• Advertise
  • About
  • Contact Us
Saturday, August 30, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    කුලියාපිටියේ බිහිසුණු අනතුරක්: සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට.

    කඳාන නගරය කැළඹූ නිරුවත් පාපැදි සවාරිය: සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දසුන් සමඟ පොලීසිය පුළුල් විමර්ශනයක

    කොස්ගොඩදී 23 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

    2025 අගෝස්තු 2 දාට ඇත්තටම ලෝකය අඳුරු වේවිද?

    වැල්ලවත්තේ ‘සම්බාහන මධ්‍යස්ථාන’ මුවාවෙන් සිදුවූ නීති විරෝධී ක්‍රියාවක් පොලිස් අත්අඩංගුවට

    දෙහිවලින් දැවැන්ත ආහාර වැටලීමක්: නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයන් ත්‍රිත්වයකට නඩු!

  • Hot Gossip

    “නාඩගම්කාරයෝ” ටීම් එකේ “ජහුටා” පෝස්ටරේ දැක්කද? මේ සැරේ තරු කැල මෙන්න!

    මුළු ලෝකෙම ඇඬවූ ‘ජෙසිකා’ගේ මරණය, ඇත්තටම බොරුවක්ද? Orca වීඩියෝවේ ඔබ නොදත් ඇත්ත කතාව!

    නාඩගම්කාරයෝ මතකද? ස්වර්ණවාහිනියෙන් එන ‘අලුත් නාඩගම’ ඒකෙ දෙවෙනි කොටසද?

    නැවතුණු පාරට පණ දුන් රියැදුරු වීරයා සහ බදුල්ලේ යකඩ යෝධයා

    ගෙදරයි, වාහනෙයි, ෆේස්බුක් පේජ් එකයි ඔට්ටුයි! ඉරාජ්, රැට්ටාට Live ගහගන්න ප්‍රසිද්ධියේ අභියෝග කරයි.

    ‘පිරිමි ළමයි’ ලබන කොටස උණුසුම් වෙයි: දසුනි සෙනෙත්මාගේ චරිතයත් ප්‍රේක්ෂකයින්ට ප්‍රශ්නයක්!

    සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

    සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

    අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

    ආදරය ජයගත් රොෂාන් – තිළිණි ආදර කතාවේ සොඳුරු සටහනක්!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ උණුසුම් තත්ත්වයක්: වෛද්‍යවරියක් රෝහල් ගත කරයි!

July 15, 2025
in News
0
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ උණුසුම් තත්ත්වයක්: වෛද්‍යවරියක් රෝහල් ගත කරයි!
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිල කාර්යාලයට ඊයේ (ජූලි 14) දින බලහත්කාරයෙන් ඇතුළු වූ වෛද්‍යවරියක, ඔහුගේ අසුනේ හිඳගනිමින් නොසන්සුන්කාරී ලෙස හැසිරීමේ සිදුවීමක් වාර්තා විය. මෙම සිදුවීම රෝහල් පරිශ්‍රය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.

ඊයේ පෙරවරු 10.00ට පමණ කාර්යාලයට පිවිසි මෙම වෛද්‍යවරිය, රෝහලේ පවතින පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට තර්ජනාත්මකව දෝෂාරෝපණය කර ඇති බව වාර්තා වේ. මෙම අවස්ථාවේදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කාර්යාලයෙන් පිටව ගොස් තිබේ. අනතුරුව ඔහුගේ නිල අසුනේ හිඳගත් ඇය, නිසි ලෙස රාජකාරි කිරීමට නොහැකි නම් තනතුරෙන් ඉවත් වන ලෙසට හඬ නගමින් එහි රැඳී සිට ඇත.

READ ALSO

කුලියාපිටියේ බිහිසුණු අනතුරක්: සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට.

කඳාන නගරය කැළඹූ නිරුවත් පාපැදි සවාරිය: සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දසුන් සමඟ පොලීසිය පුළුල් විමර්ශනයක

ඇයව එම ස්ථානයෙන් ඉවත් කිරීමට බලධාරීන් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, අවසානයේ රෝහල් ආරක්ෂක අංශයේ සහ පොලිසියේ මැදිහත්වීමෙන් ඇයව එම කාර්යාලයෙන් ඉවත් කිරීමට පියවර ගැනිණි.

පසුව දෙහිවල ප්‍රදේශයේ සෞඛ්‍ය ආයතනයක සේවය කරන වෛද්‍යවරියක ලෙස හඳුනාගත් මෙම කාන්තාව, මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ 59 වන වාට්ටුවට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

දැනට ජාතික රෝහල සඳහා ස්ථිර අධ්‍යක්ෂවරයෙකු නොමැති අතර, එම තනතුරේ වැඩ බැලීම සිදු කරන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා විසිනි. මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතියි.

Tags: GossipgossipkinghotgossipNewssri lanka

Related Posts

කුලියාපිටියේ බිහිසුණු අනතුරක්: සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට.
News

August 27, 2025
කඳාන නගරය කැළඹූ නිරුවත් පාපැදි සවාරිය: සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දසුන් සමඟ පොලීසිය පුළුල් විමර්ශනයක
News

කඳාන නගරය කැළඹූ නිරුවත් පාපැදි සවාරිය: සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දසුන් සමඟ පොලීසිය පුළුල් විමර්ශනයක

August 5, 2025
කොස්ගොඩදී 23 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ
News

කොස්ගොඩදී 23 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

July 31, 2025
2025 අගෝස්තු 2 දාට ඇත්තටම ලෝකය අඳුරු වේවිද?
News

2025 අගෝස්තු 2 දාට ඇත්තටම ලෝකය අඳුරු වේවිද?

July 30, 2025
වැල්ලවත්තේ ‘සම්බාහන මධ්‍යස්ථාන’ මුවාවෙන් සිදුවූ නීති විරෝධී ක්‍රියාවක් පොලිස් අත්අඩංගුවට
News

වැල්ලවත්තේ ‘සම්බාහන මධ්‍යස්ථාන’ මුවාවෙන් සිදුවූ නීති විරෝධී ක්‍රියාවක් පොලිස් අත්අඩංගුවට

July 22, 2025
දෙහිවලින් දැවැන්ත ආහාර වැටලීමක්: නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයන් ත්‍රිත්වයකට නඩු!
News

දෙහිවලින් දැවැන්ත ආහාර වැටලීමක්: නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයන් ත්‍රිත්වයකට නඩු!

July 22, 2025
Next Post
කලවානේ ශිෂ්‍යාවගේ දිවි බේරාගත් අයුරු: විභාග පීඩනයේ ඛේදවාචකය!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

දෙහිවල සත්තුවත්තේ මියගිය කෙල්ල

දෙහිවල සත්තුවත්තේ මියගිය කෙල්ල

September 7, 2022
ඇමරිකාවේ සොම්බි හාවෝ: කතාවේ ඇත්ත නැත්ත

ඇමරිකාවේ සොම්බි හාවෝ: කතාවේ ඇත්ත නැත්ත

August 17, 2025
Tesla වාහනවලට Chatbot සේවාවක් – Elon Musk කියයි!

July 11, 2025
නාමල් රාජපක්ෂ සිය උපන්දිනය සමරයි

නාමල් රාජපක්ෂ සිය උපන්දිනය සමරයි

April 10, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • “මට තෙල් ටිකක් විතරයි තියෙන්නේ!” අහසේදී අතුරුදහන් වූ ගැහැනු වීරවරිය! ඇමීලියා එයාර්හාර්ට්ගේ අවතාර ගමන.
  • “සුදාට මරණ දඬුවම!” Social Media කළඹපු නිවුස් එකේ ඇත්ත නැත්ත! ඔයාලා හිතන ‘සුදා’ නෙවෙයි!
  • ලෝකයේ ලොකුම ආදරවන්තයින්ගේ සොහොන තාමත් අභිරහසක්! ක්ලියෝපැට්රා සහ ඇන්ටනිගේ අවසන් නවාතැන කොහේද?
  • ලෝකයේ දක්ෂම අයටවත් අදටත් කියවන්න බැරි, අද්භූතම පොත! පිටසක්වලයින්ගේ පොතක්ද? නැත්නම්…
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .