• Advertise
  • About
  • Contact Us
Friday, April 10, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Entertainment

Exගෙන් පළිගන්න මෙන්න චාන්ස් එකක්

January 26, 2024
in Entertainment, News, World
0
Exගෙන් පළිගන්න මෙන්න චාන්ස් එකක්
0
SHARES
18
VIEWS
Share on FacebookShare on Twitter

අමෙරිකාවේ සත්වෝද්‍යානයකින් එළඹෙන වැලන්ටයින් දිනය වෙනුවෙන් කැරපොත්තෙකුව ඔබේ හිටපු පෙම්වතා හෝ පෙම්වතියගේ නමින් නම් කිරීමට ඉඩ ලබා දෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

READ ALSO

පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

මිනිසුන්ට ඔවුන්ගේ හිටපු පෙම්වතුන්ගෙන් පළිගැනීමට සහ ඔවුන්ගේ හැඟීම් අසාමාන්‍ය ලෙස ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදීම අරමුණ බවයි එම සත්වෝද්‍යානය ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව අමෙරිකාවේ Bronx සත්වෝද්‍යානයේදී කැරපොත්තෙක් තම පැරණි පෙම්වතුන් ලෙස නම් කිරීමට ඩොලර් 15ක් අය කරන බව සඳහන්.

පසුව පැරණි පෙම්වතුන්ට මැඩගස්කරයේ කැරපොත්තෙකු ඔහුගේ හෝ ඇයගේ ගෞරවය පිණිස නම් කර ඇති බව ප්‍රකාශ කරමින් E – Mail එකක් ලැබෙන අතර කැරපොත්තාගේ වර්ණවත් ඡායාරූපයක්ද ලබා දීමට සත්වෝද්‍යානය කටයුතු කරනවා.

එමෙන්ම වැලන්ටයින් දිනයේදී පැරණි පෙම්වතුන්ට ලැබෙන ත්‍යාගයට තවත් ඩොලර් 20ක් එකතු කර කැරපොතු තේමාව ඇතුළත් මේස් වැනි අංග කිහිපයක් එකතු කළ හැකියි.

හිටපු පෙම්වතුන් ලෙසින් නම් කිරීමට වෙන් කර ඇති hissing කැරපොත්තන්, අඟල් හතරක් පමණ දිග, ලොව විශාලතම කැරපොත්තන් විශේෂයයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, සත්වෝද්‍යානය මෙසේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

”එළඹෙන වැලන්ටයින් දිනයේදී ඔබ රැවටූ කෙනාට කකුල් හයක ත්‍යාගයක් ලබාදෙන්න ඉක්මන් කරන්න.” යනුවෙන්.

වැලන්ටයින් දිනය වන විට එම ත්‍යාගය ඔහු වෙත ලැබීමට 2024 පෙබරවාරි 8 වන දිනට පෙර ඇණවුම් කළ යුතු වනවා. .

Bronx සත්වෝද්‍යානය මගින් Name-a-Roach වැඩසටහන ආරම්භ කර ඇත්තේ 2011 දීයි.

එහිදී තම නැන්දම්මාගේ නමින් වුවත් කරපොත්තෙකු නම් කිරීමට හැකියාව තිබෙනවා.

Bronx සත්වෝද්‍යානයේ වාර්තාවලට අනුව, පසුගිය වසරේ, වැලන්ටයින් දින වැඩසටහනේ කොටසක් ලෙස පුද්ගලයින් 3,246 දෙනෙකු කැරපොත්තන් තම හිටපු පෙම්වතුන් වෙනුවෙන් නම් කර තිබෙනවා.

Bronx සත්වෝද්‍යානයේ මෙම වැඩසටහනෙන් උපයන ආදායම ලොව පුරා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම අරමුණු කරගත් වනජීවී සංරක්ෂණ සංගමය වෙත සියලු ලබා දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Related Posts

පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!
World

December 4, 2025
ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
Samantha Ruth Prabhu රහසින්ම විවාහ වෙයි!

Next Post
Ingenuity යානයේ අඟහරු මෙහෙයුම අවසන්

Ingenuity යානයේ අඟහරු මෙහෙයුම අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

එලොන් මස්ක්ගේ සිංහාසනය සෙලවෙයිද?  ලෝකයේ ධනවත්ම පුද්ගලයාට පැය කිහිපයකට ඔටුන්න අහිමි වෙලා!

September 11, 2025
ගංවතුරෙන් පීඩාවට පත් අපේ රටට Starlink වෙතින් අතිවිශේෂ තෑග්ගක්!

November 29, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
බලන්නකෝ ඒ දෙන්නා

බලන්නකෝ ඒ දෙන්නා

January 26, 2024

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Forex News
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Public
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • Avslöja hemligheterna bakom vinnande strategier på online casinon
  • Nagy nyeremények a kaszinókban Tippek a szerencséd maximális kihasználásához az Unknown-nal
  • Practicile de joc responsabil Ghid pentru o experiență de gambling sănătoasă
  • Unlock the secrets of casino success with Unknown
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .