• Advertise
  • About
  • Contact Us
Tuesday, December 16, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Celebrities

යූටියුබ් ක්‍රියාකරු සුදත්ත තිලකසිරිට එරෙහිව වාරණ නියෝගයක්

July 30, 2025
in Celebrities
0
යූටියුබ් ක්‍රියාකරු සුදත්ත තිලකසිරිට එරෙහිව වාරණ නියෝගයක්
0
SHARES
65
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට අපහාසාත්මක වන අයුරින් ප්‍රකාශ පළ කිරීම වළක්වාලමින්, යූටියුබ් ක්‍රියාකරුවෙකු වන සුදත්ත තිලකසිරි මහතාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කිරීමට කොළඹ දිසා අධිකරණය අද (30) දින නියෝග කළේය.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. මෙම වාරණ නියෝගය 2025 අගෝස්තු මස 07 වන දින දක්වා බලපැවැත්වෙන බවට අධිකරණය වැඩිදුරටත් නියම කළේය.

READ ALSO

ආපදා මැද නිහඬ වූ කලා සංගම්වලට අජිත් මුතුකුමාරනගෙන් සැර පහරක්!

කරීනා කපූර්ගේ ‘මම අම්මා කෙනෙක් විතරයි’ පෝස්ට් එකෙන් සයිෆ්ට දුන් පණිවිඩය!

එමෙන්ම, පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අගෝස්තු 07 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා විත්තිකාර සුදත්ත තිලකසිරි මහතා වෙත නොතීසි නිකුත් කිරීමටද විනිසුරුවරයා නියෝග කළේය.

පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, විත්තිකරු විසින් සිය සේවාදායකයාගේ කීර්තිනාමයට හානි වන අයුරින් අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ අන්තර්ජාලය ඔස්සේ දිගින් දිගටම ප්‍රචාරය කරමින් සිටින බව පෙන්වා දෙන ලදී. මෙම අනීතික ක්‍රියාකාරකම් වහාම නතර කිරීම සඳහා අධිකරණයේ මැදිහත්වීම ඉල්ලා සිටි අතර, ඒ අනුව මෙම වාරණ නියෝගය නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, විනිසුරුවරයා විසින් අදාළ වාරණ නියෝගය නිකුත් කරන ලදී.

Tags: Gossipgossipkinghotgossipsudaasudaththa

Related Posts

ආපදා මැද නිහඬ වූ කලා සංගම්වලට අජිත් මුතුකුමාරනගෙන් සැර පහරක්!
Celebrities

December 2, 2025
කරීනා කපූර්ගේ ‘මම අම්මා කෙනෙක් විතරයි’ පෝස්ට් එකෙන් සයිෆ්ට දුන් පණිවිඩය!
Celebrities

කරීනා කපූර්ගේ ‘මම අම්මා කෙනෙක් විතරයි’ පෝස්ට් එකෙන් සයිෆ්ට දුන් පණිවිඩය!

December 2, 2025
ප්‍රියංකා – නික් ආදර කතාවට වසර 7යි: හොලිවුඩයේ සුන්දරම යුවළ!
Celebrities

ප්‍රියංකා – නික් ආදර කතාවට වසර 7යි: හොලිවුඩයේ සුන්දරම යුවළ!

December 2, 2025
බිලියනපති බිල් ඇක්මන්ගේ ආදර උපදෙස් සමාජ ජාල කලඹයි!
Celebrities

බිලියනපති බිල් ඇක්මන්ගේ ආදර උපදෙස් සමාජ ජාල කලඹයි!

November 23, 2025
ප්‍රියංකා චොප්රාගේ හිතේ හැමදාම ඉන්නේ ෂාරුක් ඛාන් විතරද? : වසර ගණනාවකට පසු නැවතත් කරළියට ආපු කෝපි විත් කරන් කතාබහක්!

November 21, 2025
වයස 35න් ජීවිතයට සමුදුන් ජනප්‍රිය ඔඩියා ගායක හියුමන් සාගර්!
Celebrities

වයස 35න් ජීවිතයට සමුදුන් ජනප්‍රිය ඔඩියා ගායක හියුමන් සාගර්!

November 19, 2025
Next Post
වේවැල්දෙණියේ කෙසෙල් ගහට මුවා වූ රෝමියෝට ගම්මු දුන් ආදර සංග්‍රහය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

T20 ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඒම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවයි – නායක චරිත් අසලංක

July 10, 2025
ෂාරුක් ඛාන්ගේ පියා වැනි වූ ධර්මේන්ද්‍රගේ වියෝව: බොලිවුඩයම කඳුළින්!

November 25, 2025
අපි රෝහලට දුන් මැෂිමෙන් තමයි අප්පච්චි අන්තිම වන තෙක් හුස්ම ගත්තේ. දැන් ඒ මැෂිමෙන් කී දෙනෙක්ට හුස්ම දෙයිද?

October 12, 2023
සූර්යාගේ ‘ජායිබිම්’ ජාත්‍යන්තරයට

සූර්යාගේ ‘ජායිබිම්’ ජාත්‍යන්තරයට

August 16, 2022

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!
  • ඔබේ සෞඛ්‍ය තොරතුරු Chat GPT අතට? Apple Health සහ Chat GPT අතර රහසිගත සම්බන්ධයක්!
  • ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
  • වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .