ අයියාද? නැත්නම් දෙන්නම ඉන්නවද? කතාවේ සැඟවුණු ලොකුම රහස!

ජහුටා’ අද රෑ 9.30ට! මුළු ලංකාවම බලන් ඉන්න අලුත් නාඩගම!

Lyca සමූහය යටතේ ක්‍රියාත්මක වන ස්වර්ණවාහිනී නාලිකාවේ එදා සිට අද දක්වා පැමිණි ගමන් මඟට වත්මන් සභාපති අලිරාජා සුභාස්කරන් මහතාගෙන් වර්තමානයේ දී හිමිවන්නේ දැවැන්ත ශක්තියක්.

ස්වර්ණවාහිනීය තුළින් කළඑළි දුටු විචිත්‍රාංග වැඩසටහන් අදටත් ප්‍රේක්ෂක මනසේ ලැඟුම්ගෙන ඇති බව නොරහසක්.

යහපත් මාධ්‍ය කලාවක පෙරගමන්කරුවෙකු වෙමින් ප්‍රේක්ෂක රසවින්දනයේ විවිධ මානයන් සොයා යමින් , ප්‍රේක්ෂක හදවත ස්පර්ශ කළාවූ වැඩසටහන් අවස්ථා රැසකදී සම්මානයන්ට ද පාත්‍ර වුණා.

ඒ අනුව මෙරට රූපවාහිනී කලාවේ විවිධ වූ වැඩසටහන් නිර්මාණය කරමින්, නිර්මාණකරණයේ ප්‍රමුඛයා බවට පත්වූ ස්වර්ණවාහිනීය ප්‍රේක්ෂක ජනාදරයට පත්වූයේ ඉතා කෙටි කාලයක් තුළදීයි.

මෙරට රූපවාහිනී ප්‍රවෘත්ති කලාවට නව්‍යකරණයේ වෙනසක් ඇති කරමින් හඳුන්වාදුන් Live at 8 ප්‍රවෘත්ති සන්නාමය, දිනපතා පත්තර පිටු රූපවාහිනීයේ පෙරළන ස්වර්ණවාහිනී මුල් පිටුව, දේශපාලන ක්ෂේත්‍රයේ කාලීන තත්ත්වයන් සාකච්ඡා කෙරෙන ඉර හරි කෙළින්, රතු ඉර නම් දේශපාලන සංවාද රුපවාහිනී ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයන් බවට පත් වුණා.

මීට අමතරව විවිධ කාලීන මාතෘකා ඔස්සේ ගෙනඑන සාකච්ඡාමය වැඩසටහන්, තාරුණ්‍යය වෙත නැවුම් වූ වැඩසටහන් තිළිණ කරන ස්වර්ණවාහිනීය, ටෙලිනාට්‍ය කලාව තුළද ප්‍රේක්ෂක හදබැද ගත් ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක රසවින්දනය උදෙසා දිගහැරෙන්නේ ටෙලිවිෂන් ආකෘතිය සඳහා නවතම මුහුණුවරක් එක් කරමින්.

27 වසරක් ගතවන එදාමෙදා තුර බහුවිධ වැඩසටහන් ඔස්සේ ප්‍රේක්ෂක මනස ස්පර්ශ කළ, ශ්‍රී ලාංකේය අභිමානය සමඟින්, රූපවාහිනී කලාවේ විප්ලවීය වූ වෙනසක් ඇති කළ ස්වර්ණවාහිනීය මෙරට රූපවාහිනී කලාවේ රන් සලකුණ බවට තවදුරටත් පත් කිරීමට උරදුන් ආදරණීය ප්‍රේක්ෂක ඔබට ස්වර්ණවාහිනී නාලිකාවේ ආචාරය.

Related Posts

‘ජහුටා’ කතාවේ ඉන්නේ සරාද, සරාගේ අයියාද? නැත්නම් දෙන්නම ඉන්නවද? කතාවේ සැඟවුණු ලොකුම රහස!
Entertainment

August 18, 2025
ජහුටා’ අද රෑ 9.30ට! මුළු ලංකාවම බලන් ඉන්න අලුත් නාඩගම!
Entertainment

ජහුටා’ අද රෑ 9.30ට! මුළු ලංකාවම බලන් ඉන්න අලුත් නාඩගම!

August 18, 2025
Hot Gossip

“නාඩගම්කාරයෝ” ටීම් එකේ “ජහුටා” පෝස්ටරේ දැක්කද? මේ සැරේ තරු කැල මෙන්න!

August 15, 2025
මුළු ලෝකෙම ඇඬවූ ‘ජෙසිකා’ගේ මරණය, ඇත්තටම බොරුවක්ද? Orca වීඩියෝවේ ඔබ නොදත් ඇත්ත කතාව!
Hot Gossip

මුළු ලෝකෙම ඇඬවූ ‘ජෙසිකා’ගේ මරණය, ඇත්තටම බොරුවක්ද? Orca වීඩියෝවේ ඔබ නොදත් ඇත්ත කතාව!

August 14, 2025
Entertainment

‘නාන කාමරේ’ මතකද? පොඩි මහත්තයයි, බහිරවයි එක්ක අපිව හිනස්සපු ඒ ස්වර්ණමය යුගය!

August 13, 2025
කෝටි 200ක ඔට්ටුව: Lokeshගේ ‘Coolie’ ඉන්දියාවම දෙදරවයිද?
Entertainment

කෝටි 200ක ඔට්ටුව: Lokeshගේ ‘Coolie’ ඉන්දියාවම දෙදරවයිද?

August 13, 2025
Next Post
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

ග්‍රීසිය සමලිංගික විවාහ නීතිගත කරයි

ග්‍රීසිය සමලිංගික විවාහ නීතිගත කරයි

February 16, 2024
පියෙකු සතු එකම ධනය

පියෙකු සතු එකම ධනය

December 8, 2023
හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 8කට දෝහා අධිකරණයකින් මරණ දඩුවම

October 27, 2023
“ඔබ මගේ ආදර්ශය පමණක් නොව මගේ ක්‍රීඩාවේ දෙවියා විය. මම ක්‍රීඩකයෙක් විදියට ඔබට ණය ගැතියි”

October 2, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • එකම දවසේ ඉපදිලා, එකම දවසේ මැරුණු තරුණියන් දෙදෙනෙක්! අවුරුදු 157ක් පුරා දිවෙන අද්භූත මිනීමැරුම් අභිරහස.
  • හිරගෙදර රෝහලේදී රනිල් බලන්න සජිත් රහසේම යයි!
  • රොනාල්ඩෝ රහසින්ම බැඳලාද? ජෝර්ජිනා එක්ක ගත්ත Wedding Photo එකේ නොදත් ඇත්ත කතාව!
  • (no title)
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .