• Advertise
  • About
  • Contact Us
Saturday, March 14, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

ලක්ෂ පහක වැටුපක් – කාන්තාවක් හා යහන්ගත වීමට අවස්ථාවක් – ඇය පිළිසිඳ ගතහොත් ලක්ෂ 8ක ත්‍යාගයක්

January 10, 2024
in News
0
ලක්ෂ පහක වැටුපක් – කාන්තාවක් හා යහන්ගත වීමට අවස්ථාවක් – ඇය පිළිසිඳ ගතහොත් ලක්ෂ 8ක ත්‍යාගයක්
0
SHARES
307
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ ”All India Pregnant Job service” නමින් සිදුවන සයිබර් වංචාවක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

READ ALSO

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

මෙම සයිබර් වංචාව සිදුවන ආකාරය තරමක් නොපැහැදිලි බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

අන්තර්ජාලය තුළ ”All India Pregnant Job service’ මගින් පළකරන දැන්වීම්වලට අනුව දරුවන් නොමැති කාන්තාවන් සමග එක්වීමට කැමති පිරිමි පුද්ගලයින්ට ඉතා වටිනා මුදලක් ලබාදෙන බව සඳහන් කර තිබෙනවා.

එහිදී මෙම පුද්ගලයන්ට ලක්ෂ පහක වැටුපක් කාන්තාව සමග ලිංගිකව හැසිරීමට පමණක් ලබාදෙන අතර ඇය පිළිසිඳ ගතහොත් රුපියල් ලක්ෂ 8 ක ත්‍යාගයක් ලබාදෙන ලෙස දැනුම් දී ඇති බව සඳහන්.

මෙම නිවේදනය දකින පිරිමි පුද්ගලයින් ගණනාවක් මේ වන විටත් මෙම වංචාවට හසුව ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම පිරිමි පුද්ගලයන් මෙම වංචාවට ඉතා පහසුවෙන් හසුවන්නේ කාන්තාවක් සමග යහන්ගත වීම වෙනුවෙන් ලබා දීමට පොරොන්දු වන වේතනය ඉතා ඉහළ නිසා බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති විමර්ශනවලදී පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ජංගම දුරකථන 9 ක් සහ මුද්‍රණ යන්ත්‍රයක් බිහාර් ප්‍රාන්තයේ පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම මීට සම්බන්ධ තවත් 18 දෙනෙකු සෙවීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

මෙහිදී රැකියාව සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය නම් රුපියල් 3,102.84ක් ගෙවන දැනුම් දෙනවා.

පසුව අදාළ පුද්ගලයාට ඔහු හා ගැබ් ගැනීමට සිදුවන කාන්තාව පිළිබඳ විස්තර යොමු කරන බවයි සඳහන් වන්නේ.

ඉදිරි සති දෙක තුළදී උසාවි ලියකියවිලි ලබා ගැනීම, ආරක්‍ෂිත තැන්පතු ලෙස, භාණ්ඩ හා සේවා බද්ද ලෙස යන විවිධ වූ දෑ සඳහන් කරමින් රුපියක් 60,000 අධික මුදලක් අය කර ගැනීම සිදු කරනවා.

කෙසේ වෙතත් මෙහිදී ඔවුන්ට ලබාදීමට පොරොන්දු වන වේතනය ඉතා අධික නිසා බොහෝ දෙනා මේ සඳහා යොමු වන අතර මෙම වංචාවට පහසුවෙන්ම හසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Related Posts

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!
National

ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

December 1, 2025
ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!
News

ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

December 1, 2025
Next Post
Live at 8 ප්‍රවෘත්ති විකාශයට එක්වූ ප්‍රවීණයින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්: පළාත් කිහිපයකට තද සුළං!

July 21, 2025
තංගල්ලේ අභිරහස් මරණ 3ක් සහ කෝටි 988ක මත්ද්‍රව්‍ය ජාවාරමේ කතාව!

September 23, 2025
හැරී පෝටර් කතා මාලාවේ අඳුරු පැතිකඩ

හැරී පෝටර් කතා මාලාවේ අඳුරු පැතිකඩ

July 29, 2025
ප්‍රවීණ නර්තන ආචාරිණී රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි

October 21, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Forex News
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Public
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • Avslöja hemligheterna bakom vinnande strategier på online casinon
  • Nagy nyeremények a kaszinókban Tippek a szerencséd maximális kihasználásához az Unknown-nal
  • Practicile de joc responsabil Ghid pentru o experiență de gambling sănătoasă
  • Unlock the secrets of casino success with Unknown
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

casibom betcio jojobet ultrabet betsmove jojobet holiganbet elexbet milanobet pusulabet artemisbet artemisbet zirvebet zirvebet zirvebet pusulabet vaycasino Tipobet holiganbet galabet jojobet imajbet casibom jojobet marsbahis betsmove giriş pashagaming timebet jojobet holiganbet holiganbet marsbahis ultrabet betcio jojobet marsbahis casibom casibom casibom marsbahis marsbahis betcio betcio casibom casibom marsbahis marsbahis casibom giriş jojobet betebet
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .