• Advertise
  • About
  • Contact Us
Friday, July 11, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    නුවරඑළිය ගිය විනෝද චාරිකාව අනතුරකින් අවසන්: මාතර තරුණයින් 8 දෙනෙකුට තුවාල

    නුවරඑළිය ගිය විනෝද චාරිකාව අනතුරකින් අවසන්: මාතර තරුණයින් 8 දෙනෙකුට තුවාල

    අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

    අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

    කොළඹ නගරාධිපති නිල නිවස ‘සිරිනිවාස’ මහජන යහපත යොදා ගැනීමට තීරණය කෙරේ

    කොළඹ නගරාධිපති නිල නිවස ‘සිරිනිවාස’ මහජන යහපත යොදා ගැනීමට තීරණය කෙරේ

    සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙලා! දැන්ම බලන්න!

    සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙලා! දැන්ම බලන්න!

    උතුරු ඉන්දියාවේ භූ කම්පනයක්

    උතුරු ඉන්දියාවේ භූ කම්පනයක්

    T20 ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඒම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවයි – නායක චරිත් අසලංක

    T20 ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඒම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවයි – නායක චරිත් අසලංක

  • Hot Gossip
    සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

    සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

    අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

    අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

    ආදරය ජයගත් රොෂාන් – තිළිණි ආදර කතාවේ සොඳුරු සටහනක්!

    ආදරය ජයගත් රොෂාන් – තිළිණි ආදර කතාවේ සොඳුරු සටහනක්!

    ඉන්දීය නිළි හංසිකා මොට්වානි ශ්‍රී ලංකාවට

    ඉන්දීය නිළි හංසිකා මොට්වානි ශ්‍රී ලංකාවට

    තරින්දි සහ චතුරගේ “මඟුල් ගෙදර” Photo Shoot එකක් විතරලු!

    තරින්දි සහ චතුරගේ “මඟුල් ගෙදර” Photo Shoot එකක් විතරලු!

    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Uncategorized

අසල්වැසි ස්ත්‍රිය නානවා බැලූ නිසා ඇති වූ ආරවුලකින් ඇසිඩ් ප්‍රහාරයක්

July 11, 2025
in Uncategorized
0
අසල්වැසි ස්ත්‍රිය නානවා බැලූ නිසා ඇති වූ ආරවුලකින් ඇසිඩ් ප්‍රහාරයක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

අසල්වැසි කාන්තාවක් ස්නානය කරනු දෙස බලා සිටියේ යැයි කියන සිදුවීමක් මුල් කරගෙන ඇතිවූ ආරවුලක් උග්‍ර අතට හැරීමෙන් පුද්ගලයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාව මත අඹුසැමි යුවළක් ලබන ජූලි මස 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ. අදාළ සැකකාර අඹුසැමි යුවළ අගලවත්ත, පිඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ පුත්‍රයා විසින් සැකකාරිය ස්නානය කරන අයුරු ඔවුන්ගේ නිවසේ ජනේලයකින් හොර රහසේ බැලීමක් මුල් කරගෙන මෙම ආරවුල හටගෙන ඇති බවයි. දෙපාර්ශ්වය අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවකින් අනතුරුව මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වී තිබේ.

READ ALSO

එළඹෙන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

විවාහ වෙලා අවුරුදු 41ක්ලු

පසුගිය 08 වන දින රාත්‍රී 7.05ට පමණ මෙම ප්‍රහාරය සිදුවී ඇති අතර, ඉන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථමයෙන් පිඹුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

සිදුවීමෙන් පසු සිය මුහුණ සහ පපුව ජලයෙන් සෝදාගත් තුවාලකරු, තමන්ට ඇසිඩ් ප්‍රහාරය එල්ල කළේ මන්දැයි විමසීම සඳහා එදිනම මධ්‍යම රාත්‍රී 12.20ට පමණ සැකකරුවන්ගේ නිවසට ගොස් තිබේ. එම අවස්ථාවේදී සැකකාර අඹුසැමි යුවළ විසින් ඔහුට දෙවන වරටත් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිස් වාර්තා මගින් අනාවරණය වේ.

අගලවත්ත පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා මහතාගේ උපදෙස් මත මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කෙරේ.

Related Posts

එළඹෙන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්
Uncategorized

එළඹෙන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

September 21, 2024
විවාහ වෙලා අවුරුදු 41ක්ලු
Uncategorized

විවාහ වෙලා අවුරුදු 41ක්ලු

May 21, 2024
Uncategorized

අශේන්ටත් මංගල සීනු

January 26, 2024
Uncategorized

ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගේ ජීවිත කතාව ඇසුරෙන් චිත්‍රපටයක්

December 5, 2023
Uncategorized

දිලුෂිගේ Engagement ෂූට් එක

December 2, 2023
Uncategorized

මහේෂි ආයිත් Wedding එකක් අරගෙන

November 24, 2023
Next Post
Samsung ගෙන් අලුත්ම “Tri-Fold” ෆෝන් එකක් !

Samsung ගෙන් අලුත්ම "Tri-Fold" ෆෝන් එකක් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

බිලියනයක ආදායමක් ඉපයූ ටොම් කෘස්ගේ පළමු චිත්‍රපටය

බිලියනයක ආදායමක් ඉපයූ ටොම් කෘස්ගේ පළමු චිත්‍රපටය

August 2, 2022
T20 ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඒම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවයි – නායක චරිත් අසලංක

T20 ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඒම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවයි – නායක චරිත් අසලංක

July 10, 2025

චූටි අක්කි සාරන්‍යාට ලැබුණු අපූරු උපන්දින සුබ පැතුම

September 29, 2023
කුෂානිගේ මුළු ලෝකයම

කුෂානිගේ මුළු ලෝකයම

December 22, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • World

Recent Posts

  • Google වෙතින් Veo 3 වීඩියෝ ජනන මාදිලියට නව විශේෂාංගයක්: ඡායාරූප ඇසුරින් වීඩියෝ නිර්මාණය කිරීමේ හැකියාව!
  • සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්
  • නුවරඑළිය ගිය විනෝද චාරිකාව අනතුරකින් අවසන්: මාතර තරුණයින් 8 දෙනෙකුට තුවාල
  • මල් ඔන්චිල්ලා ගයද්දි හනාට මල් වැස්සක්!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .