නත්තල් කාලයට අපිට සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ නත්තල් සීයලානේ.
හැබැයි මේ බලන්නකෝ මේ සැරේ නත්තල් අයියා කෙනෙක් ඇවිත්.
බලන්නකෝ එයාව අදුරනවද කියලා.
ඒ වෙන කවුරුත් නෙමෙයි අඛිල ධනුද්දර.
අඛිල මේ විදියට නත්තල් සීයා කෙනෙක් වගේ සැරසිලා තියෙන්නේ දුව ආරණ්‍යා ඉගෙන ගන්න පෙරපාසලට යන්න.
ඉතිං අඛිල මේ ගැන අපූරු සටහනකුත් සමාජ මාධ්‍ය වෙත එක් කරලා තිබුණා.






































