• Advertise
  • About
  • Contact Us
Friday, March 20, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Hot Gossip

ගුවන් ගමන් ප්‍රමාදයෙන් තරගය අහිමි වූ හිරූෂ

August 3, 2022
in Hot Gossip, Sport
0
ගුවන් ගමන් ප්‍රමාදයෙන් තරගය අහිමි වූ හිරූෂ
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

කොළොම්බියාවට ළඟාවීමේ ප්‍රමාදය හේතුවෙන් ශ්‍රී ලංකා දුර පැනීමේ ක්‍රීඩක හිරූෂ  අබේසේකරට ‘‘කේලි’’ නගරයේ දී පසුගිය 01 වැනිදා ආරම්භ වූ 19 වැනි ලෝක කනිෂ්ඨ (වයස 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියට තරග වැදීමේ අවස්ථාව අහිමි විය.

දුර පැනීම (පිරිමි) ඉසව්ව  කොළොන්ම්බියාවේදී  පැවැත්වීමට නියමිතව තිබුණේ අගෝස්තු 1 වැනිදා පෙරවරු 11.45 ටය. එහෙත් කොළඹ සිට කටාර් සහ පැනමාව හරහා කොළොම්බියාව බලා පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩක හිරුෂ අබේසේකරට ඉසව්වට සහභාගිවීමේ අවස්ථාව අහිමිව ගියේ ගුවන් ගමන් ප්‍රමාදයක් නිසා බව ද වාර්තාවේ.  කටාර් ගුවන් තොටුපොළට ළඟාවීමේ දී ඇතිවූ ප්‍රමාදයක් හේතුවෙන් ඔහුට එතැන් සිට යොදාගත් පරිදි සාවෝ – පාවුලෝ නුවර හරහා කොළොම්බියාවට ඇතුළුවීම වෙනුවට ගමන් මාර්ගය වෙනස් කර පැනමාව හරහා එහි යාමට සිදුවිය.

READ ALSO

කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

සංගාට IPL එකෙන් අලුත් වගකීමක්! රසිකයින්ට සුබ ආරංචියක්!

මෙම ලෝක ශූරතා තරගාවලියට සහභාගිවී සිටින සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එරටට ළඟාවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් උද්ගත විය. එහිදී ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමට නොහැකිවීමෙන් තරග සංචාරය අත්හැර දැමීමේ තත්ත්වයක් ද පැන නැගුණි.

කෙසේ වුවත් මෙම ගැටලුවට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ද මැදිහත්වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් අයෙකුට රුපියල් ලක්‍ෂ 26 ක් තරම් අධික වියදමක් දරමින්, ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර මිල දී ගැනීමට සිදුවිය. ඒ අනුව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කාණ්ඩ තුනකින් පසුගිය සෙනසුරාදා (30) රාත්‍රියේ සිට කොළඹින් පිටත්වීම ආරම්භ කළේය.

ශ්‍රී ලංකා ක්‍රීඩක හිරුෂ තරග වැදීමට සූදානම්ව සිටි දුර පැනීම (පිරිමි) ඉසව්ව සඳහා ක්‍රීඩකයන් 24 දෙනෙකු මූලික වටය සඳහා තරගවැදීමේදී  අවසන් තරගයට නිර්දේශ ලබාගත් ක්‍රීඩකයන් 12 දෙනා අතර එතෙක් හොඳම පිම්ම වාර්තා කර සිටියේ කියුබාවේ ඇල්ජැන්ඩ්‍රෝ පරඩාය. ඒ ඔහුගේ හොඳම දක්ෂතාවය වන මීටර 7.95 ක දුරක් වාර්තා කරමිනි.  තරග වැදීමට සූදානම්ව සිටි හිරුෂගේ එතෙක් හොඳම පිම්ම බවට පත්ව තිබුණේ මීටර 7.67 කි.

මේ අතර ඊයේ ( 2 වැනිදා) මීටර 110 කඩුලු මූලික වටයේ පස්වැනි තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක කවීෂ බණ්ඩාර තත්පර 14.18ක කාලයක් වාර්තා කරමින් අත්කර ගත්තේ 6 වැනි ස්ථානයයි. මෙය ඔහුට ඉසව්වේ ඉදිරියට යාමට ප්‍රමාණවත් නොවීය. මූලික වටයේ සමස්ත ප්‍රතිඵලය තුළ ඔහුට හිමිවූයේ 33 වැනි ස්ථානයයි.

කවිෂගේ මෙම ඉසව්වේ හොඳම දක්‍ෂතාවය තත්පර 14.02 කි. මූලික වටය ජයගත් නෙදර්ලන්ත ක්‍රීඩක මැතිව් සොපියා තත්පර 13.10 ක කාලයක් වාර්තා කරමින් එහි අවසන් පූර්ව වටයට නිර්දේශ ලබාගත් ක්‍රීඩකයන් 24 දෙනා අතර ඉදිරියෙන්ම පසුවේ.

අගෝස්තු 7 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී මීටර 400 (කාන්තා) ඉසව්වේ මූලික වටය සඳහා තරුෂි කරුණාරත්නත් මීටර 400 කඩුලු (කාන්තා) ඉසව්වේ මූලික වටය සඳහා අමීෂා හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වැදීමට සූදානමින් සිටියහ.

තරගාවලියේ පදක්කම් සටහන යාවත්කාලීන කිරීම ආරම්භ වීමේදී ඉතියෝපියාව රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනාගනිමින් එහි පෙරමුණගෙන සිටියේය. කෙන්යාව ද ඒ වනවිට රන් පදක්මක් හා එක් ලෝකඩ පදක්කමක් හිමිකර ගෙන සිටියේය

Related Posts

කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!
Hot Gossip

November 24, 2025
සංගාට IPL එකෙන් අලුත් වගකීමක්! රසිකයින්ට සුබ ආරංචියක්!
Sport

November 20, 2025
බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!
Hot Gossip

බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

November 18, 2025
Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!
Hot Gossip

Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

November 6, 2025
සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.
Hot Gossip

සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

October 28, 2025
ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?
Hot Gossip

ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

October 28, 2025
Next Post
සූර්යාගේ ‘ජායිබිම්’ ජාත්‍යන්තරයට

සූර්යාගේ ‘ජායිබිම්’ ජාත්‍යන්තරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

Gioca responsabilmente strategie per un'esperienza di gioco sana con cryptorino casino

March 5, 2026
චාල්ස් රජු ඉදිරියේ ගැයුණු සිංහල ගීතය

චාල්ස් රජු ඉදිරියේ ගැයුණු සිංහල ගීතය

March 15, 2023
ඔබේ සෞඛ්‍ය තොරතුරු Chat GPT අතට? Apple Health සහ Chat GPT අතර රහසිගත සම්බන්ධයක්!

December 3, 2025
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉතිහාසය වෙනස් වෙයිද?

December 15, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Forex News
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Public
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • Avslöja hemligheterna bakom vinnande strategier på online casinon
  • Nagy nyeremények a kaszinókban Tippek a szerencséd maximális kihasználásához az Unknown-nal
  • Practicile de joc responsabil Ghid pentru o experiență de gambling sănătoasă
  • Unlock the secrets of casino success with Unknown
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

holiganbet galabet jojobet imajbet casibom jojobet marsbahis betsmove giriş pashagaming timebet jojobet holiganbet holiganbet marsbahis ultrabet betcio jojobet marsbahis casibom casibom casibom marsbahis marsbahis betcio casibom casibom casibom marsbahis marsbahis casibom giriş jojobet betebet
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .