• Advertise
  • About
  • Contact Us
Friday, April 10, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Entertainment

Hooker’s Lips වඳවී යාමේ අවදානමක්

December 30, 2023
in Entertainment, News
0
Hooker’s Lips වඳවී යාමේ අවදානමක්
0
SHARES
21
VIEWS
Share on FacebookShare on Twitter

Hot Lips Plant හෝ Hooker’s Lips Plant ලෙස හඳුන්වන Psychotria elata ශාඛය නිවර්තන කලාපයේ වෘක්ෂලතාදිය තුළ කැපී පෙනෙන උද්භිද විද්‍යාත්මක ආශ්චර්යයක් ලෙස නම් කර ඇති ශාඛයක් වනවා.

READ ALSO

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

මෙම ශාඛය කොස්ටාරිකාව, ඉක්වදෝරය සහ විවිධ මධ්‍යම සහ දකුණු අමෙරිකානු රටවල පිහිටා ඇති වැසි වනාන්තරවලට නිජබිම වන බවයි සඳහන් වන්නේ.

Hooker’s Lips Plant හි විශේෂත්වය වන්නේ එහි ඇති රතු පැහැති පත්‍ර වන අතර ඒවා bracts ලෙස හඳුන්වනවා.

මෙහි ඇති පත්‍ර මිනිස් තොල් වලට සමාන දිලිසෙන, රතු පැහැති තොල් දෙකක් මෙන් දිස්වෙන බවයි සඳහන් වන්නේ.

තොල් සඟලක් ලෙස දිස්වන මෙම කොටසේ ඇති ආකර්ෂණීය බව නිසාම hummingbirds සහ සමනලුන් වැනි පරාග වාහකයන් මෙම ශාඛය ආසන්නයේ දක්නට ලැබෙනවා.

මධ්‍යම අමෙරිකාවේ මිනිසුන් තම පවුලේ අයට සහ මිතුරන්ට ඔවුන්ගේ ආදරය පෙන්වීමට, විශේෂයෙන් වැලන්ටයින් දිනයේ දී මෙම ශාඛය තෑගි කරන බව සඳහන්.

එමෙන්ම මෙම ශාඛයෙහි පොත්ත සහ කොළ අමෙරිකානුවන් විසින් සමේ රෝග කිහිපයකට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරනවා.

මෙවන් වූ විශේෂතා ඇති Hooker’s Lips ශාඛය අවාසනාවකට මෙන් ක්‍රමයෙන් වඳවීයාමට හේතු වී ඇත්තේ වනාන්තර විනාශය සහ දේශගුණික විපර්යාසයන් නිසා බව සඳහන් වනවා.

එම නිසා මෙම දුර්ලභ ශාඛ විශේෂයේ පැවැත්ම සහතික කිරීම සඳහා Hooker’s Lips ශාඛයට විශේෂ සැලකිල්ලක් සහ ආරක්ෂාවක් ලබා දීම ඉතා වැදගත් වන බවයි පරිසරවේදීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related Posts

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!
National

ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

December 1, 2025
ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!
News

ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

December 1, 2025
Next Post
ඩයස්පෝරාව ගැන පුවත්පතක පළ වූ පුවත අසත්‍යයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

තරුණ තරුණියන්ට අගමැති දුන් පොරොන්දුව

තරුණ තරුණියන්ට අගමැති දුන් පොරොන්දුව

April 10, 2023
නත්තල් අයියා….

නත්තල් අයියා….

December 11, 2023
චීනයේ පාසලක් ලොව වසරේ ගොඩනැගිල්ල ලෙස නම් කරයි (PHOTOS)

December 2, 2023
කොස්ගොඩ වෙඩි තැබීමේ සුලමුල හෙළිවෙයි: ‘ෂාන් මල්ලි’ගේ මෙහෙයවීමක් ගැන සැකයක්!

July 12, 2025

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Forex News
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Public
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • Avslöja hemligheterna bakom vinnande strategier på online casinon
  • Nagy nyeremények a kaszinókban Tippek a szerencséd maximális kihasználásához az Unknown-nal
  • Practicile de joc responsabil Ghid pentru o experiență de gambling sănătoasă
  • Unlock the secrets of casino success with Unknown
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .