• Advertise
  • About
  • Contact Us
Saturday, March 14, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Tech

Samsung ගෙන් අලුත්ම “Tri-Fold” ෆෝන් එකක් !

July 11, 2025
in Tech
0
Samsung ගෙන් අලුත්ම “Tri-Fold” ෆෝන් එකක් !
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

Samsung සමාගම එයාලගේ පළවෙනි tri-fold smartphone එක, සමහරවිට Samsung G Fold නමින්, එළිදක්වන්න සූදානම් වෙනවා වගේ. මේ අවුරුද්දේ ජනවාරි මාසේ තිබ්බ Galaxy Unpacked 2025 event එකේදී මේ ගැන පොඩි ඉඟියක් දුන්නා මතක ඇති. ඒ නිසා ගොඩක් අය හිතුවේ Galaxy Z Fold 7 එකයි, Galaxy Z Flip 7 එකයි එක්කම මේකත් එනවා කියලා, ඒත් එහෙම වුණේ නැහැ

ඒත් දැන් නම්, Samsung Mobile අංශයේ Chief වන TM Roh මහතා මේ “Tri-Fold” ෆෝන් එක එන Timeline එක ගැන තහවුරු කරලාලු!.

READ ALSO

ඔබේ සෞඛ්‍ය තොරතුරු Chat GPT අතට? Apple Health සහ Chat GPT අතර රහසිගත සම්බන්ධයක්!

Instagram වලින් එන අලුත්ම රහස: Hashtags වලට සීමාවක්?

The Korea Times Report එකට අනුව, TM Roh මහතා තහවුරු කරලා තියෙන්නේ මේ අවුරුද්ද අන්තිම වෙනකොට එයාලගේ පළවෙනි “Tri-Fold” ස්මාර්ට්ෆෝන් එක Launch කරන්න Samsung සමාගම බලාපොරොත්තු වෙනවා කියලා. “අපි මේ අවුරුද්ද අන්තිමට මේ ‘Tri-Fold’ ස්මාර්ට්ෆෝන් එක Launch කරන්න බලාපොරොත්තුවෙන් හරිම මහන්සියෙන් වැඩ කරනවා,” කියලා Roh මහතා කියලා තියෙනවාලු.

ඔහු තවදුරටත් කියලා තියෙන්නේ, Samsung සමාගම මේ Product එකේ Perfection එකයි, Usability එකයි ගැන ගොඩක් හිතලා වැඩ කරනවා කියලා. ෆෝන් එකට තාම නමක් Finalize කරලා නැහැලු, ඒත් “Product එක Completion වෙන්න ලං වෙනකොට අපි ඉක්මනින්ම Final Decision එකක් ගන්නවා” කියලා ඔහු වැඩිදුරටත් කියලා තියෙනවා. Samsung ස්මාර්ට්ෆෝන් Division Head අවධාරණය කරලා තියෙන්නේ, AI-Driven Experiences (කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන අත්දැකීම්) තව තවත් Enhance කරන්න අනාගතයේදී අලුත් විදිහේ Form Factors ගොඩක් හඳුන්වා දෙන්න Samsung සමාගම Plan කරනවා කියලා.

ඉතින්, මේ අවුරුද්ද අන්තිම වෙනකොට Samsung එකෙන් එන මේ අලුත්ම “Tri-Fold” ෆෝන් එක බලන්න අපිත් බලාපොරොත්තුවෙන් ඉමු! මොකද හිතන්නේ මේ ගැන?

Tags: GossipgossipkinghotgossipNewssri lanka

Related Posts

ඔබේ සෞඛ්‍ය තොරතුරු Chat GPT අතට? Apple Health සහ Chat GPT අතර රහසිගත සම්බන්ධයක්!
Tech

December 3, 2025
Instagram වලින් එන අලුත්ම රහස: Hashtags වලට සීමාවක්?
Tech

Instagram වලින් එන අලුත්ම රහස: Hashtags වලට සීමාවක්?

December 2, 2025
Gemini 3 Pro AI විනාඩි 5න් හැක් වෙයි!
Tech

Gemini 3 Pro AI විනාඩි 5න් හැක් වෙයි!

December 2, 2025
ගංවතුරෙන් පීඩාවට පත් අපේ රටට Starlink වෙතින් අතිවිශේෂ තෑග්ගක්!
National

ගංවතුරෙන් පීඩාවට පත් අපේ රටට Starlink වෙතින් අතිවිශේෂ තෑග්ගක්!

November 29, 2025
I phone Air කතාව අවුල්ද? ප්‍රධාන නිර්මාණකරුත් ඇපල් හැරයයි!

November 22, 2025
ඔබේ වාහනයත් දැන් AI වලින් ස්මාර්ට්!  Google Gemini Android Auto වලට!

Next Post
අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

බිරින්දෑවරු තිදෙනෙක් සමග ජීවත්වන අමෙරිකානුවා

November 17, 2023
මුළු ලෝකෙම ඇඬවූ ‘ජෙසිකා’ගේ මරණය, ඇත්තටම බොරුවක්ද? Orca වීඩියෝවේ ඔබ නොදත් ඇත්ත කතාව!

August 14, 2025
පිටගම්කාර – අප්පච්චි ගඟ දිගේ ගොස් අවාරයේ සිරිපා කර සලංහංතේ කියා නික්ම යයි

October 9, 2023
ගල්නෑව ව්‍යාජ පොලිස් නිල ඇඳුමින් අපරාධ කළ කල්ලියේ තවත් සාමාජිකයෙකු අත්අඩංගුවට

July 10, 2025

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Forex News
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Public
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • Avslöja hemligheterna bakom vinnande strategier på online casinon
  • Nagy nyeremények a kaszinókban Tippek a szerencséd maximális kihasználásához az Unknown-nal
  • Practicile de joc responsabil Ghid pentru o experiență de gambling sănătoasă
  • Unlock the secrets of casino success with Unknown
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

casibom betcio jojobet ultrabet betsmove jojobet holiganbet elexbet milanobet pusulabet artemisbet artemisbet zirvebet zirvebet zirvebet pusulabet vaycasino Tipobet holiganbet galabet jojobet imajbet casibom jojobet marsbahis betsmove giriş pashagaming timebet jojobet holiganbet holiganbet marsbahis ultrabet betcio jojobet marsbahis casibom casibom casibom marsbahis marsbahis betcio betcio casibom casibom marsbahis marsbahis casibom giriş jojobet betebet
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .