• Advertise
  • About
  • Contact Us
Monday, December 1, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

    මන්නාරමේ දැවැන්ත ගංවතුරක්! නාවික හමුදාවෙන් ජීවිත 157ක් බේරාගත් හැටි!

    රියදුරු බලපත්‍ර කල් ඉකුත් වුණාද? බයවෙන්න එපා! මෙන්න විශේෂ සහනයක්!

    ගංවතුරෙන් පසු සැඟවුණු මාරයා: මී උණෙන් බේරෙන්න නොමිලේ ප්‍රතිකාර!

    IDH සහ මුල්ලේරියාව ගංවතුරට යටවෙමින් පවතින බවට පැතිර යන පුවත් වල ඇත්ත නැත්ත මෙන්න!

    ගංවතුරෙන් පීඩාවට පත් අපේ රටට Starlink වෙතින් අතිවිශේෂ තෑග්ගක්!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Celebrities

කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
in Celebrities
0
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?
0
SHARES
2.4k
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රකට කන්නඩ රූපවාහිනී නිළියක් සහ නිවේදිකාවක් වන මංජුලා ශෘතිට ඇයගේ සැමියා විසින් පිහියකින් ඇන ඝාතනය කිරීමට තැත්කර තිබෙනවා. මෙම කම්පන සහගත සිදුවීමෙන් පසු පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ මංජුලා ශෘති මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ

මංජුලා ශෘති වසර 20කට පමණ පෙර ප්‍රේම සම්බන්ධයකින් පසු අරේෂ් සමඟ විවාහ වී තිබෙනවා. මෙම යුවළට දරුවන් දෙදෙනෙකු ද සිටින අතර, බැංගලෝර් හි හනුමන්නගර් ප්‍රදේශයේ කුලී නිවසක ඔවුන් ජීවත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

READ ALSO

බිලියනපති බිල් ඇක්මන්ගේ ආදර උපදෙස් සමාජ ජාල කලඹයි!

ප්‍රියංකා චොප්රාගේ හිතේ හැමදාම ඉන්නේ ෂාරුක් ඛාන් විතරද? : වසර ගණනාවකට පසු නැවතත් කරළියට ආපු කෝපි විත් කරන් කතාබහක්!

කෙසේ වෙතත්, ශෘතිගේ හැසිරීම සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ඇගේ සැමියා විසින් මෙලෙස ප්‍රහාරය එල්ල කර ඇති බවටයි මූලික වාර්තාවල දැක්වෙන්නේ. මෙම ප්‍රහාරය අතිශය දරුණු ස්වභාවයක් ගෙන ඇති අතර, අරේෂ් විසින් පළමුව ගම්මිරිස් ඉසින ශෘතිගේ මුහුණට ඉස ඇති බවත්, පසුව ඇයගේ ඉළ ඇට, කලවා සහ බෙල්ලට කිහිප වතාවක් පිහියෙන් ඇන, ඇයගේ හිස බිත්තියේ හප්පා ඇති බවත් අනාවරණය වී තිබෙනවා

ශෘති දැනට බැංගලෝර් හි වික්ටෝරියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, හනුමන්නගර් පොලිසිය විසින් සැකකාර අරේෂ් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විමර්ශනවලින් හෙළිවී ඇත්තේ, විවාහ ජීවිතයේ ඇති වූ මතභේද හේතුවෙන් මෙම යුවළ නිතර නිතර ආරවුල් ඇති කරගෙන ඇති බවයි. මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන මේ වන විට ක්‍රියාත්මකයි.

Tags: Gossipgossipkinghotgossip

Related Posts

බිලියනපති බිල් ඇක්මන්ගේ ආදර උපදෙස් සමාජ ජාල කලඹයි!
Celebrities

November 23, 2025
ප්‍රියංකා චොප්රාගේ හිතේ හැමදාම ඉන්නේ ෂාරුක් ඛාන් විතරද? : වසර ගණනාවකට පසු නැවතත් කරළියට ආපු කෝපි විත් කරන් කතාබහක්!
Celebrities

ප්‍රියංකා චොප්රාගේ හිතේ හැමදාම ඉන්නේ ෂාරුක් ඛාන් විතරද? : වසර ගණනාවකට පසු නැවතත් කරළියට ආපු කෝපි විත් කරන් කතාබහක්!

November 21, 2025
වයස 35න් ජීවිතයට සමුදුන් ජනප්‍රිය ඔඩියා ගායක හියුමන් සාගර්!
Celebrities

වයස 35න් ජීවිතයට සමුදුන් ජනප්‍රිය ඔඩියා ගායක හියුමන් සාගර්!

November 19, 2025
ජනප්‍රිය නිළි එමිලි විලිස්ට සිදුවූ අවාසනාවන්ත ඉරණම!
Celebrities

ජනප්‍රිය නිළි එමිලි විලිස්ට සිදුවූ අවාසනාවන්ත ඉරණම!

November 12, 2025
පියුමි හංසමාලිගේ හෙන විතරක් නො ගහපු ජීවිතය සහ ‘Piumi Skin’ සාර්ථකත්වය!
Celebrities

පියුමි හංසමාලිගේ හෙන විතරක් නො ගහපු ජීවිතය සහ ‘Piumi Skin’ සාර්ථකත්වය!

November 4, 2025
ඉරාජ්ගේ ඉතාලි මෙහෙයුම: JVP පාක්ෂිකයෙක් නිසා Facebook පෝස්ට් එකත් මකයි!
Celebrities

ඉරාජ්ගේ ඉතාලි මෙහෙයුම: JVP පාක්ෂිකයෙක් නිසා Facebook පෝස්ට් එකත් මකයි!

October 21, 2025
Next Post
‘ආමි උපුල්’ ඝාතනය: තවත් සැකකරුවෙක් අත්අඩංගුවට; මත්ද්‍රව්‍යත් සමඟ!

'ආමි උපුල්' ඝාතනය: තවත් සැකකරුවෙක් අත්අඩංගුවට; මත්ද්‍රව්‍යත් සමඟ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

දරුවෙකුගේ ජීවිතය බිලිගත් මවකගේ නොසැලකිල්ල: කැලිෆෝනියාවෙන් දුක්බර පුවතක්!

July 11, 2025
එයාලගේ Wedding Pre shoot එක

එයාලගේ Wedding Pre shoot එක

October 27, 2023
නෙහාරා පීරිස්: රංගන ප්‍රතිභාවෙන් ප්‍රේක්ෂක හදවත් දිනූ රූපවාහිනී තාරකාව!

July 28, 2025
ස්වර්ණවාහිනී සහ ශ්‍රී FM එක්ව මීගමුවේ අහස වර්ණවත් කරන ‘ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළිය’!

August 9, 2025

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!
  • මන්නාරමේ දැවැන්ත ගංවතුරක්! නාවික හමුදාවෙන් ජීවිත 157ක් බේරාගත් හැටි!
  • රියදුරු බලපත්‍ර කල් ඉකුත් වුණාද? බයවෙන්න එපා! මෙන්න විශේෂ සහනයක්!
  • ගංවතුරෙන් පසු සැඟවුණු මාරයා: මී උණෙන් බේරෙන්න නොමිලේ ප්‍රතිකාර!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .