Tuesday, December 16, 2025

Hot Gossip

අප්පච්ච්චිගේ භාරකාරයාට අත්සන් කරලා තියෙන්නේ අපි දන්නේ නැති කෙනෙක්, අදටත් රෝහල් ටිකට් එකේ ඒ කෙනාගේ අත්සන තියෙනවා.

අප්පච්ච්චිගේ භාරකාරයාට අත්සන් කරලා තියෙන්නේ අපි දන්නේ නැති කෙනෙක්, අදටත් රෝහල් ටිකට් එකේ ඒ කෙනාගේ අත්සන තියෙනවා.

සකල කලා සක්විති ජැක්සන් ඇන්තනී මහතාගේ අවසන් කටයුතු අද (12) පස්වරුවේ සිදු කෙරුණා. අවමංගල්‍ය සභාවේ ස්තූති කතාව සිදු කළ සජිත...

“ලොව ඇත්තේ යාම් ඊම්ය. නෑවිත් යන්ට බැරිය, නොගොස් එන්න බැරිය”

“ලොව ඇත්තේ යාම් ඊම්ය. නෑවිත් යන්ට බැරිය, නොගොස් එන්න බැරිය”

දිවියෙන් සමුගත් රංගධර ජැක්සන් ඇන්තනී මහතා වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එම ශෝක පණිවුඩය පහතින්…

පිටගම්කාර – අප්පච්චි ගඟ දිගේ ගොස් අවාරයේ සිරිපා කර සලංහංතේ කියා නික්ම යයි

පිටගම්කාර – අප්පච්චි ගඟ දිගේ ගොස් අවාරයේ සිරිපා කර සලංහංතේ කියා නික්ම යයි

“පණා – පුත්‍ර – කුහුඹු – පැණියා” නමින් හැඳින්වූ ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අද (09) අළුයම සිය ජීවන ගමනෙන්...

ශ්‍රී ලාංකික තරුණියන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ධනුෂ්ක දිවයිනට පැමිණියේ ඔසී පෙම්වතිය සමගද?

ශ්‍රී ලාංකික තරුණියන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ධනුෂ්ක දිවයිනට පැමිණියේ ඔසී පෙම්වතිය සමගද?

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (04) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට පැමිණියා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඕස්ට්‍රේලියාවට...

“ඔබ මගේ ආදර්ශය පමණක් නොව මගේ ක්‍රීඩාවේ දෙවියා විය. මම ක්‍රීඩකයෙක් විදියට ඔබට ණය ගැතියි”

“ඔබ මගේ ආදර්ශය පමණක් නොව මගේ ක්‍රීඩාවේ දෙවියා විය. මම ක්‍රීඩකයෙක් විදියට ඔබට ණය ගැතියි”

මෙරට අතිදක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු බව නිලූක කරුණාරත්න ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම නිවේදනය කළා. 2002 වසරේ සිට 2018 දක්වා පොදු රාජ්‍ය මණ්ඩලයීය...

මෙන්න ඒ දෙන්නා ආයෙමත් Wedding එකක් අරගෙන 

මෙන්න ඒ දෙන්නා ආයෙමත් Wedding එකක් අරගෙන 

පුංචි තිරයේ හැම දෙනාගේම ආදරය දිනා ගත්ත රංගන ශිල්පිනියක් තමයි ජයංගනී දික්කුඹුර කියන්නේ. ඉතිං ඇය සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක්. විවාහ දිවියට වසර 30ක් සැපිරීම වෙනුවෙන් ඇය සැමියා සමග එක්ව ලස්සන Photoshoot එකක් පසුගියදා කරලා තිබුණා. එහි දෙවන මනාලියන් ලෙස එක්ව සිටියේ තවත් කලා ක්ෂේත්‍රයේ හැමෝගේම ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියන් දෙදෙනෙකු වන නිල්මිණි තෙන්නකෝන් සහ ගයාත්‍රි ඩයස්. එහි ඡායාරූප පහතින්.....

හැරී පොටර් නළු Michael Gambon මිය යයි හැරී පොටර් නළු Michael Gambon මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු...

Page 11 of 23 1 10 11 12 23

POPULAR NEWS

EDITOR'S PICK