• Advertise
  • About
  • Contact Us
Monday, May 25, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

ලොව ලාබාලතම පියා ගැන ඔබ දන්නවා ද?

January 3, 2024
in News
0
ලොව ලාබාලතම පියා ගැන ඔබ දන්නවා ද?
0
SHARES
82
VIEWS
Share on FacebookShare on Twitter

ලොව ලාබාලතම පියා ලෙසින් හඳුන්වනු ලබන පුද්ගලයාට වයස අවුරුදු 9ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

READ ALSO

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

ඔහු 1910දී චීනයේ අවුරුදු 8ක ගැහැණු ළමයෙකු සමගින් ඇති කරගත් සම්බන්ධතාවයකින් අනතුරුව ඔහු පියෙකු බවට පත්වුණා.

සමහර වාර්තා සඳහන් කර ඇත්තේ මේ දෙදෙනාට දරුවන් හතර දෙනෙකු සිටින අතර ඔහු පිළිබඳව වැඩි තොරතුරක් සටහන් වන්නේ නැහැ.

ලොව දෙවන ලාබාලතම පියා 11 හැවිරිදි වියේ පසුවූ දරුවෙක් වන අතර ඔහු මේ වනවිට 23 වන වියේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2012 වසරේදී නවසීලන්තයේ Aucklandහි 11 හැවිරිදි පිරිමි ළමයෙක් තම පාසල් මිතුරාගේ 36 හැවිරිදි මව සමග ඇති කරගත් සම්බන්ධතාවයකදී දරුවෙකු ලැබීමෙන් පසු ලොව ලාබාලතම පියා බවට පත්වුණා.

එවකට පාසල් සිසුවෙකු වූ පියා සහ බිළිඳා දෙදෙනාම රජයේ රැකවරණයට යටත්ව සිටි අතර අදාළ කාන්තාවට අපරාධ චෝදනාවලට මුහුණ දීමට සිදුවූ බව සඳහන්.

කාන්තාව සහ ප්‍රාථමික පාසල් වයසේ පසුවන දරුවා යන දෙදෙනාම නවසීලන්තයේ Aucklandහි ජීවත් වී තිබෙනවා.

නවසීලන්ත නීතියට අනුව බලහත්කාරයෙන් ලිංගිකව එක්වන විට ස්ත්‍රී දූෂණ චෝදනා කළ හැක්කේ පුරුෂයෙකුට පමණක් බවයි සඳහන් වන්නේ.

මෙම සම්බන්ධතාවය ආරම්භ වී ඇත්තේ 2012 අප්‍රේල් මාසයේදී පිරිමි ළමයා සහ ඔහුගේ මිතුරා පාසල් නිවාඩුවක් ගත කළ අවස්ථාවේදීයි.

ඔවුන් දවස ගත කළේ මිතුරාගේ නිවසේ වූ අතර එහිදී කාන්තාව පිරිමි ළමයාට මත්පැන් ලබා දී ඔහු සමග ලිංගිකව සම්බන්ධ වී තිබෙනවා.

දරුවෙකු පිළිසිඳ ගැනීමට මාස කිහිපයකට පෙර කාන්තාව නැවත නැවත ලිංගිකව එක්වීමට දරුවාට බල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුව පිරිමි ළමයා මෙම සිදුවීම් තම පාසලේ විදුහල්පතිවරයාට පවසා ඇති අතර, ඔහු පොලිසියට සහ ළමා තරුණ හා පවුල් සේවාවලට දැනුම් දීමෙන් අනතුරුව බලධාරීන් ක්‍රියාත්මක වී තිබෙනවා.

එමෙන්ම මේ වනවිට අවුරුදු 15ට අඩු පිරිමි දරුවන් 25ක් පමණ පියවරුන් වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Related Posts

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!
National

ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

December 1, 2025
ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!
News

ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

December 1, 2025
Next Post
ජීවිතේ නරකම දවසක්!!! තාත්තාගේ නික්ම යෑම

ජීවිතේ නරකම දවසක්!!! තාත්තාගේ නික්ම යෑම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

වැරදුණු WhatsApp Group එක සහ පියල්ගේ ඉල්ලා අස්වීමේ ලියුම

August 5, 2025
මයික්‍රොසොෆ්ට්ගෙන් AI ලෝකයට අලුත්ම සුපිරි හැකියාවක්! ඔබේ හඬට ජීවය දෙන Copilot!

September 14, 2025
උපන්දිනයට එක් දිනයි..යුග දිවියට මාසයයි..හර්ෂනීගේ වියෝවෙන් කඳුළු සලමින් ‘රසික තැබූ’ ෆේස්බුක් සටහන

September 27, 2022
මගේ ජීවිතේට කැළලක් වෙන දේවල් කළේ ආදරය කරපු මිනිස්සු මිසක් තරහකාරයින් නෙමේ – නතාෂා පෙරේරා

April 10, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • FezBet login – jak odebrać bonus powitalny i spełnić warunki obstawiania
  • TESTOVIY POST 02.05
  • මිසිස් වර්ල්ඩ් කිරුළට ශ්‍රී ලංකාවට අභිමානයක්: සබීනා යූසුෆ් තෙවන ස්ථානය දිනයි!
  • පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .