• Advertise
  • About
  • Contact Us
Wednesday, August 27, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    කුලියාපිටියේ බිහිසුණු අනතුරක්: සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට.

    කඳාන නගරය කැළඹූ නිරුවත් පාපැදි සවාරිය: සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දසුන් සමඟ පොලීසිය පුළුල් විමර්ශනයක

    කොස්ගොඩදී 23 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

    2025 අගෝස්තු 2 දාට ඇත්තටම ලෝකය අඳුරු වේවිද?

    වැල්ලවත්තේ ‘සම්බාහන මධ්‍යස්ථාන’ මුවාවෙන් සිදුවූ නීති විරෝධී ක්‍රියාවක් පොලිස් අත්අඩංගුවට

    දෙහිවලින් දැවැන්ත ආහාර වැටලීමක්: නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයන් ත්‍රිත්වයකට නඩු!

  • Hot Gossip

    “නාඩගම්කාරයෝ” ටීම් එකේ “ජහුටා” පෝස්ටරේ දැක්කද? මේ සැරේ තරු කැල මෙන්න!

    මුළු ලෝකෙම ඇඬවූ ‘ජෙසිකා’ගේ මරණය, ඇත්තටම බොරුවක්ද? Orca වීඩියෝවේ ඔබ නොදත් ඇත්ත කතාව!

    නාඩගම්කාරයෝ මතකද? ස්වර්ණවාහිනියෙන් එන ‘අලුත් නාඩගම’ ඒකෙ දෙවෙනි කොටසද?

    නැවතුණු පාරට පණ දුන් රියැදුරු වීරයා සහ බදුල්ලේ යකඩ යෝධයා

    ගෙදරයි, වාහනෙයි, ෆේස්බුක් පේජ් එකයි ඔට්ටුයි! ඉරාජ්, රැට්ටාට Live ගහගන්න ප්‍රසිද්ධියේ අභියෝග කරයි.

    ‘පිරිමි ළමයි’ ලබන කොටස උණුසුම් වෙයි: දසුනි සෙනෙත්මාගේ චරිතයත් ප්‍රේක්ෂකයින්ට ප්‍රශ්නයක්!

    සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

    සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

    අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

    ආදරය ජයගත් රොෂාන් – තිළිණි ආදර කතාවේ සොඳුරු සටහනක්!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

කුලියාපිටියේ බිහිසුණු අනතුරක්: සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට.

August 27, 2025
in News
0
කුලියාපිටියේ බිහිසුණු අනතුරක්: සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට.
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

කුලියාපිටිය, විල්පොළ පාලම ආසන්නයේදී අද (27) උදෑසන සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු සහ වෑන් රථ රියදුරු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පාසල් සිසුන් රැගත් වෑන් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මෙම අනතුරින්, තවත් පාසල් සිසුන් ඇතුළු 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය තහවුරු කරයි.

අද උදෑසන 7.10ට පමණ මෙම ඛේදජනක අනතුර සිදුවී ඇති බවත්, අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු පැවසුවේ, තමන් ත්‍රිරෝද රථයක සිටියදී මෙම ගැටුම දුටු බවයි. “මම ත්‍රීවිල් එකේ ඉඳගෙන ඉන්නකොට දැක්කා වෑන් එක හැප්පෙනවා. ඉස්කෝල ළමයි 7ක් 8ක් හිටියා. ටිපර් එකේ වැදුණේ,” ඔහු සඳහන් කළේය. අනතුරින් පසු, ප්‍රදේශවාසීන් එක්ව තුවාල ලැබූවන් වහාම රෝහල් වෙත යැවීමට කටයුතු කළ බවද ඔහු පැවසීය.

READ ALSO

කඳාන නගරය කැළඹූ නිරුවත් පාපැදි සවාරිය: සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දසුන් සමඟ පොලීසිය පුළුල් විමර්ශනයක

කොස්ගොඩදී 23 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

“වෑන් එකේ රියදුරු මහත්තයා බලාගෙන ඉන්නකොටම ඇදගෙන වැටුණා. එයා නැති වුණා. ළමයි දෙන්නෙක් හිටියා නැතිවෙලා. අපි පුළුවන් තරම් වාහනවලට පැටෙව්වා. එක ළමයෙක් හොඳ තත්ත්වයෙන් හිටියා,” යනුවෙන් එම ඇසින් දුටු සාක්ෂිකරු, සිද්ධියේ බිහිසුණු බව විස්තර කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: Gossipgossipkinghotgossipsri lanka

Related Posts

කඳාන නගරය කැළඹූ නිරුවත් පාපැදි සවාරිය: සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දසුන් සමඟ පොලීසිය පුළුල් විමර්ශනයක
News

August 5, 2025
කොස්ගොඩදී 23 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ
News

කොස්ගොඩදී 23 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

July 31, 2025
2025 අගෝස්තු 2 දාට ඇත්තටම ලෝකය අඳුරු වේවිද?
News

2025 අගෝස්තු 2 දාට ඇත්තටම ලෝකය අඳුරු වේවිද?

July 30, 2025
වැල්ලවත්තේ ‘සම්බාහන මධ්‍යස්ථාන’ මුවාවෙන් සිදුවූ නීති විරෝධී ක්‍රියාවක් පොලිස් අත්අඩංගුවට
News

වැල්ලවත්තේ ‘සම්බාහන මධ්‍යස්ථාන’ මුවාවෙන් සිදුවූ නීති විරෝධී ක්‍රියාවක් පොලිස් අත්අඩංගුවට

July 22, 2025
දෙහිවලින් දැවැන්ත ආහාර වැටලීමක්: නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයන් ත්‍රිත්වයකට නඩු!
News

දෙහිවලින් දැවැන්ත ආහාර වැටලීමක්: නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයන් ත්‍රිත්වයකට නඩු!

July 22, 2025
‘කෝපිකඩේ’ අධ්‍යක්ෂ සුදම් චන්දිම දයාරත්න අභිරහස් ලෙස මියයයි!

Next Post
තත්පර 72ක් පුරා විශ්වය අපට කෑ ගැසූ ඒ බිහිසුණු රාත්‍රිය! ඒ ‘Wow!’ සංඥාව පිටසක්වල ජීවීන්ගෙන් ආපු අනතුරු ඇඟවීමක්ද?

තත්පර 72ක් පුරා විශ්වය අපට කෑ ගැසූ ඒ බිහිසුණු රාත්‍රිය! ඒ 'Wow!' සංඥාව පිටසක්වල ජීවීන්ගෙන් ආපු අනතුරු ඇඟවීමක්ද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

අසල්වැසි ස්ත්‍රිය නානවා බැලූ නිසා ඇති වූ ආරවුලකින් ඇසිඩ් ප්‍රහාරයක්

July 11, 2025
Exගෙන් පළිගන්න මෙන්න චාන්ස් එකක්

Exගෙන් පළිගන්න මෙන්න චාන්ස් එකක්

January 26, 2024
AI අන්තර්ගතයන්ට Facebook වෙතින් නව ප්‍රවේශයක්: නිර්මාණකරුවන්ට වැඩි ඉඩක්!

July 18, 2025
ලස්සන location එකක රුක්ෂානා කරපු photo shoot එක

February 10, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • ලෝකයේ දක්ෂම අයටවත් අදටත් කියවන්න බැරි, අද්භූතම පොත! පිටසක්වලයින්ගේ පොතක්ද? නැත්නම්…
  • මිනිසුන් 239ක් සමග අහසේදී අතුරුදහන් වූ MH370 යානය! වසර 11කට පසුවත්, ලෝකයේ ලොකුම අභිරහස.
  • රනිල්ගේ හදවතේ බරපතල අවදානමක්! කිරීටක ධමනි 4න් 3ක්ම අවහිර වෙලා! දේශපාලන පීඩනයට හදවතත් ඔරොත්තු නොදේද?
  • තත්පර 72ක් පුරා විශ්වය අපට කෑ ගැසූ ඒ බිහිසුණු රාත්‍රිය! ඒ ‘Wow!’ සංඥාව පිටසක්වල ජීවීන්ගෙන් ආපු අනතුරු ඇඟවීමක්ද?
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .