• Advertise
  • About
  • Contact Us
Thursday, July 23, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

200කට වැඩි පිරිසකට වසර 2,200ක සිර දඬුවම්

November 21, 2023
in News
0
200කට වැඩි පිරිසකට වසර 2,200ක සිර දඬුවම්
0
SHARES
22
VIEWS
Share on FacebookShare on Twitter

ඉතාලියේ විශාලතම මාෆියා නඩු විභාගවලින් එකක විත්තිකරුවන් 200 කට වැඩි පිරිසකට වසර 2,200 කට වැඩි සිර දඬුවම් නියම කර තිබෙනවා

වසර තුනක කාලයක් පැවති නඩු විභාගයේදී ‘Ndrangheta’ට සම්බන්ධ යැයි කියන පුද්ගලයින්ට කප්පම් ගැනීමේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් දක්වා වූ අපරාධ සඳහායි දඬුවම් නියම වී තිබෙන්නේ

READ ALSO

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

‘Ndrangheta’ යනු යුරෝපයේ වඩාත්ම බලගතු අපරාධ සංවිධානවලින් එකක් .

තීන්දුව තවමත් අභියාචනා කිරීමටද හැකියාව පවතිනවා

දඬුවම් නියම වූවන් අතර වඩාත් කැපී පෙනෙන පුද්ගලයන් ලෙස හිටපු අගමැති Silvio Berlusconi’ගේ පක්ෂය වන Forza Italia හි නීතිඥයෙකු සහ හිටපු සෙනෙට් සභිකයෙකු වන Giancarlo Pittelli ද වනවා

මාෆියා ආකාරයේ සංවිධානයක් සමග සම්බන්ධ වීම හේතුවෙන් Pittelli ට වසර 11 ක සිරදඬුවමක් හිමිව තිබෙනවා

විත්තිකරුවන් 100 කට වැඩි පිරිසක් නිදොස් කොට නිදහස් කර තිබීමද විශේෂත්වයක්

මෙම නඩුවේ මුලසුන හොබවන විනිසුරුවරුන් ඔවුන්ගේ ආරක්ෂාවට ඇති බිය නිසා පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

නඩු විභාගය පැවැත්වුණේ Lamezia Terme නගරයට මායිම්ව පිහිටි ඇමතුම් මධ්‍යස්ථානයකයි.

විත්තිකරුවන් රඳවා තබා ගැනීමට සහ නීතීඥයින් 600ක් සහ සාක්ෂිකරුවන් 900ක් පමණ රඳවා තැබීමට තරම් විශාල කූඩුවලින් සමන්විත අධි ආරක්ෂිත අධිකරණ ශාලාවක් බවට එය පරිවර්තනය කර ඇති බවයි සඳහන් වන්නේ .

මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, ණය ගැනීම්, කාර්යාල අපයෝජනය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට ඔවුන් ඇතුළත්ව තිබෙනවා

Related Posts

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!
National

ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

December 1, 2025
ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!
News

ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

December 1, 2025
Next Post
කවීට උදාවුණු වසන්තය

කවීට උදාවුණු වසන්තය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

ප්‍රියංකා චොප්රාගේ හිතේ හැමදාම ඉන්නේ ෂාරුක් ඛාන් විතරද? : වසර ගණනාවකට පසු නැවතත් කරළියට ආපු කෝපි විත් කරන් කතාබහක්!

November 21, 2025
අමෙරිකාවේ සුව විඳින ගයේෂා

අමෙරිකාවේ සුව විඳින ගයේෂා

March 20, 2023
අක්කගෙයි නංගිගෙයි ලස්සන බලන්නකෝ……..

අක්කගෙයි නංගිගෙයි ලස්සන බලන්නකෝ……..

November 4, 2023
සමහරක් වෙලාවට අපිට මේ බාහිරින් සිදුවෙන කිසිම දෙයක් අපේ පාලනය යටතට ගන්න බෑ – උමාලි තිලකරත්න මුහුණු පොතේ තැබූ සංවේදී සටහන

August 28, 2022

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • FezBet login – jak odebrać bonus powitalny i spełnić warunki obstawiania
  • TESTOVIY POST 02.05
  • මිසිස් වර්ල්ඩ් කිරුළට ශ්‍රී ලංකාවට අභිමානයක්: සබීනා යූසුෆ් තෙවන ස්ථානය දිනයි!
  • පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .