• Advertise
  • About
  • Contact Us
Friday, March 13, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

ලොව කුඩාම රට ගැන දන්නවද? ජනගහනය 27යි

January 12, 2024
in News, World
0
ලොව කුඩාම රට ගැන දන්නවද? ජනගහනය 27යි
0
SHARES
140
VIEWS
Share on FacebookShare on Twitter

ලොව කුඩාම රටවන Sealand එංගලන්තයේ Suffolk වෙරළට සැතපුම් 6.5 ක් පමණ ඔබ්බෙන් උතුරු මුහුදේ පිහිටා තිබෙනවා.

READ ALSO

පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

2002 වසරේදී සිදු කර ඇති සංගණනවලට අනුව එහි ජනගහනය සඳහන් වී ඇත්තේ 27ක් ලෙසින්.

Sealand දෙවන ලෝක යුද්ධ සමයේදී ජර්මානු බෝම්බකරුවන්ගෙන් වෙරළ ආරක්ෂා කිරීම සඳහා 1942 දී ඉදිකරන ලද පැරණි වෙරළ වේදිකාවක් වනවා.

1967 දී හිටපු බ්‍රිතාන්‍ය හමුදා මේජර්වරයකු වූ Roy Bates විසින් Sealand මිලදී ගෙන එය ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පසුව ඔහු තමා Prince Roy of Sealand ලෙස නම් කර ඔහුගේම ගමන් බලපත්‍ර සහ මුද්දර නිකුත් කළ බව සඳහන්.

ස්වෛරී රාජ්‍යයක් ලෙස Sealand’හි තත්ත්වය මතභේදාත්මක වන අතර එක්සත් රාජධානිය Sealand රටක් ලෙස හෝ වෙනත් ජාතියක් ලෙසින්වත් පිළි ගන්නේ නැහැ.

කෙසේ වෙතත්, Sealand සතුව ඔවුන්ගේම ධජයක්, මුදල් වර්ගයක් සහ රජයක් තිබෙනවා.

1978 දී ලන්දේසි කමාන්ඩෝ භට කණ්ඩායමක් Sealand අත්පත් කර ගැනීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වී තිබෙනවා.

පසුව 1990 දී බ්‍රිතාන්‍ය පොලිසිය විසින් Sealand වටලන ලද අතර, ඔවුන් Roy Bates පුත් Michael අත්අඩංගුවට ගත බවයි සඳහන් වන්නේ.

එවැනි අවිනිශ්චිත ඉතිහාසයක් තිබියදීත් Sealand ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙස පැවතීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් Sealand මුහුදු කොල්ලකරුවන්ගේ සහ හැකර්වරුන්ගේ තෝතැන්නක් බවට චෝදනා එල්ල වී තිබෙනවා.

2000 දී, විවිධ රජයන්වල වෙබ් අඩවි වලට ප්‍රහාර දියත් කිරීම සඳහා හැකර්වරුන් පිරිසක් විසින් Sealand හි නේවාසිකව සිට ඇති අතර 2012 දී මුහුදු කොල්ලකරුවන් පිරිසක් නැව් යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා Sealand කඳවුරක් ලෙස යොදාගත් බව සඳහන්.

සමහරුන් පෙන්වා දෙන්නේ Sealand හි දුරස්ථ පිහිටීම සහ රාජ්‍ය රෙගුලාසි නොමැතිකම නිසා එය අපරාධකරුවන්ගේ ආකර්ශනීය ගමනාන්තයක් බවට පත් කරන බවයි.

Related Posts

පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!
World

December 4, 2025
ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
Samantha Ruth Prabhu රහසින්ම විවාහ වෙයි!

Next Post
සාමසාධක රාජකාරිවලට ගිය හෙලිකොප්ටරයක් අනතුරක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

Unlocking the secrets of casino winnings Strategies for success

March 5, 2026
“වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

“වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

October 3, 2025
හැරී පෝටර් කතා මාලාවේ අඳුරු පැතිකඩ

හැරී පෝටර් කතා මාලාවේ අඳුරු පැතිකඩ

July 29, 2025
නිහඬ වී සිටි සජානා ආදර කතාව අලුත් කරමින් යළි කරලියට

March 21, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Forex News
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Public
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • Avslöja hemligheterna bakom vinnande strategier på online casinon
  • Nagy nyeremények a kaszinókban Tippek a szerencséd maximális kihasználásához az Unknown-nal
  • Practicile de joc responsabil Ghid pentru o experiență de gambling sănătoasă
  • Unlock the secrets of casino success with Unknown
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

casibom casibom betcio jojobet ultrabet betsmove jojobet holiganbet elexbet milanobet pusulabet artemisbet artemisbet zirvebet zirvebet zirvebet pusulabet vaycasino Tipobet holiganbet galabet jojobet imajbet casibom jojobet marsbahis betsmove giriş pashagaming timebet jojobet holiganbet holiganbet marsbahis ultrabet betcio jojobet marsbahis casibom casibom casibom marsbahis marsbahis betcio betcio casibom casibom marsbahis marsbahis casibom giriş jojobet betebet
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .