• Advertise
  • About
  • Contact Us
Friday, October 10, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    නුවරඑළියේ භින්නෝන්මාද රෝගී පුතාට වෛද්‍ය වාර්තාවකින් අසාධාරණයක්? පියාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!

    රන්න ද්විත්ව ඝාතනය: අනියම් ප්‍රේමයේ සහ අපරාධයේ ඛේදවාචකය!

    තාජුඩීන් ඝාතනයේ අභිරහස හෙළිවේද? කජ්ජාගේ බිරිඳගේ උණුසුම් ප්‍රකාශය!

    මාවනැල්ලේ දෛවයේ සරදම! වතුර ටිකක් බීලා එනකම් යාළුවෝ තුන්දෙනාට මරණය අත වනලා!

    බස් එකේ යන අයටයි, කොන්දොස්තර මහත්වරුන්ටයි, ඔක්තෝබර් 1න් ලොකු වෙනසක්!

    තේ වලට නොබෙල් ත්‍යාගයක්? ඇමතිවරයෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

  • Hot Gossip
    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

    භාරත්ට අලුත් පෙම්වතියක්! එෂා දියෝල් ආදරය ගැන කියන පුදුම කතාව!

    සයියාරා පෙම්වතිය න්‍යායා හි දැඩි චරිතයකට: අනීත් පද්දාගේ ලොකුම අභියෝගය!

    ලොකුම විරසකය අවසන්ද? ‘පිරිමි ළමයි’ කතාවෙන් අයින් කරපු උද්දික, අධ්‍යක්ෂක එක්ක යළි මිතුරු වෙයි? Comeback එකක් ගැන ලොකු කතාවක්!

    “නාඩගම්කාරයෝ” ටීම් එකේ “ජහුටා” පෝස්ටරේ දැක්කද? මේ සැරේ තරු කැල මෙන්න!

    මුළු ලෝකෙම ඇඬවූ ‘ජෙසිකා’ගේ මරණය, ඇත්තටම බොරුවක්ද? Orca වීඩියෝවේ ඔබ නොදත් ඇත්ත කතාව!

    නාඩගම්කාරයෝ මතකද? ස්වර්ණවාහිනියෙන් එන ‘අලුත් නාඩගම’ ඒකෙ දෙවෙනි කොටසද?

    නැවතුණු පාරට පණ දුන් රියැදුරු වීරයා සහ බදුල්ලේ යකඩ යෝධයා

    ගෙදරයි, වාහනෙයි, ෆේස්බුක් පේජ් එකයි ඔට්ටුයි! ඉරාජ්, රැට්ටාට Live ගහගන්න ප්‍රසිද්ධියේ අභියෝග කරයි.

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Entertainment

“ස්වර්ණ ශ්‍රී පුදුමය” හෙට සිට

February 15, 2024
in Entertainment, Hot Gossip
0
“ස්වර්ණ ශ්‍රී පුදුමය” හෙට සිට
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ස්වර්ණ ශ්‍රී පුදුමය” හෙට (16) සිට ගම් නගර සිසාරා ඔබ හමුවට ගෙන ඒමට ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්.

READ ALSO

“වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

භාරත්ට අලුත් පෙම්වතියක්! එෂා දියෝල් ආදරය ගැන කියන පුදුම කතාව!

මෙය ස්වර්ණවාහිනී සහ ශ්‍රී FM මාධ්‍ය සහෝදරත්වයෙන් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ සිදු කරන දැවැන්තම මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන ලෙස ඉතිහාසගත වනු ඇති.

ගුවන් විදුලි අවකාශයේ ප්‍රමුඛයා බවට පත් වූ ශ්‍රී FM හෙට සිට ප්‍රේක්ෂක ශ්‍රාවක ඔබට තිලිණ කරන පෙර නොවූ විරූ අද්විතීය ප්‍රවර්ධන අත්දැකීම ඔස්සේ ඔබ නොසිතූ මොහොතක පැමිණ ඔබට වටිනා මුදල් ත්‍යාග ලබාදීමට සූදානම්.

ඒ අනුව ස්වර්ණවාහිනී බලන, ශ්‍රී FM අහන ඔබේ වාසනාව ගුවනින් කූපන්පතක් මාර්ගයෙන් ඔබ අතට පත්වන අතර ඔබ කළ යුතු වන්නේ එහි සඳහන් ලියාපදිංචි අංකය අප වෙත එවීම පමණයි.

එවැනි කූපන්පත් 70,000ක් ප්‍රධාන දිස්ත්‍රික්ක 14ක ප්‍රධාන නගර 75ක් මූලික කර ගනිමින් ගුවනින් ජනතාවට ලබාදීමට “ස්වර්ණ ශ්‍රී පුදුමය” මේ වන සියලු කටයුතු සූදානම් කර අවසන්.

ඒ අනුව දහස් ගණනින් මුදල් ත්‍යාග ලබා ගැනීමට හෙට සිටම රසික ඔබට අවස්ථාව හිමිවන අතර ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ දවස පුරාම ස්වර්ණවාහිනී සහ ශ්‍රී FM නාලිකා එක්ව සිදු කරන “ස්වර්ණ ශ්‍රී පුදුමය” වැඩසටහන බලන්න සහ අහන්න පමණයි.

Related Posts

“වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!
Hot Gossip

October 3, 2025
භාරත්ට අලුත් පෙම්වතියක්! එෂා දියෝල් ආදරය ගැන කියන පුදුම කතාව!
Hot Gossip

භාරත්ට අලුත් පෙම්වතියක්! එෂා දියෝල් ආදරය ගැන කියන පුදුම කතාව!

September 17, 2025
සයියාරා පෙම්වතිය න්‍යායා හි දැඩි චරිතයකට: අනීත් පද්දාගේ ලොකුම අභියෝගය!
Hot Gossip

සයියාරා පෙම්වතිය න්‍යායා හි දැඩි චරිතයකට: අනීත් පද්දාගේ ලොකුම අභියෝගය!

September 17, 2025
බොලිවුඩයම කැළඹූ ‘Saiyaara’ දැන් Netflix හි! චන්කි පාන්ඩේගේ බෑණාගේ ආන්දෝලනාත්මකම මංගල රංගනය!
Entertainment

September 14, 2025
ලොකුම විරසකය අවසන්ද? ‘පිරිමි ළමයි’ කතාවෙන් අයින් කරපු උද්දික, අධ්‍යක්ෂක එක්ක යළි මිතුරු වෙයි? Comeback එකක් ගැන ලොකු කතාවක්!
Hot Gossip

ලොකුම විරසකය අවසන්ද? ‘පිරිමි ළමයි’ කතාවෙන් අයින් කරපු උද්දික, අධ්‍යක්ෂක එක්ක යළි මිතුරු වෙයි? Comeback එකක් ගැන ලොකු කතාවක්!

September 3, 2025
Rajkummar Raoගේ ‘Maalik’ ගෙදරටම ! Action, පලිගැනීම් පිරුණු මේ ෆිල්ම් එක බලන්න ලෑස්තිද?
Entertainment

Rajkummar Raoගේ ‘Maalik’ ගෙදරටම ! Action, පලිගැනීම් පිරුණු මේ ෆිල්ම් එක බලන්න ලෑස්තිද?

September 2, 2025
Next Post
ග්‍රීසිය සමලිංගික විවාහ නීතිගත කරයි

ග්‍රීසිය සමලිංගික විවාහ නීතිගත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

හිටපු ක්‍රීඩා ඇමතිවරු රැස්වී එකම තීරණයකට එළඹේ – නාමල් රැස්වීමට නෑ

September 15, 2022
දේවගැති ජෙරම් ප්‍රනාන්දුගෙන් ඉල්ලීමක්

දේවගැති ජෙරම් ප්‍රනාන්දුගෙන් ඉල්ලීමක්

June 21, 2023
තංගල්ලේ අභිරහස් මරණ 3ක් සහ කෝටි 988ක මත්ද්‍රව්‍ය ජාවාරමේ කතාව!

September 23, 2025
කොස්ගොඩ වෙඩි තැබීමේ සුලමුල හෙළිවෙයි: ‘ෂාන් මල්ලි’ගේ මෙහෙයවීමක් ගැන සැකයක්!

July 12, 2025

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • ෂාරුක් ඛාන්ගේ ‘Six Pack’ ගැන සිංගර් සුඛ්වින්දර්ට වැරදුණ හැටි!
  • නුවරඑළියේ භින්නෝන්මාද රෝගී පුතාට වෛද්‍ය වාර්තාවකින් අසාධාරණයක්? පියාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!
  • රන්න ද්විත්ව ඝාතනය: අනියම් ප්‍රේමයේ සහ අපරාධයේ ඛේදවාචකය!
  • තාජුඩීන් ඝාතනයේ අභිරහස හෙළිවේද? කජ්ජාගේ බිරිඳගේ උණුසුම් ප්‍රකාශය!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .