• Advertise
  • About
  • Contact Us
Thursday, March 5, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Hot Gossip

වහලය උඩ සිට අකුරු කර ‘ලංකාවේ ඉහළින් සමත් වූ’ ඈත පිටිසර දරුවාගේ දුක්බර කතාව

August 31, 2022
in Hot Gossip, News
0
වහලය උඩ සිට අකුරු කර ‘ලංකාවේ ඉහළින් සමත් වූ’ ඈත පිටිසර දරුවාගේ දුක්බර කතාව
0
SHARES
133
VIEWS
Share on FacebookShare on Twitter

පසුගියදා නිකුත් වූ උසස් පෙළ විභාගයෙන් ‘ජෛව පද්ධති තාක්ෂණය වේදය’ විෂය ධාරාවෙන් දිවයිනේ දෙවන ස්ථානය ලබා ගත්තේ කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ දර්ශන නිපුන් ආරියරත්න සිසුවායි.

බස් ගාස්තුව හෝ සොයාගත නොහැකි, පිය සෙනෙහස අහිමි පවුලක දරුවෙකු වුවද කොළඹ ගෙන්දගම් පොළවේ දරුවන්ටත් ආදර්ශයක් වෙමින් විශ්ව විද්‍යාල කඩඉම ජයගත් ඔහුගේ සංවේදී කතාවයි මේ.

READ ALSO

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

“මා අමතර පන්ති යවන්නවත් අනුරාධපුරයේ පන්ති යන්න බස් ගාස්තු දෙන්නවත් මගේ අම්මට වත්කමක් තිබුණේ නැහැ. රුවන් සහ තුෂාර සර්ලා අපේ ආර්ථික අපහසුකම් දැකලා මට නොමිලේ ඉගැන්නුවා යැයි මෙවර උසස් පෙළ විභාගයෙන් ‘ජෛව පද්ධති තාක්ෂණය වේදය’ විෂය ධාරාවෙන් දිවයිනේ දෙවන ස්ථානය ලබා ගත් කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ දර්ශන නිපුන් ආරියරත්න සිසුවා පැවැසීය.

අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර 60ක් පමණ දුරකින් යුතු කැබිතිගොල්ලෑව, හඳගල පාරේ, තිබිරිවැව ප්‍රදේශයේ පදිංචි දර්ශන නිපුන් ආරියරත්න දැඩි දුෂ්කරතා මැද උසස් පෙළ විභාගයට සූදානම්ව ඇත.

වසර තිහකට අධික කාලයක් පුරාවට පැවති යුද්ධයත් සමග කැබිතිගොල්ලෑව, කැලෑපුලියන්කුලම ගම්මානයට එල්ටීටීඊ ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් දර්ශන නිපුන් කුඩා කාලයේ දී මව්පියන් කැබිතිගොල්ලෑව හදගල පාරේ තිඹිරිවැව ප්‍රදේශයට පදිංචියට පැමිණ තිබේ. මෙම ගම්මානයද එකල මායිම් ගම්මානයකි.

එම සිසුවාගේ පියා, ස්නායු ආබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව මව ගොවිතැන් කටයුතු කර උපයා ගන්නා මුදලින් තම එකම දරුවා වූ නිපුන් පුතාට ඉගෙනීම් කටයුතු සිදු කර දී තිබේ.

කොරෝනා වසංගතය සමග සූම් තාක්ෂණය ඔස්සේ ඉගෙනුම් කටයුතු කිරීමට සිදුවීමත් සමග දැඩි අපහසුතාවයට පත්වූ මෙම සිසුවා, යහලුවෙකුගේ ජංගම දුරකථනයක් ඉල්ලා පාඩම් කටයුතු සිදු කරගෙන ගොස් ඇති අතර තිඹිරිවැව ගම්මානයට දුරකථන සංඥා කඩින් කඩ ලැබීම හේතුවෙන් නිවසේ වහලය උඩ අට්ටාලයක් සදා එම ස්ථානයේ ජංගම දුරකථනය ආරෝපණය කරමින්, වතුර ටැංකිය තබා ඇති කොන්ක්‍රීට් ලෑල්ලේ කෙළවරක පාඩම් කර විභාගය සමත් වී විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීමට මෙම සිසුවාට හැකිවිය.

මේ සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ දර්ශන නිපුන් සිසුවා මෙසේ පැවසුවේය.

“මේ ලැබුණු ප්‍රතිඵලයට මං ගොඩාක් සතුටු වෙනවා. මම සාමාන්‍ය පෙළ කරන කාලයේ තමයි තාත්තා අපිව දාලා ජීවිතයෙන් සමුගත්තේ. ඊට පස්සේ අම්මා හේන් ගොවිතැන් කරලා මට ඉගැන්නුවා. පවුලේ අම්මයි මමයි විතරයි ඉන්නේ, මගේ ඉලක්කය තිබුණේ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වෙන්න. මේ විෂය ධාරාවෙන් දිවයිනේ පස්වෙනියත්, දහවෙනියත් අතර ස්ථානයක් ලබා ගන්නවා කියලා තමයි මගේ ඉලක්කය තිබුණේ. අද මං ගොඩාක් සතුටු වෙනවා දිවයිනේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට හැකිවීම පිළිබඳව.

මා අමතර පන්ති යවන්න වත් අනුරාධපුරයේ පන්ති යන්න බස් ගාස්තු දෙන්නවත් මගේ අම්මට වත්කමක් තිබුණේ නැහැ.

මා කුඩා කාලයේ අපේ තාත්තගේ ගම වන කැලෑ පුලියන්කුලම ප්‍රදේශයේ තමයි ජීවත් වෙලා තිබෙන්නේ. ඒ ගමට කොටි ගහපු නිසා තමයි අපි තිඹිරිවැව ප්‍රදේශයට පැමිණ තිබෙන්නේ, මම පොඩි කාලේ අම්මයි තාත්තයි මාවත් අරගෙන ගිහින් කැලේ තමයි නිදා ගෙන තියෙන්නේ කොටි කලබල නිසා.

කොරෝන නිසා සූම් තාක්ෂණයෙන් ඉගෙන ගන්න මට දුරකථනයක් තිබ්බේ නැහැ. හිතවත් අයියා කෙනෙක් තමයි මට ජංගම දුරකථනයක් ලබා දුන්නේ, ඒ ජංගම දුරකථනයෙන් පාඩම් කරන්න අපේ ගමට ‘සිග්නල්’ තිබුණෙ නැහැ.

ඉනිමගකින් වහල උඩ නැගල, වහල උඩ තියෙන වතුර ටැංකිය තියලා තියෙන කොන්ක්‍රීට් එක උඩ තමයි දවසේ වැඩි වේලාවක් ගත කළේ පාඩම් කටයුතු සිදු කිරීමට. ෆෝන් එක චාර්ජ් කරන්න වයර් ඇදලා, පොඩි අට්ටාලයක් හදලා තිබුණේ .

දවසේ වැඩි වේලාවක් අව්ව, සමහර වෙලාවට වැස්ස, ප්‍රතිඵලය දිහා බලනකොට ඒ ගෙවපු අතීතය පිළිබඳව දුක හිතන්නේ නැහැ..”

Related Posts

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!
National

ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

December 1, 2025
ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!
News

ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

December 1, 2025
Next Post
නෙළුම් කුලුනේ ආශ්චර්ය 15 වනදා සිට පෙන්වනවා ලු – බලන්න එනවා නම් අය කරන මුදල මෙන්න

නෙළුම් කුලුනේ ආශ්චර්ය 15 වනදා සිට පෙන්වනවා ලු - බලන්න එනවා නම් අය කරන මුදල මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

ළමා ඇඳුම් වෙරළ තීරයේ තබා ගාසා තීරයේ පළ කළ යුද විරෝධතාව

February 6, 2024

දිලුෂිගේ Engagement ෂූට් එක

December 2, 2023
ජනප්‍රිය නිළි එමිලි විලිස්ට සිදුවූ අවාසනාවන්ත ඉරණම!

November 12, 2025
ඇමරිකාවේ සොම්බි හාවෝ: කතාවේ ඇත්ත නැත්ත

ඇමරිකාවේ සොම්බි හාවෝ: කතාවේ ඇත්ත නැත්ත

August 17, 2025

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Forex News
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Public
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • Unlocking the secrets of successful gambling with Unknown
  • Lås upp hemligheterna bakom vinnande strategier på onlinecasinon
  • Upptäck bästa strategierna för att vinna på casinon med Unknown
  • Unlocking the secrets of casino games for maximum enjoyment
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

casibom marsbahis - marsbahis giriş Marsbahis casibom casibom betcio jojobet ultrabet betsmove jojobet holiganbet elexbet milanobet pusulabet artemisbet artemisbet zirvebet zirvebet zirvebet pusulabet vaycasino Tipobet holiganbet galabet jojobet imajbet casibom jojobet marsbahis betsmove giriş pashagaming timebet jojobet holiganbet holiganbet marsbahis ultrabet betcio jojobet marsbahis casibom casibom casibom marsbahis marsbahis betcio betcio casibom casibom marsbahis marsbahis casibom giriş jojobet betebet
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .